ඔය කටෙන්ම තමයි උඹලා ජෙනරල්ට/ හමුදාවේ කොල්ලන්ට මඩ ගැහුවේ ඕනෙම ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් කියලා. මෙහෙවු එවුන්ට ජෙනරල්ට යුධ වීරයා කියන්න දිව නැමෙනවානේ.
ඔව් සරත් ෆොන්සේකා වගේ මිනිහෙක් හමුදාපතිකමේ ඉන්නවනම් ඕනම ගොන් දේශපාලකයෙක්ට යුද්ධය දිනන්න පුලුවන්.
ඔය කටෙන්ම තමයි උඹලා ජෙනරල්ට/ හමුදාවේ කොල්ලන්ට මඩ ගැහුවේ ඕනෙම ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් කියලා. මෙහෙවු එවුන්ට ජෙනරල්ට යුධ වීරයා කියන්න දිව නැමෙනවානේ.
ඇයි බැරි?
මහින්දට ගරහපු රාජිතලා, දුමින්දලා, ජොනියලා සහ අනෙකුත් හැටහුට හමාරක් එක්සත් ජාතික පකෂේ අය ඔහු එක්ක එකතු වෙලා වැඩ කරනවනම් ජෙනරාල්ට එහෙම කරන්න බැරි ඇයි?
එතකොට රනිල්ට ගරහපු මංගල , රනිල් එක්ක වැඩ කරනවානම් , අනිත් අයට බැරි මොකද?
දේශපාලනයේ සදාකාලික සතුරන් හෝ මිතුරන් නැත.

.මේක ෆේක් විඩියෝ එකක්ද, හරි එකක්ද කියන්න මම වීඩියෝ එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි.මෙතන සරත් ෆොන්සේකා කියන දේ 1000% හරි.ඒකේ කිසි වැරද්දක් නෑ.ඔයා මාරයිනෙ. දැන් එතකොට ඔයා පිලිගන්නවනෙ මේ වීඩියෝ එක ඇත්ත කියලා නේද? මොකද මේක fake edited video එකක් කියලා තමයි සමහරු කියන්නෙ
very trueසරත්ෆොන්සේකට දැන් ඕන උනත් ඔය උගුලෙන් ගැලවෙන්න බැහැ
කොහොම විනයක් තිබ්බ නායකයෙක්ද .. ලංකාවෙ එල්ලෙන්න වැල් නැතුව ඉන්න දේශපාලන පක්ෂ වල
කුණු හෝදන්න හැමදාම උසාවියට එද්දි යද්දි TV එකට පේන්න වෙන කවුරු හරි කියන්න කියන එකක් තත්පර 10 කෑගහල කියන්න උනා.කියන්න දුකයි..
ජීවීතේ සතුටින් සාමයෙන් ඉන්න පුළුවන් කාලෙ රටේ හැමෝටම එක උදා කරල දුන්න මනුස්සයට එක නැති උනා![]()
ඔව් සරත් ෆොන්සේකා වගේ මිනිහෙක් හමුදාපතිකමේ ඉන්නවනම් ඕනම ගොන් දේශපාලකයෙක්ට යුද්ධය දිනන්න පුලුවන්.
.එතකොට මචන් උබ කියන විදිහට ජෙනරාල්, මහින්දගෙ පැත්තට කඩේ ගියානම් ( පිල්ලයාන්, දුමින්ද වගේ) අද මේහෙම දෙයක් නැ කියල නේද??? ප්රජාතන්ත්රවාදය කියන්නෙ මේකද??
රටේ මිනිස්සුන්ගෙ නිදහස මේකද???
mama rep kapuwe natho.....
