වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
නමුත් අන්තිමට උනේ මහා ගෞරවයක හිටියෙ රණ ශූරයෙක් අප්‍රසාදයට ලක්වුන එක
සරත් ෆොන්සේකා අප්‍රසාදයට පත් වෙලා නෑ කියන එක ඔහු වෙනුවෙන් මෙතන කතා කරන රටේ කතා කරන ජනතාව දිහා බැලුවම පේනවා.
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔබ කියන එකේ හරය විදිහට මට තේරෙන්නේ සරත් ෆොන්සේකා උගුලකට අහු වුනා කියලයි.ඔහු කරපු එකම වරද ඔහු ජනාධිපතිවරණයට ඉල්ලපු එක නේද?
    නමුත් නීතිමය පැත්තෙන් සහ ව්‍යවස්ථාමය වශයෙන් ඒකේ කිසි වරදක් නෑ නේද?
    ඒක ඔහුගේ අයිතියක්.නමුත් ඔහුව සිරගත කරේ එජාපය සහ ජවිපේ නෙවෙයි.ඔහුව සිර ගත කරේ රාජපක්ෂ විසින් අටවන ලද කෑලෑ උසාවි සහ පක්ෂග්‍රාහි විනිසුරුවරියන්. දීපාලිගේ දුවගේ මගුලේ ප්‍රධාන අරාධිතයා වුනේ ජනපති නේද? ඒක නිසා අද රටේ නීතියේ තියෙන ශෝචනීය තත්වය පේනවා.මහින්දට පක්ෂ මෙන්ම විපක්ෂ පිරිස් සරත් වෙනුවෙන් කෑ ගහනවා.මුලු රටම ඔහු වෙනුවෙන් කථා කරනවා.
    භාරටහ් කියන්නේ ජනපතිගේ ලගම මිතුරෙක්.නමුත් කුඩු දුමින්ද ලවා ඔහුව මරපුවාම ඒකට විපක්ෂය කට වහගෙන සිටිය යුතුද? ඔහු රජයේ දේශපාලකයෙක් නිසා භාරටත වෙනුවෙන් ජේවිපි එක ,එක්සත් ජාතික පක්ෂයට චන්දය දෙන ජනතාව කතා නොකල යුතුද? මොන පක්ෂයකට චන්දය දුන්නත් ජනතාව, ජනතාවමයි.ඕනම පුද්ගලයෙක්ට අයුක්තියක් වෙනව නම් ජනතාව ඒ පුද්ගලයා මොන පක්ෂයක හිටියත් ඔහු වෙනුවෙන් හඩක් නැගිය යුතුයි.

    මිනිහෙක්ට ඡන්දය ඉල්ලන්න පුලුවන් , නමුත් රාජ්‍යද්‍රෝහියක් වෙන්න පුලුවන්ද කියන එකයි ගැටලුව , සරත් ෆෝන්සේකාගේ සුදුකොඩි කථාව රත්නපුරේ මීටින් එකකදිත් කිව්ව , " ඒකයි අපි කිව්වේ" කියන දේත් එක්ක ගෝඨාභය අණකලානම් බේරගන්න අපි නෑ කියලා. එකයි වැරදුන තැන පත්තරේ වැරදියට දැම්මනම් ඒක හදන්න ඒ මොහොතේම පුලුවන් , නමුත් 2 දවසෙදි තමයි වැඩේ වැරදීගෙන එද්දි ඒක වෙනස් කරන්න උත්සාහ කලේ. රටේ අධිකරණය ගැන කථාකිරීමෙන් වැලකී ඉන්න එකයි හොද , මොකද ඒ ගැන ප්‍රශ්න කරන්න අපිට අයිතියක් නෑ. අනික මුලුරටම සරත් ෆෝන්සේකා වෙනුවෙනම් මේ වෙනකොට් ලොකු කලබගෑනියක් වෙන්න ඕන , එහෙම නෑ. එහෙම උනානම් උසාවිය ගාවට ලක්ෂ ගනන් මිනිස්සු එන්න ඕන , එහෙම අපි දැක්කෙ නෑ , ඕන්නම් 500 වගේ ඉන්න ඇති.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සරත් ෆොන්සේකා අප්‍රසාදයට පත් වෙලා නෑ කියන එක ඔහු වෙනුවෙන් මෙතන කතා කරන රටේ කතා කරන ජනතාව දිහා බැලුවම පේනවා.

