වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    හරි එහෙනම් කියන්න බලන්න කො දැන් අර ඔයා කියන රාජය ප්‍රකාශකය මොනාද කීවෙ කියල??
    ඔය දැන් කියනවා ඔයගේ බසින්ලු කීවෙ කූඩු කලා කියල , එතකොට ඔය එහෙම කියපූ දේයි අර රාජය මාධය ප්‍රකාශකය කියල තියෙන දෙයි අතර ඇති ගැලපීම මොකක්ද??
    ?

    මේ පොස්ටි එකට උඩින් ප්‍රස්නයක් අහල තියෙනව ඒකට උත්තරය දෙන්න මම ඔයා කේපි ගැන කියන කතාව නතර කරන්ඩ උත්තෙර් දෙනව :yes::yes:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    KP va,Karunava eliye thiyaagena inne hethuvak ethuvane.un karapu pav veda valata vipaaka un merunu davasaka pala dei.KP,Kruna eliye thiyan inne deshapalanika upakramayak vidihata.mokada loketa pennanna one api den yudde karala ivarai demala janathavath ekka ekata veda karanna puluvan kiyala.

    anith petten koti,brain wash karapu demala janathaavata sinhala minissu hondai,a ayath ekka sahayogen inna puluvan kiyana panivide geniyanna hondama krame thamai kalin hitapu koti prabalayangema katinma a de kiyavana eka.

    therun ganna evun therun ganilla echcharai.

    kiyavanna apahasu una nan sorry,sinhala unicode laptop eke ne,akai english letters valin type kare.

    :yes:

    11.gif

    pissuda ban munta owa terenne ban .. dan balapan dena gon uttar tika :lol:

    :D

    .
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මම පස්සේ ටිකක් දැම්ම ඒටිකත් බලපන් මචන්
    එක පක්ෂේ තීරණය කරයි
    මම පුද්ගලිකව රනිල්ට කැමති නැහැ
    එච්චරයි
    තව එක දෙයක් අවන්කවම කියන්නම්
    UNP එක ගැන කතා නොකර ඉමු.
    මොකද උන්ගේ ගන්න දෙයක් නැති නිසා

    දිල්ෂාන්........ඔයා..:oo:
    ok
    :D
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    හරි එහෙනම් කියන්න බලන්න කො දැන් අර ඔයා කියන රාජය ප්‍රකාශකය මොනාද කීවෙ කියල??
    ඔය දැන් කියනවා ඔයගේ බසින්ලු කීවෙ කූඩු කලා කියල , එතකොට ඔය එහෙම කියපූ දේයි අර රාජය මාධය ප්‍රකාශකය කියල තියෙන දෙයි අතර ඇති ගැලපීම මොකක්ද??

    දන්න බලන්න KP සම්බන්දයෙන් රාජය ප්‍රකාශකය කියපු දේ මෙතන??

    කොහෙද බන් කනට ගහල කුදලන් ආපු එකෙක් අරහෙම මාධය සාකච්චා තියන්නේ කොමද කියල මට කියනවද පොඩ්ඩක්?

    මොකද දැන් අර එක්කෙනෙක් කියනව KP සම්බන්ධයෙන් මොකුත්න්ම කියලා නැ එයාව සගවගෙන ඉන්නේ කියල , එතකොට මොනාද අර සාකච්චා? ඔයාට ඒව බොරුයි කියන්න පුලුවන්ද??

    පොඩ්ඩක් බොරුවක් ඇත්ත වගේ ඔයා කියන්න කලින් දෙපාරක් හිතලා ඒ ගැන ප්‍රකාශ කලොත් නේද හොද?

    http://www.elakiri.com/forum/showpost.php?p=11415883&postcount=276

    .
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    ඔය එකක් පමණයි. පොඩ්ඩක් හොයලා බැලුවොත් උඹට ඔය සම්බන්ධව තව ලිපි, videos හොයාගන්න පුලුවන් වෙයි. සරත් ෆොන්සේකා නීතියෙන් වරදකරු කරලා බන්ධනාගාරයේ ඉන්න කෙනෙක්. එහෙම කෙනෙක්ට උඹ කියන දේවල් කරන්න බැරි බව තෙරුම් ගන්න ඕනි. අනික කවුද කියන්නෙ K.P. ට සැප දෙනවා කියලා. ඒ මිනිහව තියාගන්න මූලික අවශ්‍යතා ටික ඉෂ්ට කරන්න ඕනිනෙ.