යකෝ ඒ වෙලාවේ ජේආර් හරිම මොලේ තියෙන වැඩක් කරේ.ඉන්දියන් හමුදාව අපේ ගුවන ආක්රමනය කරලා ආහාර දාන කොට, හමුදා බටයන් ඉන්න නැව් ආහාර එක්ක එවනකොට ඒක කරනවා ඇරෙන්න වෙන කරන්න පුලුවන් ණුවනැති දෙයක් නෑ.මොකද ඊලඟට රජීව් ගාන්ධි එවන්නේ ඉන්දියන් හමුදාව සහ ඉන්දියන් ගුවන් හමුදාව අපේ හමුදාවට ගහන්න.හමුදා කඳවුරු වලට බෝම්බ දාන්න.ඒ වෙලාවේ කොටි ටික පැනලා ඉන්දියාවට පලා යන්න හැකියාවත් තිබුනා.හෆොයි එතකොට ජෙනරල් කොබ්බැකඩුව ඉන්නකොට උනේ මොකද කියලත් මුලු රටම දන්නවා.
මමනම් දකින්නේ කියන ඒ අසමසම රන විරුවා UNP විසින් ලස්සන සිහින ලෝකයක් පෙන්නලා දේශපාලනය කියන මර උගුලට ඔහුව ඈද ගත්තා.
දේශපාලනයෙදි විතරක් නෙමෙයි සාමාන්‍ය ජීවිතයෙදි අපි උනත් අපේ ජීවිතයට තර්ජනයක් වෙන හෑම දෙයක් නෑතිකරන්න අපි පෙලබෙනවා.මහින්දත් කලේ ඒ ටිකම තමයි.නමුත් මම මහින්ද සරත්ට කල දෙයවත්,සමහරුන්ගේ විරෝධය මෑද උනත් තමන්ව හමුදාපති ලෙස පත්කල මහින්දට යුද්දය අවසන් උන පසු සරත් කල ගුනමකු ක්‍රියාවවත් අනුමත කරන්නේ නෑ.

යකෝ ඒ වෙලාවේ ජේආර් හරිම මොලේ තියෙන වැඩක් කරේ.ඉන්දියන් හමුදාව අපේ ගුවන ආක්රමනය කරලා ආහාර දාන කොට, හමුදා බටයන් ඉන්න නැව් ආහාර එක්ක එවනකොට ඒක කරනවා ඇරෙන්න වෙන කරන්න පුලුවන් ණුවනැති දෙයක් නෑ.මොකද ඊලඟට රජීව් ගාන්ධි එවන්නේ ඉන්දියන් හමුදාව සහ ඉන්දියන් ගුවන් හමුදාව අපේ හමුදාවට ගහන්න.හමුදා කඳවුරු වලට බෝම්බ දාන්න.ඒ වෙලාවේ කොටි ටික පැනලා ඉන්දියාවට පලා යන්න හැකියාවත් තිබුනා.
නමුත් මහින්ද ගහන කොට, රජීව් මරපු නිසා ඉන්දියාව නිහඩව හිටියා.බැරි වෙලාවත් මහින්ද ගහනකොට ඉන්දියාව මේක නවත්වන්න ගුවන් හමුදා සහ නැව් එව්වානම් මහින්ද කීටත් කලින් නැට්ට පුකේ ගහගන්නවා.ඒ වගේ බලපෑමකට මූන දුන්නේ නෑ.හැමෝම එපා කියපු එක විතරයි කීවේ.ක්‍රියාකාරිව මැදිහත් වුනේ නෑ.
.ඉන්දියන් කාරයෝ අපේ ගුවන ආක්රමනය කලේ ඇයි කියලත් මුලු රටම දන්නවා. ජෙනරල් කොබ්බෑකවුඩ මැරුනද එහෙම නැත්නම් මරා ගත්තද ඒ කවුද කියලත් මුලු රටම දන්නවා.නැට්ට පුk ගහගෙන රට කොටියට ලියලා දීල බුද්ධි අංශය පාවලා දුන්නේ කව්ද කියලත් මුලු රටම දන්නවා 
.සරත්ෆොන්සේකට දැන් ඕන උනත් ඔය උගුලෙන් ගැලවෙන්න බැහැ
කොහොම විනයක් තිබ්බ නායකයෙක්ද .. ලංකාවෙ එල්ලෙන්න වැල් නැතුව ඉන්න දේශපාලන පක්ෂ වල
කුණු හෝදන්න හැමදාම උසාවියට එද්දි යද්දි TV එකට පේන්න වෙන කවුරු හරි කියන්න කියන එකක් තත්පර 10 කෑගහල කියන්න උනා.කියන්න දුකයි..