    මෙතන කීයද කතාකරන්නේ ? රටේ කොච්චර කතා කරනවද කියල පාරට බැහැලා පෙන්නන්න පුලුවන් වෙයි , ඒ දේවල් වෙනවද කියලතමයි මේ බලන් ඉන්නේ
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    2005 රනිල්ට චන්දෙ දීපු එවුනුත් ඇති.හැබැයි අපි නම් දුන්නෙ මහින්දට, යුද්දෙ ඉවර වෙනකන්ම අපි කතා කරෙත් ජනාධිපතිතුමාව සහ හමුදාපති තුමන්ව ඉහලම තැන තියාගෙන. UNP එකක් JVP එකක් දැන් නැහැ කියන එක කවුරුත් දන්නා දෙයක්. කැපුවත් කොළ සාමාජිකයෙක් නෙමෙයි මම නම්.හැබැයි කැපුවත් ෆොන්සේකා මහත්තය වෙනුවෙන් නම් කතා කරනවා. යුද්ධයක් ඉවර කරා කියල ජනාධිපතිට උනත් ඕන ඕන විදියට නටන්න දෙන්න අරිනවනම් එකට කියන්නෙ නිවට කම කියල. ඒ හින්ද මේ ප්‍රකාශය සරත් ෆොන්සේකා මහත්මය වෙනුවෙන් කතා කරන හැමෝටම අදාළ වෙන්නේ නැහැ නේද?

    එදා සරත් ෆොන්සේකා මහත්මයා යටතේ එකතු උනේ UNP JVP චන්ද දායකයෝ විතරක් නෙමෙයි, මේ රටේ පක්ෂ දේශ පාලනය එපා වෙලා හිටපු මිනිස්සුත් එදා එකතු උනා. අදත් ඒ අය කෑ ගහන්නේ UNP JVP කියන හින්ද නෙමෙයි
    11.gif
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ෆොන්සේකාට කෑමති ගොඩක් දෙනෙක් අලියට චන්දේ දුන්න අය තමා නමුත් දෑන් දෑන් මහින්ද ට චන්දේ දීපු ගොඩක් දෙනෙක්ට මිනිහව එපා වෙලා තියෙන්නේ..... ඔය සුදු කොඩි කතාවේ උනත් කිසිම පිලිගන්න පුලුවන් සාක්කියක් නෑ නේ අර ගෑනි කියන එක ඈරෙන්න...
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    ෆොන්සේකා යුද්දෙ තනියෙන් දින්නෙ නෑ කියලා ඕනෑ එකෙක් දන්නවා . ආමි එක නේවි එක එයා ෆෝස් පොලීසියේ ඔක්කොම එකතු වෙලා තමා මේක දින්නෙ :):)

    ඒත් ඒක මූලික උනේ ෆොන්සේකා මහත්තයගෙ යුද සැලසුම්. එතුමා පත් උනු ගමන් මුලින්ම කලේ උඩ ඉදන් පටන්ගෙන හොරු වංචාකාරයො අයින් කළ එක :rofl::rofl:මූලික සැලසුම් වෙනස් කරලා කොටින්ගෙ බාසාවෙන්ම කොටින්ට උත්තර දුන්න එක. බෝම්බ වැදුනා කියලා බයේ ඇමරිකාවෙ පැන්නෙ නෑ නෙ එතුමා අර කවුරුද වගේ. එහෙම කරපු හින්දා තමා යුද්දෙ දින්නෙ :lol::lol:

    එච්චර දෙයක් කරලා රට බේර ගත්ත මනුස්සයට චන්දෙ ඉල්ලුවා කියලා හිරේ දාන එක බලු වැඩක් කියලා ඕනිම මනුස්සයෙක්ට තේරෙනවා . දේශප්‍රේමය රෙද්ද පල්ලෙන් බේරෙන මහරජාගෙ ගෝලයින්ට උනත් තේරෙනවා මේක සහගහන වැඩක් කියලා . ඒ උනත් කටු කෑවෙ නැත්තම් වාසි නැති නිසා උනුත් දිගටම රජ්ජුරුවන්ගෙ බලු වැඩ වලට කඩේ යනවා :dull::dull:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    atthenma sahodaraya!
    me online inna pada show kaarayo eka patthakata baninawa..nathnam hoda kiyanawa...
    eth yathaarthaya therun ganne ne.
    niyamai ah..attha kathawa liyala tiyenne..

    Thanks for the words bro. :)

    :yes::yes::yes::yes:

    ගැටගසා වැට කඩුලු
    වෙන්වී සියල්ලෙන්
    උත්සහය නිබදවම
    රජ කරනු තනිවවම

    එකට සිට දිගු ගමන
    අවේ අපි සියලු දෙන
    අමතකද ජය නැගුම
    දුටුවන් මවිත කල

    ලොල් වී නුබ පැහැදිලිව
    රැවටී වහසි බස් මත
    පෙනෙන අවසන නුදුරකම

    නුබේ වල නුබ කපාගෙන

    FRIDAY, DECEMBER 11, 2009

    Code:
    [URL]http://sith-nivalana.blogspot.com/2009/12/blog-post_11.html[/URL]

    මේ තියෙන්නෙ ඇත්ත කතාව. :yes:

    උබ කියන කතාව ඇත්ත මචන්...සිරාවටම දැන් ලංකාවේ දේශපාලනය මහා කුණුගොඩක් වෙලා තියෙන්නේ...:yes::yes::yes:

    දේශපාලනේ විතරක් නෙමෙයි බන්. ගොඩක් අය වැඩ කරන්නෙ තමුන්ගෙ වාසියට විතරයි. මිනිස්සු හැදෙන්න ඕනි. :(

    ඔබ කියන එකේ හරය විදිහට මට තේරෙන්නේ සරත් ෆොන්සේකා උගුලකට අහු වුනා කියලයි.ඔහු කරපු එකම වරද ඔහු ජනාධිපතිවරණයට ඉල්ලපු එක නේද?
    නමුත් නීතිමය පැත්තෙන් සහ ව්‍යවස්ථාමය වශයෙන් ඒකේ කිසි වරදක් නෑ නේද?
    ඒක ඔහුගේ අයිතියක්.නමුත් ඔහුව සිරගත කරේ එජාපය සහ ජවිපේ නෙවෙයි.ඔහුව සිර ගත කරේ රාජපක්ෂ විසින් අටවන ලද කෑලෑ උසාවි සහ පක්ෂග්‍රාහි විනිසුරුවරියන්. දීපාලිගේ දුවගේ මගුලේ ප්‍රධාන අරාධිතයා වුනේ ජනපති නේද? ඒක නිසා අද රටේ නීතියේ තියෙන ශෝචනීය තත්වය පේනවා.මහින්දට පක්ෂ මෙන්ම විපක්ෂ පිරිස් සරත් වෙනුවෙන් කෑ ගහනවා.මුලු රටම ඔහු වෙනුවෙන් කථා කරනවා.
    භාරටහ් කියන්නේ ජනපතිගේ ලගම මිතුරෙක්.නමුත් කුඩු දුමින්ද ලවා ඔහුව මරපුවාම ඒකට විපක්ෂය කට වහගෙන සිටිය යුතුද? ඔහු රජයේ දේශපාලකයෙක් නිසා භාරටත වෙනුවෙන් ජේවිපි එක ,එක්සත් ජාතික පක්ෂයට චන්දය දෙන ජනතාව කතා නොකල යුතුද? මොන පක්ෂයකට චන්දය දුන්නත් ජනතාව, ජනතාවමයි.ඕනම පුද්ගලයෙක්ට අයුක්තියක් වෙනව නම් ජනතාව ඒ පුද්ගලයා මොන පක්ෂයක හිටියත් ඔහු වෙනුවෙන් හඩක් නැගිය යුතුයි.

