වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ඔය කටෙන්ම තමයි උඹලා ජෙනරල්ට/ හමුදාවේ කොල්ලන්ට මඩ ගැහුවේ ඕනෙම ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් කියලා. මෙහෙවු එවුන්ට ජෙනරල්ට යුධ වීරයා කියන්න දිව නැමෙනවානේ.

ඔව් සරත් ෆොන්සේකා වගේ මිනිහෙක් හමුදාපතිකමේ ඉන්නවනම් ඕනම ගොන් දේශපාලකයෙක්ට යුද්ධය දිනන්න පුලුවන්.
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
ඇයි බැරි?
මහින්දට ගරහපු රාජිතලා, දුමින්දලා, ජොනියලා සහ අනෙකුත් හැටහුට හමාරක් එක්සත් ජාතික පකෂේ අය ඔහු එක්ක එකතු වෙලා වැඩ කරනවනම් ජෙනරාල්ට එහෙම කරන්න බැරි ඇයි?
එතකොට රනිල්ට ගරහපු මංගල , රනිල් එක්ක වැඩ කරනවානම් , අනිත් අයට බැරි මොකද?
දේශපාලනයේ සදාකාලික සතුරන් හෝ මිතුරන් නැත.

Garahana eka eka deyak namuth ayuda balen ratak allagannawa kiyana ekai balayata path unama hitapu janadipathiwa maranawa kiyana ekai wenas neda... prasidda hotel ekak book karagena eke hamuda sebalun randawagena methiwaranayata dina kihipayakata pera natanna hadapu nadagama dannawa ethi neda... mamanam depeththema weradi dakinawa... hebei eka adahasak daragena anith peththe weradi witharak hoyana eka honda nehe.. ethakota eththa penne nehe katawath
 
cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
ඇයි බැරි?
මහින්දට ගරහපු රාජිතලා, දුමින්දලා, ජොනියලා සහ අනෙකුත් හැටහුට හමාරක් එක්සත් ජාතික පකෂේ අය ඔහු එක්ක එකතු වෙලා වැඩ කරනවනම් ජෙනරාල්ට එහෙම කරන්න බැරි ඇයි?

එතකොට රනිල්ට ගරහපු මංගල , රනිල් එක්ක වැඩ කරනවානම් , අනිත් අයට බැරි මොකද?
දේශපාලනයේ සදාකාලික සතුරන් හෝ මිතුරන් නැත.

රනිල්ගෙයි මංගලගෙයි තියෙන්නේ මොන සම්බන්දයක්ද කියලා මුලු රටම දන්නවා :rofl::rofl::rofl::P:P.
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ඔයා මාරයිනෙ. දැන් එතකොට ඔයා පිලිගන්නවනෙ මේ වීඩියෝ එක ඇත්ත කියලා නේද? මොකද මේක fake edited video එකක් කියලා තමයි සමහරු කියන්නෙ
මේක ෆේක් විඩියෝ එකක්ද, හරි එකක්ද කියන්න මම වීඩියෝ එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි.මෙතන සරත් ෆොන්සේකා කියන දේ 1000% හරි.ඒකේ කිසි වැරද්දක් නෑ.
 
jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    සරත්ෆොන්සේකට දැන් ඕන උනත් ඔය උගුලෙන් ගැලවෙන්න බැහැ
    කොහොම විනයක් තිබ්බ නායකයෙක්ද .. ලංකාවෙ එල්ලෙන්න වැල් නැතුව ඉන්න දේශපාලන පක්ෂ වල
    කුණු හෝදන්න හැමදාම උසාවියට එද්දි යද්දි TV එකට පේන්න වෙන කවුරු හරි කියන්න කියන එකක් තත්පර 10 කෑගහල කියන්න උනා.කියන්න දුකයි..
    ජීවීතේ සතුටින් සාමයෙන් ඉන්න පුළුවන් කාලෙ රටේ හැමෝටම එක උදා කරල දුන්න මනුස්සයට එක නැති උනා
    :dull:
    very true
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ඔව් සරත් ෆොන්සේකා වගේ මිනිහෙක් හමුදාපතිකමේ ඉන්නවනම් ඕනම ගොන් දේශපාලකයෙක්ට යුද්ධය දිනන්න පුලුවන්.

    හෆොයි එතකොට ජෙනරල් කොබ්බැකඩුව ඉන්නකොට උනේ මොකද කියලත් මුලු රටම දන්නවා :P.
     
    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    එතකොට මචන් උබ කියන විදිහට ජෙනරාල්, මහින්දගෙ පැත්තට කඩේ ගියානම් ( පිල්ලයාන්, දුමින්ද වගේ) අද මේහෙම දෙයක් නැ කියල නේද??? ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මේකද??