ජීවීතේ සතුටින් සාමයෙන් ඉන්න පුළුවන් කාලෙ රටේ හැමෝටම එක උදා කරල දුන්න මනුස්සයට එක නැති උනා![]()
ඔන්න මචං උඹ් නැට්ටෙ අහිස්සෙන්ම වලිගෙ පාගත්තෙ ඔතන
මම කිව්ව එක ආයි කියවන්න . මම කිව්වෙ ලොක්කා අරෙහෙම වැඩ කර කර මෙච්චර වටින මනුස්සයෙක්ට සැලකුවෙ ඔහොම කියලා
ඔය උබ කිව්ව ලිස්ට් එකේ කිසිම වැඩකට ෆොන්සේකා හවුල් නෑ නෙ . මම කඩේ ගියේ රට බේරගත්ත ඒ මනුස්සයට
ඔය කාටවත් මගේ කැමැත්තකුත් නෑ . අපිත් පලවෙනි පාර මහින්ද මහත්තයට අත් දෙකම උස්සලා කතිරෙ ගහපු මිනිස්සු . දෙවෙනි පාර තමා යකාගෙ කළුව දැක්කෙ හරියට
උබලා දැන් ජේවීපී කාරයොන්ට ඔච්චර බනින්නෙ උන්ට නැවිලා එකට චන්දලිල්ලුව කාලෙකුත් තිබ්බා කියලා මතක් කරගනින්
හරි මෙතන ජනරාල් කියන්නේ ඇත්තක්.එයා කියන්නේ ගෝඨා වැරදි උපදෙස් දුන්නා කියලා යුධ බිමේ හිටපු මාධ්‍ය වේදින් කියලා තියෙනව කියලා.එහෙම නැතුව ඔහුගෙ අදහසක් නෙවෙයි.එහෙම කරලා තියෙනවනම් ඔහු ඒවා බලා ගත යුතුයි. අන්න ඒකයි කියන්නේ.
ඇයි බැරි?
මහින්දට ගරහපු රාජිතලා, දුමින්දලා, ජොනියලා සහ අනෙකුත් හැටහුට හමාරක් එක්සත් ජාතික පකෂේ අය ඔහු එක්ක එකතු වෙලා වැඩ කරනවනම් ජෙනරාල්ට එහෙම කරන්න බැරි ඇයි?
එතකොට රනිල්ට ගරහපු මංගල , රනිල් එක්ක වැඩ කරනවානම් , අනිත් අයට බැරි මොකද?
දේශපාලනයේ සදාකාලික සතුරන් හෝ මිතුරන් නැත.
කලු පූසා;11408542 said:machan weerayeku lesa nemei neda rata yewuwe? ledek lesa.. namuth leda honda unama ath adanguwata ganna niyoga karala thiyenne.. anika ath adanguwata ganne chodanawaata.. eka oppu karala nehe thama... sarath fonseka kiyanne jathika weerayek thamai.. hebei paksha pata walin anda wela katha karanna epa.. poddak reality eka balanna..
මව්බිමට ද්‍රෝහීන් වෙච්ච කරුනා, KP ට නඩු නැහැ.. ඒ අය නිවැරදි කරුවන්..
ඔව් සරත් ෆොන්සේකා වගේ මිනිහෙක් හමුදාපතිකමේ ඉන්නවනම් ඕනම ගොන් දේශපාලකයෙක්ට යුද්ධය දිනන්න පුලුවන්.