    ඔව් ඔහු උගුලකට අසු උනා. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ කිසිම වරදක් නෑ. නමුත් ඔහුට ඇත්තටම රට වෙනුවෙන් දෙයක් කරන්න ඕනිකම තිබුනානම් ඔහු එකතු වෙන්න ඕනි මහින්දත් එක්ක මිසක් අනිත් අයත් එක්ක නෙමෙයි. ඔහු මහින්දත් එක්ක එකතු වෙලයි යුද්ධය ඉවර කරන්න වැඩ කරේ. එතකොට ඒකට වල කපපු අයත් එක්ක එකතු වෙලා රට හදන්න යාම විහිලුවක්.

    ඔහුගෙ මුල් සිරගත වීම නම් මම අනුමත කරන්නෙ නෑ. නමුත් සුදු කොඩි කතාව ඔහු බොහොම පැහැදිලිවම කිව්වා. ඒකට දඩුවම් ලැබුනා. නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය කියන සියල්ල දේශපාලන පැවැත්ම උදෙසා අර්ථකතනය කරන දේවල් පමණයි. පොඩි රටවලට සෙල්ලම් දදා ඇමරිකාව, බටහිර රටවල් කරන දේවල් දැක්කම ඒක බොහොම පැහැදිලියි.

    මිනීමැරුම් කවුරුවත් අනුමත කරන්නෙ නෑ. ඔය වගේ ඝාතන සිදු උන පලමුවතාව මේක නෙමෙයි. මීට කලින් සිදු උන ඝාතන සියල්ලටම සාධාරණය ඉෂ්ට උනාද? ඒකයි මම කිව්වෙ දේශපාලනේදි පොදු දේවල් ගැන කොච්චර වාද කලත් තේරුමක් නෑ. රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ කියලා UNP එකේ අයට කියන්න පුලුවන්. ඒ උනාට ඉතින් දුමින්ද මුලින්ම ඡන්දෙන් පත් වෙන්නෙ UNP එකෙන් ඡන්දෙ ඉල්ලලා. කවුරු කාවද රවට්ටන්න හදන්නෙ?

    මාධ්‍ය නිදහස නෑ කියන රටේ උවමනාවටත් වඩා නිදහස දීලා තියෙනවා. වල් බූරු නිදහසක් තියෙන්නෙ. ඉන්ටනෙට් එකේ සයිට්ස් කීයෙන් කීයකද වගකියන ඇත්ත නිව්ස් දෙන්නෙ. ඔයාගෙම ත්‍රෙඩ්ස් අරන් පෙන්නන්න පුලුවන් ඕනිනම්. කැමති පක්ෂයක කෙනෙක්ට තම මතවාදය ඉදිරිපත් කරන්න පුලුවන්. ඒත් ආණ්ඩුව යුද්ධය කරනවා කිය කිය බොරු කරනවා කියපු මිනිස්සු, කිලිනොච්චි යනවා කියලා මැදවච්චි යනවා කියපු මිනිස්සු යුද්ධෙ දින්නට පස්සෙ යුධ වීරයන්ව කර උඩ තියාගන්න එකනම් මහ කුජීතයි.