    රටේ මිනිස්සුන්ගෙ නිදහස මේකද???

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    mama rep kapuwe natho.....

    මචන් අකමත්තෙන් උනත් පිලිගන්න වෙනවා මේ හෑමෝම මේ දේවල් කරන්නේ බලයට තියන කෑදර කමට.මම කිසිම දේශපාලන පක්ශයකට කඩේ යන්නවත් නෑත්නම් තවත් කෙනෙක්ට අපහාස කරන්නවත් කෑමති නෑ.මේක මගෙ පුද්ගලික අදහසක් විතරයි.
    යුද්ධය අවසන් උන ගමන් මහින්දටත් වඩා රටේ ජනප්‍රියම පුද්ගලයා උනේ සරත්.ඔය කියන විදියට ඔය තරම් රටට ආදරයක් තියනවනම් රට වෙනුවෙන් සේවය කරන්න ජනාදිපති වෙන්නම ඕනෙද?

    රටේ නායකයා වෑරදි කරනවනම් තමන්ගේ වරප්‍රසාද අමතක කරලා රටවෙනුවෙන් වෑඩ කරන්න ඕනේ නේද.එහෙම නෑතිව තමන්ගේ වරප්‍රසාද/බලය වෙනුවෙන් මුලු රටම ලෝකය හමුවේ පාවා දෙන එකද දේශප්‍රේමිත්වය කියන්නේ.

    මමනම් දකින්නේ කියන ඒ අසමසම රන විරුවා UNP විසින් ලස්සන සිහින ලෝකයක් පෙන්නලා දේශපාලනය කියන මර උගුලට ඔහුව ඈද ගත්තා.

    දේශපාලනයෙදි විතරක් නෙමෙයි සාමාන්ය ජීවිතයෙදි අපි උනත් අපේ ජීවිතයට තර්ජනයක් වෙන හෑම දෙයක් නෑතිකරන්න අපි පෙලබෙනවා.මහින්දත් කලේ ඒ ටිකම තමයි.නමුත් මම මහින්ද සරත්ට කල දෙයවත්,සමහරුන්ගේ විරෝධය මෑද උනත් තමන්ව හමුදාපති ලෙස පත්කල මහින්දට යුද්දය අවසන් උන පසු සරත් කල ගුනමකු ක්‍රියාවවත් අනුමත කරන්නේ නෑ.

    මේ හෑම දෙයටම මුල් උන සාධකය තමයි මේ කුනු UNP එක.සරත්ටයි මහින්දටයි මඩ ගහනවා ඈරෙන්න මෙතන නියම වෑරදි කාරයාව කිසිම කෙනෙක්ට පේන්නේ නෑ.....
     
    Last edited:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    හෆොයි එතකොට ජෙනරල් කොබ්බැකඩුව ඉන්නකොට උනේ මොකද කියලත් මුලු රටම දන්නවා :P.
    යකෝ ඒ වෙලාවේ ජේආර් හරිම මොලේ තියෙන වැඩක් කරේ.ඉන්දියන් හමුදාව අපේ ගුවන ආක්‍රමනය කරලා ආහාර දාන කොට, හමුදා බටයන් ඉන්න නැව් ආහාර එක්ක එවනකොට ඒක කරනවා ඇරෙන්න වෙන කරන්න පුලුවන් ණුවනැති දෙයක් නෑ.මොකද ඊලඟට රජීව් ගාන්ධි එවන්නේ ඉන්දියන් හමුදාව සහ ඉන්දියන් ගුවන් හමුදාව අපේ හමුදාවට ගහන්න.හමුදා කඳවුරු වලට බෝම්බ දාන්න.ඒ වෙලාවේ කොටි ටික පැනලා ඉන්දියාවට පලා යන්න හැකියාවත් තිබුනා.
    නමුත් මහින්ද ගහන කොට, රජීව් මරපු නිසා ඉන්දියාව නිහඩව හිටියා.බැරි වෙලාවත් මහින්ද ගහනකොට ඉන්දියාව මේක නවත්වන්න ගුවන් හමුදා සහ නැව් එව්වානම් මහින්ද කීටත් කලින් නැට්ට පුකේ ගහගන්නවා.ඒ වගේ බලපෑමකට මූන දුන්නේ නෑ.හැමෝම එපා කියපු එක විතරයි කීවේ.ක්‍රියාකාරිව මැදිහත් වුනේ නෑ.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land

    මමනම් දකින්නේ කියන ඒ අසමසම රන විරුවා UNP විසින් ලස්සන සිහින ලෝකයක් පෙන්නලා දේශපාලනය කියන මර උගුලට ඔහුව ඈද ගත්තා.