    මට ඔය interviews ඔක්කොම අහන්න උනේ නෑ. නමුත් ඕවගෙ ඔහු කතා කරන්නෙ ඔහු අතින් උන වැරදි ගැන. නැතුව ජාත්‍යන්තර කොටි ජාලය ශක්තිමත් කරලා ඊලමක් පිහිටුවන හැටි ගැන නෙමෙයි. ඒවා ආණ්ඩුවේ අනු දැනුම ඇතිව සිදු වෙන දේවල්. අපි කවුරුවත් කියන්නෙ නෑ K.P. වත් කරුණාවත් දේශප්‍රේමියො කියලා. උන්ට දඬුවම් කරන එකට කවුරුත් විරුද්ධ නෑ. නමුත් එහෙම කරනවට වඩා උන්ව තියාගෙන රටට වාසි ගන්න පුලුවන් හින්දා තමයි එහෙම කරන්නේ. K.P. ගෙ මාර්ගයෙන් උතුර නැගෙනහිර දියුණු කරන්න විදෙස් දෙමළ ජනතාවගේන් සෑහෙන්න අධාර අරන් තියෙනවා දැනටමත්. ඒ සේරම කොටින්ට යන්න තිබුණු සල්ලි.

    උඹලට අඩුම වශයෙන් තෙරෙන්න ඕනි Interpole එකේ most wanted list එකේ ඉන්න මිනිහෙක්ව ඔය කියන විදියට නිදහසේ අත ඇරලා තියන්න බැහැ කියලා. එහෙම කරලානම් මෙලහකටත් විපක්ෂය ඒ point එකෙන් විතරක් මහින්දට කෙළ කරලා.

    උඹලා දැන් ෆොන්සේකා ගැන අමතක කරලා කතා කරන්නෙ ආණ්ඩුව ඇයි මෙහෙම දෙබිඩි පිලිවෙතක් (උඹලම කියන විදියට) අනුගමනය කරන්නෙ කියලා. ඒත් මුලින්ම මේකට උත්තරයක් දීපන්. ෆොන්සේකා රටට අහිතකර වැරදි කතාවක් කිව්වද නැද්ද? ඒකට උත්තරේ නැහැ නම්, ආපහු ගිහින් මුල ඉඳන් මම සහ ගොඩක් සහෝදරවරු දාපු posts දිහා බලන්න. ඒවගෙ තියෙන වැදගත් points වලට උත්තර දෙන්න. උත්තරේ ඔවුනම් මහින්දට සාප කරන එක නවත්තලා ඒ මනුස්සයට කියන්න ජාතියෙන් සමාව අරන් ආපහු එලියට එන්න කියලා.

    .

    ඔයා ඔය මන් අහපු දේට නෙමෙනේ උත්තර දීල තියෙන්නේ ! මන් ඇහුවෙ සරත් ෆොන්සෙකා KP ගැන කියපු දෙයක් නෙමෙ . අර ඔයාලගෙම එක්කෙනෙක් මෙතන දාගෙන කිවෙ KP ආණ්ඩුවෙන් හිරකරගෙන ඉන්නේ එයාගේ බසින් කියනවානම් "කනට ගහල කූඩු කලා" කියල හරි එහෙම ඔය රජයෙක් කීව ප්‍රකාශය ඇයි එයාට දාගන්න බැරි .

    ඔහොම දැන් KP ආණ්ඩුව යටතේ ඉන්වානම් කොහොමද අරහෙම මාධය සාකච්ච තියන්නේ ඒවට ආන්ඩුව දන් නැද්ද??