    .
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz

    මිනිහෙක්ට ඡන්දය ඉල්ලන්න පුලුවන් , නමුත් රාජ්‍යද්‍රෝහියක් වෙන්න පුලුවන්ද කියන එකයි ගැටලුව , සරත් ෆෝන්සේකාගේ සුදුකොඩි කථාව රත්නපුරේ මීටින් එකකදිත් කිව්ව , " ඒකයි අපි කිව්වේ" කියන දේත් එක්ක ගෝඨාභය අණකලානම් බේරගන්න අපි නෑ කියලා. එකයි වැරදුන තැන පත්තරේ වැරදියට දැම්මනම් ඒක හදන්න ඒ මොහොතේම පුලුවන් , නමුත් 2 දවසෙදි තමයි වැඩේ වැරදීගෙන එද්දි ඒක වෙනස් කරන්න උත්සාහ කලේ. රටේ අධිකරණය ගැන කථාකිරීමෙන් වැලකී ඉන්න එකයි හොද , මොකද ඒ ගැන ප්‍රශ්න කරන්න අපිට අයිතියක් නෑ. අනික මුලුරටම සරත් ෆෝන්සේකා වෙනුවෙනම් මේ වෙනකොට් ලොකු කලබගෑනියක් වෙන්න ඕන , එහෙම නෑ. එහෙම උනානම් උසාවිය ගාවට ලක්ෂ ගනන් මිනිස්සු එන්න ඕන , එහෙම අපි දැක්කෙ නෑ , ඕන්නම් 500 වගේ ඉන්න ඇති.
    ඔය වීඩියෝ එක මං විසි පාරකට වැඩිය බැලුවා . ඒකෙ රට පාවලා දීලා තියෙන්නෙ කොයි හරියෙද කියන්න ?
    වැරදි වැඩකට පෙනී ඉදලා කඩේ යන්නෙ නෑ කියන එක රට පාවලා දීමක් විදිහට ඇහෙන්නෙ ඉතින් අර කිව්ව දේශ්ප්‍රේමය සරමෙන් බේරෙන රජාගෙ ගෝලයොන්ටම තමා :D:D
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔය වීඩියෝ එක මං විසි පාරකට වැඩිය බැලුවා . ඒකෙ රට පාවලා දීලා තියෙන්නෙ කොයි හරියෙද කියන්න ?
    වැරදි වැඩකට පෙනී ඉදලා කඩේ යන්නෙ නෑ කියන එක රට පාවලා දීමක් විදිහට ඇහෙන්නෙ ඉතින් අර කිව්ව දේශ්ප්‍රේමය සරමෙන් බේරෙන රජාගෙ ගෝලයොන්ටම තමා :D:D

    එකෙන් අර්ථකතන කරනවා ෆෝන්සේකා එහෙම ප්‍රකාශයක් කලබවට ,තමන් නොකිව්ව දෙයක් පත්තරේක ගියාම ටග්ගාල වෙනස් කරන්න ඕනනේ , මොකටද ඒකට දවස් දෙකක් ,ඒ පත්තරේ දාප දෙයක්ම තමයි ෆෝන්සේකා රත්නපුරේදි කියන්නේ , එගෙන එවෙලෙ මෙකෙ ත්‍රෙඩ් ගොඩක් තිබ්බ මාධ්‍ය එක්ක කතාකරන විඩියෝ එහෙම , එ ලින්ක් දැන් නෑ
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    කමෙන්ට් නොදැම්මෙ පලක් නැති නිසා , සාප ඉල්ලන ත්‍රෙඩ් දාන මිනිස්සුන්ට යමක් කියල පැහැදිළි කරන්නේ කොහොමද? සරත් ෆෝන්සේකා වැඩි බලය සොයාගෙන යාම ජනතාවිමුක්ති පෙරමුණයි , එක්සත් ජාතික පක්ශයයි ඉත්තෙක් කරගත්තා කැරම් අත දිනාගන්න ඒත් ඒ වැඩේ උනේ නෑ ,නමුත් අන්තිමට උනේ මහා ගෞරවයක හිටියෙ රණ ශූරයෙක් අප්‍රසාදයට ලක්වුන එක ,ඒ සරත් ෆෝන්සේකා විහින් කරගත්තු දේවල් , හමුදා ප්‍රදානියෙක් අතින් යුද්ධයක් තනිවම දිනන්න පුලුවන්නම් ඒක මීට කලින් වෙනවා , එහෙනම් අද වීරයෝ කොබ්බෑකඩුවල වගේ උදවිය එහෙම උනෙ නෑ , සීල් බටයො අල්කයිඩා නායකයව මැරුවාම මිනිස්සු ප්‍රීතිවුනේ වයිට් හවුස් එක ලග මිසක් සීල්බටයන්ගේ හමුදා කදවුරක් ලගට ගිහින් නෙමේ ,
    අද මැදවච්චිය , පාමංකඩ , කිව්ව අය යුධවීරයෙක් හදාගෙන දේශපාලන වාසි ගන්න හදනවා ,ඒ වෙනස බහුතරයකට තේරෙනව කියල මට හිතෙන්නේ ,
    යුද්ධයේ ගෞරවය ජනාධිපති , ලේකම් , හමුදාපතිවරුන්ගේ සිට භූමියේ යුධ සෙබලාටද ඔවුන් සමග එකට සිටි ජනතාවටද හිමිවිය යුතුයි