    දේශපාලනයෙදි විතරක් නෙමෙයි සාමාන්ය ජීවිතයෙදි අපි උනත් අපේ ජීවිතයට තර්ජනයක් වෙන හෑම දෙයක් නෑතිකරන්න අපි පෙලබෙනවා.මහින්දත් කලේ ඒ ටිකම තමයි.නමුත් මම මහින්ද සරත්ට කල දෙයවත්,සමහරුන්ගේ විරෝධය මෑද උනත් තමන්ව හමුදාපති ලෙස පත්කල මහින්දට යුද්දය අවසන් උන පසු සරත් කල ගුනමකු ක්‍රියාවවත් අනුමත කරන්නේ නෑ.

    :yes::yes::yes::yes::yes:
     
    යුද්දේ කරපු හැටි ගැන අපිට සුරංගනා කතා කියන්න ඕනෑ නැත :lol:.ඉන්දියන් කාරයෝ අපේ ගුවන ආක්‍රමනය කලේ ඇයි කියලත් මුලු රටම දන්නවා. ජෙනරල් කොබ්බෑකවුඩ මැරුනද එහෙම නැත්නම් මරා ගත්තද ඒ කවුද කියලත් මුලු රටම දන්නවා.නැට්ට පුk ගහගෙන රට කොටියට ලියලා දීල බුද්ධි අංශය පාවලා දුන්නේ කව්ද කියලත් මුලු රටම දන්නවා :lol::P.
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ලියල තියෙන සමහර ඒවගේ ඇත්තකුත් තියෙනව , ඒත් මචන් උබ ,මම අපි කව්රුත් දන්නව ල0කාවෙ දේශාපාලනය කියන්නේ ගු හට්ටියක් කියල , කිසිම පක්ශයක කිසිම නායකයෙක් නැ කිරි වගේ සුදු . ඒත් මචන් ෆොන්සෙකා ගැන අපි කතා කරන්නේ මෙතන මහින්ද සහ රජය විසින් ගන්න ලද නින්දිද දේශපාලන පලිගැනිමක් ලෙස . ඔයාට ඒක නැ කියන්න පුලුවන්ද?
    හරි ඔයා මෙහෙම පොඩ්ඩකට හිතන්න මහින්ද , ෆොන්සේක එක්ක අව්ල් උනේ මොකද ජනාධිපතිවරනේදි මහින්දට විරුද්ද්වට ගිය හන්දනේ ,මොකද මහින්ද උනත් දන්ව්වන අපේ රටේ යුද්දේ දිනවන්න ෆොන්සේකාගේ හමුදා මෙහෙයුම නැත්නම් ඔය මොකුත් කරගන්න බැ කියල . මොකද මහින්දට කලින් ආව හැම නායකයෙක්ම යුද්ද කලනේ , ඇයි ඔයාලට අමතක චන්ද්‍රිකාගේ අවුරුදු 11 පාලන කාලය කො යුද්ද කලා මොනාද කලෙ?
    මොකද මහින්දට චන්දේ දුන්න අයමනේ චන්ද්‍රිකාට උනත් චන්දේ දුන්නේ .
    පොඩ්ඩකට හිතහල්ල 2010 ජනපතිවරනයෙදි ෆොන්සේකත් මහින්දට සපොර්ට් එකට ස්ටෙජ් එකට නැග්ගනම් මේ මොකක්වත් වෙනවද? නැ , නේද??

    පොඩ්ඩක් ඇත්ත තෙරුම් ගන්නත් බලන්න අපි කව්රු කැගැහුවත් මෙතන යන්නේ දේශපාලන වශයෙන් පලිගැනිමක් .
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    සරත්ෆොන්සේකට දැන් ඕන උනත් ඔය උගුලෙන් ගැලවෙන්න බැහැ
    කොහොම විනයක් තිබ්බ නායකයෙක්ද .. ලංකාවෙ එල්ලෙන්න වැල් නැතුව ඉන්න දේශපාලන පක්ෂ වල
    කුණු හෝදන්න හැමදාම උසාවියට එද්දි යද්දි TV එකට පේන්න වෙන කවුරු හරි කියන්න කියන එකක් තත්පර 10 කෑගහල කියන්න උනා.කියන්න දුකයි..
    ජීවීතේ සතුටින් සාමයෙන් ඉන්න පුළුවන් කාලෙ රටේ හැමෝටම එක උදා කරල දුන්න මනුස්සයට එක නැති උනා
    :dull:

    සම්පූර්ණ ඇත්ත මචන්.