    මම සරත් ෆොන්සෙකා ගැන ඔයගේ ත්‍රෙඩ් එකට අදාල දේ මෙකෙ මුලම දාල ඇති පොඩ්ඩක් ඒක හොයල කියවන්න..

    කොම උනත් ඇත්ත මේකයි රටේ ජනපති තමන්ගේ දේශාපාලන පලි ගැනීම තමන්ගේ උපන්දිනයා දවසේ යොදා ගත්තා , ඒකෙන්ම පේනවා රටේ ජනපතිගේ තියෙන පලිගැනීම චෙතනාව හා කුහක කම ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ඔය එකක් පමණයි. පොඩ්ඩක් හොයලා බැලුවොත් උඹට ඔය සම්බන්ධව තව ලිපි, videos හොයාගන්න පුලුවන් වෙයි. සරත් ෆොන්සේකා නීතියෙන් වරදකරු කරලා බන්ධනාගාරයේ ඉන්න කෙනෙක්. එහෙම කෙනෙක්ට උඹ කියන දේවල් කරන්න බැරි බව තෙරුම් ගන්න ඕනි. අනික කවුද කියන්නෙ K.P. ට සැප දෙනවා කියලා. ඒ මිනිහව තියාගන්න මූලික අවශ්‍යතා ටික ඉෂ්ට කරන්න ඕනිනෙ.

    මට ඔය interviews ඔක්කොම අහන්න උනේ නෑ. නමුත් ඕවගෙ ඔහු කතා කරන්නෙ ඔහු අතින් උන වැරදි ගැන. නැතුව ජාත්‍යන්තර කොටි ජාලය ශක්තිමත් කරලා ඊලමක් පිහිටුවන හැටි ගැන නෙමෙයි. ඒවා ආණ්ඩුවේ අනු දැනුම ඇතිව සිදු වෙන දේවල්. අපි කවුරුවත් කියන්නෙ නෑ K.P. වත් කරුණාවත් දේශප්‍රේමියො කියලා. උන්ට දඬුවම් කරන එකට කවුරුත් විරුද්ධ නෑ. නමුත් එහෙම කරනවට වඩා උන්ව තියාගෙන රටට වාසි ගන්න පුලුවන් හින්දා තමයි එහෙම කරන්නේ. K.P. ගෙ මාර්ගයෙන් උතුර නැගෙනහිර දියුණු කරන්න විදෙස් දෙමළ ජනතාවගේන් සෑහෙන්න අධාර අරන් තියෙනවා දැනටමත්. ඒ සේරම කොටින්ට යන්න තිබුණු සල්ලි.

    උඹලට අඩුම වශයෙන් තෙරෙන්න ඕනි Interpole එකේ most wanted list එකේ ඉන්න මිනිහෙක්ව ඔය කියන විදියට නිදහසේ අත ඇරලා තියන්න බැහැ කියලා. එහෙම කරලානම් මෙලහකටත් විපක්ෂය ඒ point එකෙන් විතරක් මහින්දට කෙළ කරලා.

    උඹලා දැන් ෆොන්සේකා ගැන අමතක කරලා කතා කරන්නෙ ආණ්ඩුව ඇයි මෙහෙම දෙබිඩි පිලිවෙතක් (උඹලම කියන විදියට) අනුගමනය කරන්නෙ කියලා. ඒත් මුලින්ම මේකට උත්තරයක් දීපන්. ෆොන්සේකා රටට අහිතකර වැරදි කතාවක් කිව්වද නැද්ද? ඒකට උත්තරේ නැහැ නම්, ආපහු ගිහින් මුල ඉඳන් මම සහ ගොඩක් සහෝදරවරු දාපු posts දිහා බලන්න. ඒවගෙ තියෙන වැදගත් points වලට උත්තර දෙන්න. උත්තරේ ඔවුනම් මහින්දට සාප කරන එක නවත්තලා ඒ මනුස්සයට කියන්න ජාතියෙන් සමාව අරන් ආපහු එලියට එන්න කියලා.

    .