    ඔව මචන්... අපි රුවන් වැලි සෑයේ නිර්මාණයේ අයිතිය දෙන්නේ එක හදපු බාස් ට නෙවේ නේ .. දුටුගැමුණු රජතුමාට... ජෙනරල් තුමාට දෙන්න ඕනේ ගෞරවය මහින්ද දුන්නා මිනිස්සු දුන්නා ... මේකට කොහොමත් ජෙනරාල් තුමාට බැනලා වැඩක නැහැ... වලේ වැල් නැතුව හිටපු UNP කාරයෝ ජෙනරාල් තුමාව කුපිත කරලා මුලා කෙරුව.. මොකද ජෙනරාල් තුමාට දේශපාලනය ගැන අවබෝදයක් තිබුනේ නැහැ... UNP උන් ජෙනරාල් තුමාට සිහින ලෝකයක් පෙන්නලා ඔහුව අමාරුවේ දැම්ම... මම අදටත් කියන්නේ.. ජෙනරාල් තුමාට යුද්දය කිරීමට තිබුණු අසීමිත හැකියාව වගේ දෙයක් දේශපලනය් කිරීමට නැහැ.. එහෙම දැනුමක් තිබ්බ නම් ඔය UNP උගුල් වලට අහුවෙන්නෙත් නැහැ... හැමදෙයක්ම හැම මිනිහෙකුටම කරන්න පුලුවන්නම් ගෝටාබය යනවනේ හමුදාපති පොස්ට් එක අරන් යුද්ද කරන්න.. ඒගොල්ලෝ නියම පුද්ගලයට එක බාර දුන්නා(SF විශ්‍රාමිකව හිටියත්) එහෙනම් ජෙනරාල් ටත් යුතුකම තියෙන්න ඕනේ කරන කෙනාට එක කරන්න ඉඩ දෙනන
     
    • Like
    Reactions: sanduntharu

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ratama kanawa

    මොන හොඳක් කරත් දැන් උඹ හිතන්නෙ ඔය විදියට තමයි.

    athakota machan dumindawa rata yawapu aka hari kiyala uba piligannawada ?:)

    මගෙ පොස්ට් එක කියෙව්වම උඹට තේරෙන්න ඕනි මම කොහෙත්ම ඒකට එකඟ නෑ කියලා. ආණ්ඩුවෙන් රට යවන්න හේතුවක් නෑ. ඒ මිනිහට පවුලක් තියෙනවානෙ. ඒ මිනිහා මොන වැරැද්ද කරත් මුලින්ම මැරෙන්න නොදී බේරගන්න ඕනිනෙ. අපි බලමු මොකද වෙන්නෙ කියලා.