    ඔන්න මචං උඹ් නැට්ටෙ අහිස්සෙන්ම වලිගෙ පාගත්තෙ ඔතන

    මම කිව්ව එක ආයි කියවන්න . මම කිව්වෙ ලොක්කා අරෙහෙම වැඩ කර කර මෙච්චර වටින මනුස්සයෙක්ට සැලකුවෙ ඔහොම කියලා

    ඔය උබ කිව්ව ලිස්ට් එකේ කිසිම වැඩකට ෆොන්සේකා හවුල් නෑ නෙ . මම කඩේ ගියේ රට බේරගත්ත ඒ මනුස්සයට

    ඔය කාටවත් මගේ කැමැත්තකුත් නෑ . අපිත් පලවෙනි පාර මහින්ද මහත්තයට අත් දෙකම උස්සලා කතිරෙ ගහපු මිනිස්සු . දෙවෙනි පාර තමා යකාගෙ කළුව දැක්කෙ හරියට :frown::frown:

    උබලා දැන් ජේවීපී කාරයොන්ට ඔච්චර බනින්නෙ උන්ට නැවිලා එකට චන්දලිල්ලුව කාලෙකුත් තිබ්බා කියලා මතක් කරගනින්
    :lol::lol:

    උඹ ඒ උනාට ෆොන්සේකා තුළ ජීවත් වන යකාගෙ කළුව තාම දැකලා නෑ වගේ. නැත්තම් දැකලත් නොදැක්කා වගේ ඉන්නවද?

    හරි මෙතන ජනරාල් කියන්නේ ඇත්තක්.එයා කියන්නේ ගෝඨා වැරදි උපදෙස් දුන්නා කියලා යුධ බිමේ හිටපු මාධ්‍ය වේදින් කියලා තියෙනව කියලා.එහෙම නැතුව ඔහුගෙ අදහසක් නෙවෙයි.එහෙම කරලා තියෙනවනම් ඔහු ඒවා බලා ගත යුතුයි. අන්න ඒකයි කියන්නේ.

    මුලින්ම කියන්න ඕනි humanoid කියන චරිතය එළකිරිය තුල දන්නෝ දනිති.

    දැන් ඔය කතාව මුලින්ම කරලියට එන්නෙ කාගෙ කටින්ද? මේ රටේ මිනිස්සු දැනගෙන හිටපු කතාවක් ද ෆොන්සේකා කිව්වෙ? දැන් කවුද ඔය හිටිය මාධ්‍යවේදීන්? ඇයි ඔවුන් මේක ෆොන්සේකාට කියන්නෙ? එහෙම කිව්වනම් මේ සිද්දිය දන්නෙ ෆොන්සේකා විතරක් නෙමෙයිනෙ නේද? නමුත් මුලින්ම එලියට දාන්නෙ ඔහු. ඇයි ඒ? බොහොම පැහැදිලියි ඔහු හිතුවා මේ කතාව ඔහුට වාසියක් කරගන්න පුලුවන් කියලා. නමුත් ඒක backfire උනා.

    හත්දෙයියනේ ඔහු නොදැනුවත්ව හෝ එහෙම දෙයක් සිදු උනානම් ඒක මුලු ලෝකෙටම අඬබෙර ගහාලා කියන එක ද හිටපු යුධ හමුදාපතිගෙ යුතුකම? අපි හිතමු ඔහු ඔය කතාව කියන්න කලින් කවුරුහරි ඔහුට චෝදනා කරා කියලා එහෙම අණ දුන්නා කියලා. එහෙනම් ඔහු ඒ කියපු කතාව සාධාරණයි. එතකොට ඔහු කියනවා අනේ මමනම් දන්නෙ නෑ, අරයා තමයි කියලා තියෙන්නෙ, මමත් දැනගත්තෙ මාධ්‍යවේදියෙක්ගෙන් කියලා. දැන් එතකොට ඒක තමයි වීරකම නේද? මමනම් නෑ, මම වගකියන්නෙ නෑ. කරපු අය බලාගන්න. හැබැයි යුද්ධෙ දින්නෙ මම. මම. මම.

    නමුත් කවුරුවත් ඔහුට චෝදනා කරන්නත් කලින් ඔහුම ඒ කතාව එලියට දානවා. යුද්ධයේ සියලුම සැලසුම් කලා කියන, හමුදා නිලධාරීන්ගේ ගෞරවයට පාත්‍ර වූ ෆොන්සේකාට ඒ තරම් වැදගත් ප්‍රවෘත්තියක් දැනගන්න වෙන්නෙ කොටි වෙනුවෙන් $ වලට කෑගහපු මාධ්‍යවේදියෙක්ගෙන්. නමුත් වෙන ක්වුරුවත් ඔහුට ඒක කියන්නෙ නෑ. හරිම පුදුමයි නේද?