මේක ෆේක් විඩියෝ එකක්ද, හරි එකක්ද කියන්න මම වීඩියෝ එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි.මෙතන සරත් ෆොන්සේකා කියන දේ 1000% හරි.ඒකේ කිසි වැරද්දක් නෑ.
very true

මචන් අකමත්තෙන් උනත් පිලිගන්න වෙනවා මේ හෑමෝම මේ දේවල් කරන්නේ බලයට තියන කෑදර කමට.මම කිසිම දේශපාලන පක්ශයකට කඩේ යන්නවත් නෑත්නම් තවත් කෙනෙක්ට අපහාස කරන්නවත් කෑමති නෑ.මේක මගෙ පුද්ගලික අදහසක් විතරයි.
යුද්ධය අවසන් උන ගමන් මහින්දටත් වඩා රටේ ජනප්‍රියම පුද්ගලයා උනේ සරත්.ඔය කියන විදියට ඔය තරම් රටට ආදරයක් තියනවනම් රට වෙනුවෙන් සේවය කරන්න ජනාදිපති වෙන්නම ඕනෙද?
රටේ නායකයා වෑරදි කරනවනම් තමන්ගේ වරප්‍රසාද අමතක කරලා රටවෙනුවෙන් වෑඩ කරන්න ඕනේ නේද.එහෙම නෑතිව තමන්ගේ වරප්‍රසාද/බලය වෙනුවෙන් මුලු රටම ලෝකය හමුවේ පාවා දෙන එකද දේශප්‍රේමිත්වය කියන්නේ.
මමනම් දකින්නේ කියන ඒ අසමසම රන විරුවා UNP විසින් ලස්සන සිහින ලෝකයක් පෙන්නලා දේශපාලනය කියන මර උගුලට ඔහුව ඈද ගත්තා.
දේශපාලනයෙදි විතරක් නෙමෙයි සාමාන්‍ය ජීවිතයෙදි අපි උනත් අපේ ජීවිතයට තර්ජනයක් වෙන හෑම දෙයක් නෑතිකරන්න අපි පෙලබෙනවා.මහින්දත් කලේ ඒ ටිකම තමයි.නමුත් මම මහින්ද සරත්ට කල දෙයවත්,සමහරුන්ගේ විරෝධය මෑද උනත් තමන්ව හමුදාපති ලෙස පත්කල මහින්දට යුද්දය අවසන් උන පසු සරත් කල ගුනමකු ක්‍රියාවවත් අනුමත කරන්නේ නෑ.
මේ හෑම දෙයටම මුල් උන සාධකය තමයි මේ කුනු UMP එක.සරත්ටයි මහින්දටයි මඩ ගහනවා ඈරෙන්න මෙතන නියම වෑරදි කාරයාව කිසිම කෙනෙක්ට පේන්නේ නෑ.....

ok sorry boss. මට නම් english keyboard එකකින් සිංහල type කරද්දී වරදිනවා...
හැබැයි මම නම් හිතන්නේ පොඩ්ඩක් හරි තේරුම් ගැනීමේ කියක් තියෙනවා නම් ඕව තේරුම් ගන්න අපහසු වෙන්නේ නැහැ

හරි මෙතන ජනරාල් කියන්නේ ඇත්තක්.එයා කියන්නේ ගෝඨා වැරදි උපදෙස් දුන්නා කියලා යුධ බිමේ හිටපු මාධ්‍ය වේදින් කියලා තියෙනව කියලා.එහෙම නැතුව ඔහුගෙ අදහසක් නෙවෙයි.එහෙම කරලා තියෙනවනම් ඔහු ඒවා බලා ගත යුතුයි. අන්න ඒකයි කියන්නේ.

anna ahenam uge fake aka thama me
මේ කතාව එළකිරි එකේ එක්කෙනෙක් මෙට කලින් මේ විදිහටම කියලා තියනවා.
කවුද කියල හොයාගනිල්ලා![]()

උඹට මම කියපු දෙය තෙරුනේ නෑ වගේ නේ?