    කමෙන්ට් නොදැම්මෙ පලක් නැති නිසා , සාප ඉල්ලන ත්‍රෙඩ් දාන මිනිස්සුන්ට යමක් කියල පැහැදිළි කරන්නේ කොහොමද? සරත් ෆෝන්සේකා වැඩි බලය සොයාගෙන යාම ජනතාවිමුක්ති පෙරමුණයි , එක්සත් ජාතික පක්ශයයි ඉත්තෙක් කරගත්තා කැරම් අත දිනාගන්න ඒත් ඒ වැඩේ උනේ නෑ ,නමුත් අන්තිමට උනේ මහා ගෞරවයක හිටියෙ රණ ශූරයෙක් අප්‍රසාදයට ලක්වුන එක ,ඒ සරත් ෆෝන්සේකා විහින් කරගත්තු දේවල් , හමුදා ප්‍රදානියෙක් අතින් යුද්ධයක් තනිවම දිනන්න පුලුවන්නම් ඒක මීට කලින් වෙනවා , එහෙනම් අද වීරයෝ කොබ්බෑකඩුවල වගේ උදවිය එහෙම උනෙ නෑ , සීල් බටයො අල්කයිඩා නායකයව මැරුවාම මිනිස්සු ප්‍රීතිවුනේ වයිට් හවුස් එක ලග මිසක් සීල්බටයන්ගේ හමුදා කදවුරක් ලගට ගිහින් නෙමේ ,
    අද මැදවච්චිය , පාමංකඩ , කිව්ව අය යුධවීරයෙක් හදාගෙන දේශපාලන වාසි ගන්න හදනවා ,ඒ වෙනස බහුතරයකට තේරෙනව කියල මට හිතෙන්නේ ,
    යුද්ධයේ ගෞරවය ජනාධිපති , ලේකම් , හමුදාපතිවරුන්ගේ සිට භූමියේ යුධ සෙබලාටද ඔවුන් සමග එකට සිටි ජනතාවටද හිමිවිය යුතුයි

    බොහොම පැහැදිලිවම මචන්. සාප කරන ත්‍රෙඩ්ස් දැකලා දැකලා එපා වෙලා තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ මම.

    එතකොට මචන් උබ කියන විදිහට ජෙනරාල්, මහින්දගෙ පැත්තට කඩේ ගියානම් ( පිල්ලයාන්, දුමින්ද වගේ) අද මේහෙම දෙයක් නැ කියල නේද??? ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මේකද??

    රටේ මිනිස්සුන්ගෙ නිදහස මේකද???

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    mama rep kapuwe natho.....

    ෆොන්සේකා මහින්දත් එක්ක හිටියනම් සුදු කොඩි කතා කියන්නෙ නෑනෙ නේද. කරුණා, පිල්ලෙයාන් දැන් මහින්දත් එක්ක ඉන්නකම් කට පියාගෙන ඉන්නවනෙ නේ. ඒගොල්ලොන්ව තියාගෙන ඉන්නෙ ආදරේට නෙමෙයි. ඡන්දෙ ඉල්ලපු නිසා හිරේ දානවනම් ඉතින් රනිල්වත් හිරේ දාන්න එපැයි.

    උඹ ප්‍රජාතන්ත්‍රවාදය මොකද්ද කියලා දන්නෙ පොත් වලින් කියවලා විතරයි වගේ. මං කලිනුත් කිව්වා වගේ පක්ෂ විපක්ෂ සියලුම දෙනාම කරන පොදු දේවල් ගැන දෙපැත්තට වාද කරල වැඩක් නෑ.