    මේ කතාව ඔහු TIME and BBC එකටත් කැත නැතුව කියනවා. ඒ ගැන මම පැහැදිලිව දාන්නම්. ඔයා වගේ දිව නැමෙන නැමෙන විදියට කතා කරන මිනිස්සුන්ට නම් මේවා තේරුම් කරන්න අමාරුයි. නමුත් ෆොන්සේකාගේ ඇත්ත ස්වරූපය නොදැන බොහොම සාම්ප්‍රදායික විදියට ඔහු වෙනුවෙන් පෙනී සිටින පිරිසක් ඉන්නවා. ඔවුන් ඇත්ත දැනගත් යුතුයි. හමුදාපති ෆොන්සේකාගේ සහ ජනාධිපති අපේක්ෂක ෆොන්සේකාගේ වෙනස දැනගත යුතුයි.

    ඇයි බැරි?
    මහින්දට ගරහපු රාජිතලා, දුමින්දලා, ජොනියලා සහ අනෙකුත් හැටහුට හමාරක් එක්සත් ජාතික පකෂේ අය ඔහු එක්ක එකතු වෙලා වැඩ කරනවනම් ජෙනරාල්ට එහෙම කරන්න බැරි ඇයි?
    එතකොට රනිල්ට ගරහපු මංගල , රනිල් එක්ක වැඩ කරනවානම් , අනිත් අයට බැරි මොකද?
    දේශපාලනයේ සදාකාලික සතුරන් හෝ මිතුරන් නැත.

    බොහොම ස්තූතියි මගේ මතය තහවුරු කරාට. දේශපාලනේ හැටි ඒක තමයි. කුඩු දුමින්ද වගෙනාපු මිනිස්සුම අද ඔහු ගැන කතා කරලා ආණ්ඩුව පෙරලන්න හදනවා. නමුත් හෙට ඔහුගෙ සල්ලි බලය යොදාගනියි තමුන්ගේ වාසිය වෙනුවෙන්. ඒ නිසා මහත්තයො කන්න ඕනි උනාම කබරගොයාත් තලගොයා වෙන දේශපාලනේ කතා නොකර කෙරෙන දෙයක් ගැන කතා කරමු නේද?

    කලු පූසා;11408542 said:
    machan weerayeku lesa nemei neda rata yewuwe? ledek lesa.. namuth leda honda unama ath adanguwata ganna niyoga karala thiyenne.. anika ath adanguwata ganne chodanawaata.. eka oppu karala nehe thama... sarath fonseka kiyanne jathika weerayek thamai.. hebei paksha pata walin anda wela katha karanna epa.. poddak reality eka balanna..

    ඇත්ත මචන්. මම හිතන්නෙ හැමෝම කැමතියි නියම වැරදිකාරයට දඩුවම් දෙනවනම්.

    .
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මව්බිමට ද්‍රෝහීන් වෙච්ච කරුනා, KP ට නඩු නැහැ.. ඒ අය නිවැරදි කරුවන්..

    ඒ අය නිවැරදි කරුවන් කියල කොහෙවත් කියල නෑ , උන්වත් එල්ලලා මරල දාන්න පුලුවන් ඒත් ජාත්‍යන්තරවශයෙන් ඒ අයව වටිනවා , ලංකාවේ දේශපාලන ගමනට ඒ අයව වටිනවා , මොකද ත්‍රස්තවාදියෙකුට උනත් ප්‍රජාත්න්ත්‍රවාදයට එන්න පුලුවන් කියන එක , මිනීමරුවන්ව එල්ලනවනම් මුලින්ම රනිල්ගෙන් පටන්ගන්න වෙන්නේ , සරත්ෆෝන්සේකාගේ රාජ්‍යද්‍රෝහී වීමයි , කේ.පී කරුණා දේශපාලන තුල සිටීමයි කාරණා වෙනස් , දුමින්දව අත් අඩංගුවට ගන්න වරෙන්තු දීල තියෙන්නේ , ඌ බේත් අරන් ආපුවාම ඒ දේ කරයි
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ඔව් සරත් ෆොන්සේකා වගේ මිනිහෙක් හමුදාපතිකමේ ඉන්නවනම් ඕනම ගොන් දේශපාලකයෙක්ට යුද්ධය දිනන්න පුලුවන්.

    මමනම් දන්න තරමින් ෆොන්සේකාටත් වඩා දක්ෂ හමුදා නිලධාරීන් ඉතිහාසයේ ඉඳලා තියෙනවා. ඕක තමයි අපි සහ තොපි බහුතරයකගේ වෙනස. අපි ෆොන්සේකාට සුදුසු ගෞරවය දෙද්දි සමහරු පිලිගන්න ලෑස්ති නෑ මහින්ද ගේ නිවැරදි නායකත්වය.