උඹ නියෝජනය කරන දෙශපාලන මතය අනුව ප්රජාතන්ත්රවාදය වෙනස් වෙන්නෙ නෑ කියලාම තමයි මාත් කියන්න හැදුවෙ. උඹ කතා කරන්නෙ මේ ආණ්ඩුව වෙනස් කරාම උඹට නියම ප්රජාතන්ත්රවාදය ලැබෙයි කියලනම්, කුඩුකාරයො නැති වෙයි කියලානම් ඒක එහෙම වෙන්නෙ නෑ කියලායි කිව්වෙ. එහෙනම් ඒක වෙලා දැන් ගොඩක් කල්. දැන් තෙරුනාද?
මම මෙතන කිසිම කෙබරයක් ඇද බා නැත. වැරැද්ද පිලිගැනීමට බැරි තරම් පටු මානසිකත්වයක්ද නැත.
1. කරුණා, පිල්ලෙයාන් ආණ්ඩුවෙන් වාසි ගන්නේ නැත. ආණ්ඩුව ඔවුන්ගෙන් වාසි ගනියි. ඔවුන් එල්ලා මරනවානම් මමත් කැමතියි. ඒත් ආණ්ඩුවේ පාලනය යටතේ නැවතත් කොටි හිස එසවීම වැළැක්වීමට යොදාගන්න එක කිසිදු ප්‍රශ්නයක් නැත.
2. ෆොන්සේකා කල වරද තම හැකියාවන් අධිතක්සේරු කිරීම සහ සුදු කොඩි කතාවක් කීම පමණි. දැන් ඇයි එයා ජනතාව වෙනුවෙන් කතා කරන්න තනියෙම නාවෙ. ඇයි තමුන්ට, රටට කෙණෙහිලිකම් කරපු අයත් එක්ක එකතු උනේ?
3. වංචා දූෂණ නොමැති රටක් කොහේවත් නැත. ඔය කියන තරම් ගැහිලි ඇත්තටම වෙනවානම් අද රටේ ආර්ථිකය මේ තරමින් හෝ පවත්වාගෙන යාම ඇත්තටම ආශ්චර්යයකි. UNP ආණ්ඩු කාලෙ වංචා දූෂණ උනේ නැද්ද? මට මතක විදියට දුප්පත් මිනිස්සුන්ට දෙන්න තිබුන ටකරං ටික පවා ගසා කෑවා. ඒත් අද ආණ්ඩුව (සමහරු කියන විදියට ගසා කමින් හරි) ඒ මිනිස්සුන්ට ගෙවල් හදනවා.
4. වෙන කිසිම ආණ්ඩුවකින් සිදු නොවූ මේ ආණ්ඩුවෙන් පමණක් සිදු වූ මෙන්ම, වෙන ආණ්ඩු වලින් සිදු වූ මේ ආන්ඩුවෙන් සිදු නොවූ ප්‍රශ්න ඇත.
5. දේශපාලනයේ ස්වභාවය එයයි. බටලන්ද වැනි වදකාගාර පවත්වාගෙන ගිය පුද්ගලයන් පවා පක්ෂ නායකයන්ය. දුමින්ද මුලින්ම දේශපාලනයට එන්නේ UNP එකෙන්ය. ඔබට මට කළ හැක්කේ එවැන්නන් ව ජනතාව අතර ප්‍රතික්ෂේප චරිත කිරීම පමණි. එවිට එවැනි පුද්ගලයන් ආරක්ෂා කිරීමට කිසිදු හේතුවක් නැත.
මේ ආණ්ඩුවෙන් වෙන වැරදි මම කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. මම විශ්වාස කරන්නෙ අවම නරක සහිත මතවාදයට ඉඩ දෙන්න ඕනි කියලා. ඉතින් තවමත් මේ තියෙන ආණ්ඩුව තමයි විසඳුම. මොකද පේන තෙක් මානයක් විකල්ප නායකත්වයක් නැති නිසා.