    .
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759

    ඒ පොඩ්ඩක් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියල දීපන්කො
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63

    ෆොන්සේකා මහින්දත් එක්ක හිටියනම් සුදු කොඩි කතා කියන්නෙ නෑනෙ නේද. කරුණා, පිල්ලෙයාන් දැන් මහින්දත් එක්ක ඉන්නකම් කට පියාගෙන ඉන්නවනෙ නේ. ඒගොල්ලොන්ව තියාගෙන ඉන්නෙ ආදරේට නෙමෙයි. ඡන්දෙ ඉල්ලපු නිසා හිරේ දානවනම් ඉතින් රනිල්වත් හිරේ දාන්න එපැයි.

    උඹ ප්‍රජාතන්ත්‍රවාදය මොකද්ද කියලා දන්නෙ පොත් වලින් කියවලා විතරයි වගේ. මං කලිනුත් කිව්වා වගේ පක්ෂ විපක්ෂ සියලුම දෙනාම කරන පොදු දේවල් ගැන දෙපැත්තට වාද කරල වැඩක් නෑ.

    .

    එතකොට උබ කියන්නෙ ඕනෙ දෙයක් වෙච්චදෙන් කියල කටයි පුකයි වහගෙන පැත්තකට වෙල හිටියනම් හරි කියලද???

    ඇත්ත කත කරපු එකද මෙතන වරද්ද???
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මොන හොඳක් කරත් දැන් උඹ හිතන්නෙ ඔය විදියට තමයි.

    මගෙ පොස්ට් එක කියෙව්වම උඹට තේරෙන්න ඕනි මම කොහෙත්ම ඒකට එකඟ නෑ කියලා. ආණ්ඩුවෙන් රට යවන්න හේතුවක් නෑ. ඒ මිනිහට පවුලක් තියෙනවානෙ. ඒ මිනිහා මොන වැරැද්ද කරත් මුලින්ම මැරෙන්න නොදී බේරගන්න ඕනිනෙ. අපි බලමු මොකද වෙන්නෙ කියලා.

    බොහොම පැහැදිලිවම මචන්. සාප කරන ත්‍රෙඩ්ස් දැකලා දැකලා එපා වෙලා තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ මම.

    ෆොන්සේකා මහින්දත් එක්ක හිටියනම් සුදු කොඩි කතා කියන්නෙ නෑනෙ නේද. කරුණා, පිල්ලෙයාන් දැන් මහින්දත් එක්ක ඉන්නකම් කට පියාගෙන ඉන්නවනෙ නේ. ඒගොල්ලොන්ව තියාගෙන ඉන්නෙ ආදරේට නෙමෙයි. ඡන්දෙ ඉල්ලපු නිසා හිරේ දානවනම් ඉතින් රනිල්වත් හිරේ දාන්න එපැයි.

    උඹ ප්‍රජාතන්ත්‍රවාදය මොකද්ද කියලා දන්නෙ පොත් වලින් කියවලා විතරයි වගේ. මං කලිනුත් කිව්වා වගේ පක්ෂ විපක්ෂ සියලුම දෙනාම කරන පොදු දේවල් ගැන දෙපැත්තට වාද කරල වැඩක් නෑ.

    .

    ආණ්ඩුව උනත් දැන් හදන්නේ ජෙනරාල් ගේ වැරදි හොයා හොය පලි ගන්න එක.. එක මම නැහැ කියන්නේ නැහැ.. මේක දේශපාලනය... දේශපාලනයේදී හතුරෙක් ඇති උනොත් හතුරා ගැන මානුෂිකව බලන්නේ නැහැ... එදා ජෙනරාල් දිනන නම් මහින්දට වෙන්නේ ඔයිට‍ අන්ත දෙයක්..
     
    dasunwi

    Member
    Jun 19, 2010
    327
    8
    0
    thread එක හොඳයි.. කියල තියන දේ ඇත්ත.
    මහින්දට ජය වේවා! ෆොන්සේකාට ජය වේවා! අනුන්ට සාප කරන අවස්ථාවාදීන් භංග වේවා!
     
    • Like
    Reactions: RLR