    ඔබතුමාටනම් වෙනම agenda එකක් තියෙන බව හැමෝම දන්නවා හැබැයි.

    මේක ෆේක් විඩියෝ එකක්ද, හරි එකක්ද කියන්න මම වීඩියෝ එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි.මෙතන සරත් ෆොන්සේකා කියන දේ 1000% හරි.ඒකේ කිසි වැරද්දක් නෑ.

    මගෙ කලින් රිප්ලයි එක බලන්න. පව් කියලා තමයි කියන්න වෙන්නේ.

    very true

    Hello machan. :)

    මචන් අකමත්තෙන් උනත් පිලිගන්න වෙනවා මේ හෑමෝම මේ දේවල් කරන්නේ බලයට තියන කෑදර කමට.මම කිසිම දේශපාලන පක්ශයකට කඩේ යන්නවත් නෑත්නම් තවත් කෙනෙක්ට අපහාස කරන්නවත් කෑමති නෑ.මේක මගෙ පුද්ගලික අදහසක් විතරයි.
    යුද්ධය අවසන් උන ගමන් මහින්දටත් වඩා රටේ ජනප්‍රියම පුද්ගලයා උනේ සරත්.ඔය කියන විදියට ඔය තරම් රටට ආදරයක් තියනවනම් රට වෙනුවෙන් සේවය කරන්න ජනාදිපති වෙන්නම ඕනෙද?

    රටේ නායකයා වෑරදි කරනවනම් තමන්ගේ වරප්‍රසාද අමතක කරලා රටවෙනුවෙන් වෑඩ කරන්න ඕනේ නේද.එහෙම නෑතිව තමන්ගේ වරප්‍රසාද/බලය වෙනුවෙන් මුලු රටම ලෝකය හමුවේ පාවා දෙන එකද දේශප්‍රේමිත්වය කියන්නේ.

    මමනම් දකින්නේ කියන ඒ අසමසම රන විරුවා UNP විසින් ලස්සන සිහින ලෝකයක් පෙන්නලා දේශපාලනය කියන මර උගුලට ඔහුව ඈද ගත්තා.

    දේශපාලනයෙදි විතරක් නෙමෙයි සාමාන්ය ජීවිතයෙදි අපි උනත් අපේ ජීවිතයට තර්ජනයක් වෙන හෑම දෙයක් නෑතිකරන්න අපි පෙලබෙනවා.මහින්දත් කලේ ඒ ටිකම තමයි.නමුත් මම මහින්ද සරත්ට කල දෙයවත්,සමහරුන්ගේ විරෝධය මෑද උනත් තමන්ව හමුදාපති ලෙස පත්කල මහින්දට යුද්දය අවසන් උන පසු සරත් කල ගුනමකු ක්‍රියාවවත් අනුමත කරන්නේ නෑ.

    මේ හෑම දෙයටම මුල් උන සාධකය තමයි මේ කුනු UMP එක.සරත්ටයි මහින්දටයි මඩ ගහනවා ඈරෙන්න මෙතන නියම වෑරදි කාරයාව කිසිම කෙනෙක්ට පේන්නේ නෑ.....

    :yes::yes::yes:

    .
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ok sorry boss. මට නම් english keyboard එකකින් සිංහල type කරද්දී වරදිනවා...
    හැබැයි මම නම් හිතන්නේ පොඩ්ඩක් හරි තේරුම් ගැනීමේ කියක් තියෙනවා නම් ඕව තේරුම් ගන්න අපහසු වෙන්නේ නැහැ

    මේ කතාව එළකිරි එකේ එක්කෙනෙක් මෙට කලින් මේ විදිහටම කියලා තියනවා.
    කවුද කියල හොයාගනිල්ලා
    ;);)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හරි මෙතන ජනරාල් කියන්නේ ඇත්තක්.එයා කියන්නේ ගෝඨා වැරදි උපදෙස් දුන්නා කියලා යුධ බිමේ හිටපු මාධ්‍ය වේදින් කියලා තියෙනව කියලා.එහෙම නැතුව ඔහුගෙ අදහසක් නෙවෙයි.එහෙම කරලා තියෙනවනම් ඔහු ඒවා බලා ගත යුතුයි. අන්න ඒකයි කියන්නේ.