    :yes::yes::yes::yes: බලපන් මචන් මට වෙචිච වැඩේ මම කියපු "කූඩු කරා" කයන දේ අනිත් කටිටිය වැරදියට තේරැමි අරන්,එයාලම දැන් එරිල මම මේ හදන්නෙ එකින් එකට උත්තරේ දෙන්න.නැතුව දිර්ග පැහැදිලි කිරිමි නොතේරෙනව වගේ :sorry::shocked::lol:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කිතුලට ගියපු එකාටත් තිබුනලු කතාවක්
    අයියෝ මෙහෙමත් නෑමක්
    ඒ අස්සේ තව කට්ටියක් කතාව වෙන පැත්තකට ගෙනියන්න හදනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනේ මන්ද යාලුව ඔයාට මතකද ටිවි එකේ ගියා හැම නාලිකාවකම කේපි අල්ලගෙන ආවා කියල?
    මම එකින් එකට කියල දෙන්නමි මේකට උත්තරෙ දෙන්ඩකෝ ඔවි හරි නැ හරි ??

    @ eranda444 ඉක්මනට උත්ත‍රේ දිපන් මචන් මම තාම රැට කැවෙත් නැ :lol:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    කිතුලට ගියපු එකාටත් තිබුනලු කතාවක්
    අයියෝ මෙහෙමත් නෑමක්
    ඒ අස්සේ තව කට්ටියක් කතාව වෙන පැත්තකට ගෙනියන්න හදනවා

    උබ අපිටද කියන්නෙ
    අපිත් එක්කනම් කෙලින් කතාකරපන් පුතේ :oo:
    අවසානයි
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    mahinda ta jayawewa kiyanna thawa deyak thiyanawada ??? yudde wikunala presidential election eka hora kewa... yudde wikunala anith election okkoma dinna... e madiwata yudde field eke karapu mihihawa hire demma... ( den kiyai miniha weredda kala kiyala. miniha oya kiyana warada kara kiyamuko. e ekka balanakota president samawa denne mona wage ayatada. kiyanna deyak ne ne)

    fonseka awanam paligannawa.. mahinda ehama ne kiyana un loka harak... moko mahinda me karanne pali genima nemeida ??

    me karana weda walata mahindata dittadammawedaniya washayen padisan denawa ape agama ettanam... but ada SF wenuwen kattiya innawa.. but mahinda ta edata kawruth nethi wenawa... SLFP eke chandrika ta una wage, ita antha wenawa...

    Karuna, KP sepa widinawa deka deka SF ta wechcha de hodai kiyana eka sinhalayek innawanam un LTTE bomb walin pare ballo wage nomeruna eka gena mama duk wenawa.....

    yudde kale kawda credit eka katada kiyana eka kiwwoth godak dewal katha karanna puluwan.. paraspara matha... hebei yudde win karanna dayaka una aya hire inna ekai.. ltte un ministry ganna ekata kemathi wena ekak inna be.. ekata paraspara math thiyenna be...

    methana kiyanawa.. JVP, UNP un nisa SF cha una kiyala... mama UNP.. but JVP un nettam 2005 mahinda win karanne ne... eka danna unge SF genawa kiyala JVP ekata baninne mewa mara wihilu...

    mahinda hithan inne mewa sada kal thiyei kiyala.. but miniha danne ne karapu paw passen pannanawa kiyala.. balaya thiyanakam witharai oya minissu wate inne.. but e athi SF ekka thama minissu inna eka gena sathutu wenawa..

    dannawa ethine badu weda karapu un ballo wage pare merichcha heti... president premadasa hoda wagema naraka kala... anthimada merune kohomada kiyala kiyanna one ne ne...

    mahinda ohoma yan den.. but wedikal yanne ne...
     
    djnish

    Member
    Dec 20, 2008
    362
    11
    0
    කිතුලට ගියපු එකාටත් තිබුනලු කතාවක්
    අයියෝ මෙහෙමත් නෑමක්
    ඒ අස්සේ තව කට්ටියක් කතාව වෙන පැත්තකට ගෙනියන්න හදනවා
    haha ehenam uba saban gagena waren dewani wateta :lol:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    @ eranda444 ඉක්මනට උත්ත‍රේ දිපන් මචන් මම තාම රැට කැවෙත් නැ :lol:

    එතකොට ඔය අල්ලන් ආව KP කොහොමද අරහෙමInterpole එකේ most wanted list එකේ ඉන්න මිනිහෙක්ව මාධය සාකච්ච තියන්නේ , ඒවත් අපිට ප්‍රෙහිලිකාවක්නේ

    ඔයා කියන විදියට ආණ්ඩුව KP අල්ලන් ආවලු එයාව සිරකරගෙන තියාගෙනලු ඉන්නේ , හැබැයි අර වීඩියො එකෙ කෙහිලිය මොකක්ද කියන්නේ එයගේ විස්තර කියන්න බැරිලු , එතකොට KP ම මුලු ලොකෙටම පේන්න අරහෙම මාධය සාකච්ච වල ඉන්නේ කොහොමද?
    ඇයි ආණ්ඩුවට රටෙ මිනිස්සුන්ට ඇත්ත කියාගන්න බැරි .. :lol::lol::lol:

    අනික ඔයාම ඉස්සෙල්ල කීව KP ආණ්ඩුව යටතේ ඉන්නේ කියලා , බලාන ගියාම එහෙම ඉන්න අයට මාර සැපනේ දීල තියෙන්නේ :lol::lol:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේක සාඩම්බර කොළඹ ජනතාව අමතක කරන්න හදන්නෙ :frown:

    අයියෝ මචන් වැරදියට තේරුම් ගන්න එපා .
    මෙතැනදී මම ඒ thread එක දාල තියෙන්නේ ආණ්ඩුවේ හිතුවක්කාරී වැඩපිළිවෙලට ඇතුල් පහරක් එල්ල කරේ කොළඹ UNP කාරයෝ ටික නිසා.
    නැතුව රනිල් හොඳ නිසා නෙවෙයි.
    UNP කියන්නේ රනිල් විතරක් නෙවෙයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එතකොට ඔය අල්ලන් ආව KP කොහොමද අරහෙමInterpole එකේ most wanted list එකේ ඉන්න මිනිහෙක්ව මාධය සාකච්ච තියන්නේ , ඒවත් අපිට ප්‍රෙහිලිකාවක්නේ

    ඔයා කියන විදියට ආණ්ඩුව KP අල්ලන් ආවලු එයාව සිරකරගෙන තියාගෙනලු ඉන්නේ , හැබැයි අර වීඩියො එකෙ කෙහිලිය මොකක්ද කියන්නේ එයගේ විස්තර කියන්න බැරිලු , එතකොට KP ම මුලු ලොකෙටම පේන්න අරහෙම මාධය සාකච්ච වල ඉන්නේ කොහොමද?
    ඇයි ආණ්ඩුවට රටෙ මිනිස්සුන්ට ඇත්ත කියාගන්න බැරි .. :lol::lol::lol:

    අනික ඔයාම ඉස්සෙල්ල කීව KP ආණ්ඩුව යටතේ ඉන්නේ කියලා , බලාන ගියාම එහෙම ඉන්න අයට මාර සැපනේ දීල තියෙන්නේ :lol::lol:

    නැ මම අහන්නෙ ඔක නමේ යාලුව ඇයි ලිස්සන්නෙ.මේ මම හදන්නෙ ඔයාට උත්තරේ හරියටම දෙන්නෙ ඒ වගේම ........................... කරන්න :)
    මම ඔයාගෙන් අහන්නෙ ඔයාට මතකද ටිවි එකේ ගියා හැම නාලිකාවකම කේපි අල්ලගෙන ආවා කියල? ඔයාට මතකද ලංකාවේ ටිවි වල ඒ නිවුස් එක ගියා,මොක්කද කේපිව අල්ලගෙන ආවා????

    මම එකින් එකට ඔයාගෙ සියලු ගැටලුවලට උත්තරය දෙනව,මේකට උත්තරෙ දෙන්ඩකෝ ඔවි හරි නැ හරි ??