    මාධ්‍යවේදීන් දැනන් හිටිය දේවල් වක්‍රාකාරයෙන් එලියට ගෙන ඒමක් තමයි ඕකෙන් කියන්නේ " ඒකනේ අපි කිව්වේ සුදුකොඩි ගෙනාවත් වෙඩි තියන්න , යටත් උනත් වෙඩිතියන්න" අපි ( ෆෝන්සේකා ) පත්තරේට හෝ රැස්වීම් වල නිතරම කිව්වයි කියල ඔය වීඩියෝ එකෙන්ම පැහැදිළියි , රාජ්‍ය රහස් වක්‍රාකාරයෙන් හෝ එළියට ගෙන ඒම රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවක් වන අතර එය දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලැබිය හැකිවරදකි.
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    මෙතන ප්‍රශ්නය අපේ රටෙ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ඳවයි......
    නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය පිළිබඳවයි.....
    මුලදී ඔය වගේ දෙයකදි කතා කරන්න විපක්ෂයක් හරි හිටියා..ඒත්..
    දැන්..ජේ.වී.පී. කට්ටියත් කොහේද කියලා නැහැ...ශක්තිමත් විපක්ශයක් තිබීම ජනතාවගේ පැත්තෙන් ගුණදායකය...
    මහින්ද ද,ෆොන්සේකද කියන එකට වඩා.......
    :cool::cool::cool:
     
    • Like
    Reactions: RLR

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    උඹට මම කියපු දෙය තෙරුනේ නෑ වගේ නේ?

    උඹ නියෝජනය කරන දෙශපාලන මතය අනුව ප්‍රජාතන්ත්‍රවාදය වෙනස් වෙන්නෙ නෑ කියලාම තමයි මාත් කියන්න හැදුවෙ. උඹ කතා කරන්නෙ මේ ආණ්ඩුව වෙනස් කරාම උඹට නියම ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙයි කියලනම්, කුඩුකාරයො නැති වෙයි කියලානම් ඒක එහෙම වෙන්නෙ නෑ කියලායි කිව්වෙ. එහෙනම් ඒක වෙලා දැන් ගොඩක් කල්. දැන් තෙරුනාද?

    මම මෙතන කිසිම කෙබරයක් ඇද බා නැත. වැරැද්ද පිලිගැනීමට බැරි තරම් පටු මානසිකත්වයක්ද නැත.

    1. කරුණා, පිල්ලෙයාන් ආණ්ඩුවෙන් වාසි ගන්නේ නැත. ආණ්ඩුව ඔවුන්ගෙන් වාසි ගනියි. ඔවුන් එල්ලා මරනවානම් මමත් කැමතියි. ඒත් ආණ්ඩුවේ පාලනය යටතේ නැවතත් කොටි හිස එසවීම වැළැක්වීමට යොදාගන්න එක කිසිදු ප්‍රශ්නයක් නැත.

    2. ෆොන්සේකා කල වරද තම හැකියාවන් අධිතක්සේරු කිරීම සහ සුදු කොඩි කතාවක් කීම පමණි. දැන් ඇයි එයා ජනතාව වෙනුවෙන් කතා කරන්න තනියෙම නාවෙ. ඇයි තමුන්ට, රටට කෙණෙහිලිකම් කරපු අයත් එක්ක එකතු උනේ?

    3. වංචා දූෂණ නොමැති රටක් කොහේවත් නැත. ඔය කියන තරම් ගැහිලි ඇත්තටම වෙනවානම් අද රටේ ආර්ථිකය මේ තරමින් හෝ පවත්වාගෙන යාම ඇත්තටම ආශ්චර්යයකි. UNP ආණ්ඩු කාලෙ වංචා දූෂණ උනේ නැද්ද? මට මතක විදියට දුප්පත් මිනිස්සුන්ට දෙන්න තිබුන ටකරං ටික පවා ගසා කෑවා. ඒත් අද ආණ්ඩුව (සමහරු කියන විදියට ගසා කමින් හරි) ඒ මිනිස්සුන්ට ගෙවල් හදනවා.

    4. වෙන කිසිම ආණ්ඩුවකින් සිදු නොවූ මේ ආණ්ඩුවෙන් පමණක් සිදු වූ මෙන්ම, වෙන ආණ්ඩු වලින් සිදු වූ මේ ආන්ඩුවෙන් සිදු නොවූ ප්‍රශ්න ඇත.

    5. දේශපාලනයේ ස්වභාවය එයයි. බටලන්ද වැනි වදකාගාර පවත්වාගෙන ගිය පුද්ගලයන් පවා පක්ෂ නායකයන්ය. දුමින්ද මුලින්ම දේශපාලනයට එන්නේ UNP එකෙන්ය. ඔබට මට කළ හැක්කේ එවැන්නන් ව ජනතාව අතර ප්‍රතික්ෂේප චරිත කිරීම පමණි.
    එවිට එවැනි පුද්ගලයන් ආරක්ෂා කිරීමට කිසිදු හේතුවක් නැත.

    මේ ආණ්ඩුවෙන් වෙන වැරදි මම කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. මම විශ්වාස කරන්නෙ අවම නරක සහිත මතවාදයට ඉඩ දෙන්න ඕනි කියලා. ඉතින් තවමත් මේ තියෙන ආණ්ඩුව තමයි විසඳුම. මොකද පේන තෙක් මානයක් විකල්ප නායකත්වයක් නැති නිසා.

    එකම තැටිය තමයි උඹලට තියෙන්නේ.
    වැරදි පෙන්නපු ගමන් UNP එකත් ඒවා කරා කියනවා.
    ඇයි දෙයියනේ UNP එක වැරදි කරපු නිසානේ අපි 2005 මෙයාලට චන්දෙ දුන්නේ.
    ඉතින් මෙයාලත් ඒ වැරදීම කරනකොට අපට මොකක්ද කියන්න තියෙන්නේ.
    මටනම් UNP උනත් එකයි මුන් උනත් එකයි වැරැද්ද වැරද්දම තමයි
    කරුණලා පිල්ලෙයාන්ලා කොටි නැවත ඇති වෙන එක වලක්වනවද නැද්ද කියන එක හිතල බලන්න නම් දාගෙන ඉන්න කන්නාඩි ගලවන්න ඕන.
    මෙච්චර වැරදි කරපු උන්ව නඩු නැතිව තියාගන්න පුලුවන්ද උන් ආණ්ඩුවට උදවු කරනවා කියලා.
    එකෙන් කියවෙන්නේ කොච්චර වැරදි කරත් ආණ්ඩුවට උදවු කරනවානම් ගැලවීමක් තියනවා.
    දුමුන්දලා මර්වින්ලා වගේ අයට ඇයි නාම යෝජනා දෙන්නේ.
    එහෙම දුන්නේ නැත්නම් ජනතාව එයාලට චන්දෙ දෙන්නේ නැහැනේ
    ඇයි ඒ වැරැද්ද දකින්නේ නැත්තේ.
    දැන් මේවත් UNP එකෙන් කරා කියලා ලිස්සන්න එපා.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    යකෝ ඒ වෙලාවේ ජේආර් හරිම මොලේ තියෙන වැඩක් කරේ.ඉන්දියන් හමුදාව අපේ ගුවන ආක්‍රමනය කරලා ආහාර දාන කොට, හමුදා බටයන් ඉන්න නැව් ආහාර එක්ක එවනකොට ඒක කරනවා ඇරෙන්න වෙන කරන්න පුලුවන් ණුවනැති දෙයක් නෑ.මොකද ඊලඟට රජීව් ගාන්ධි එවන්නේ ඉන්දියන් හමුදාව සහ ඉන්දියන් ගුවන් හමුදාව අපේ හමුදාවට ගහන්න.හමුදා කඳවුරු වලට බෝම්බ දාන්න.ඒ වෙලාවේ කොටි ටික පැනලා ඉන්දියාවට පලා යන්න හැකියාවත් තිබුනා.
    නමුත් මහින්ද ගහන කොට, රජීව් මරපු නිසා ඉන්දියාව නිහඩව හිටියා.බැරි වෙලාවත් මහින්ද ගහනකොට ඉන්දියාව මේක නවත්වන්න ගුවන් හමුදා සහ නැව් එව්වානම් මහින්ද කීටත් කලින් නැට්ට පුකේ ගහගන්නවා.ඒ වගේ බලපෑමකට මූන දුන්නේ නෑ.හැමෝම එපා කියපු එක විතරයි කීවේ.ක්‍රියාකාරිව මැදිහත් වුනේ නෑ.

    මෙකෙන් ඔහේම පිළිගන්නවා දේශපාලන තීරණයයි වැදගත් කියලා , උබ දන්නවද ප්‍රබාකරන්ව මුහුදු සීමාවේ කොටුකරගෙන ඉද්දි ජේ.ආර් දුන්නු අණ " යන්න දෙන්න"
    ඉන්දියාව නිහඩව හිටියට බටහිරය ගිනි අරගෙන දැගලුවේ , මේක නවත්තන්න කිය කිය මහින්දට ඇවිත් කිව්වේ , ඒව ඉන්දියාව කරාට වඩා ප්‍රබල බලපෑම් , ඔය තාමත් පි පස්සෙන් පන්නන්නේ ඒ නිසානේ , ඔහේට ඒව නොතේරෙන ගානයි
     
    • Like
    Reactions: රඹා