වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    ඈත්ත කතාව.. මම විශ්වාස කරන දෙයක් තමා මහින්ද, ගෝට සහ සරත් ෆොන්සේක කියන තුන්දෙනාගෙන් එක්කෙනෙක් හෝ අඩු උනානම් ඔය යුද්දය ජයගන්න බෑ කියන එක..
    නමුත් ෆොන්සේකාගෙන් දෑන් කරන්නෙ පලිගෑනීමක් කියලයි මට හිතෙන්නෙ..
    උබලට මතකද දන්නෙ ජනාදිපතිවරනය කාලෙ සරත් ෆොන්සේක , මහින්ද විතරක් නෙමේ.. අර හෙල-උරුමේ හාමුදුරුවො ටිකත් යුදජයක්ග්‍රහනය බෙදාගන්න බෑරුව වලි කාපු හෑටි.. අපේ කොල්ලො දහස්ගනනකගෙ ලේ උඩින්.. මිනී උඩින් පෑනල ගිහින් රජවෙන්න පොරකාපු හෑටි, පොරවෙන්න හදපු හෑටි මතක් වෙද්දි.. හිරිකිතක් දෑනෙනව අපිගෑනම

    උබේ කතාව 100% ක් ඇත්ත
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එක තමයි..පව් අප්පා කට්ටිය.යාර කෝ ගලපාත අයියා??තාම ගල් යුගයේ ඉන්න නිසා වර්තමානයේ වෙන දේවල් ගැන වැටහිමක් නෑ....

    :lol::lol::lol: මොනා උනත් ගලපාත අහින්සකයා
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    මම හිතන්නෙ මට ඕනි කරපු දේ ඕනිවටත් වඩා හොඳට මේ ත්‍රෙඩ් එකෙන් උනා. මම කතා කරේ සමහර අවස්ථාවාදීන් ෆොන්සේකා වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඉන්නෙ ඔහු නිවැරදිකරු නිසා හෝ ඔහුට ඇත්තටම ඇති ආදරයක් නිසා නොවෙයි. නමුත් ආණ්ඩුවට පහර ගහන්න එල්ලෙන්න පුලුවන් හොඳම පුද්ගලයා ඔහු කියලා හිතන නිසායි.

    මුල ඉඳන්ම ෆොන්සේකා සුදු කොඩි කතාවක් කිව්වේ නෑ කියන කට්ටියට, නෑ ඔහු එහෙම ද්‍රෝහී කතාවක් කිව්වා කියන සාධක රාශියක් ත්‍රෙඩ් එක තුලදි දුන්නා. මම හිතන්නෙ ඔවුන්ටත් අන්තිමට ඒක පිලිගන්න සිද්ද උන නිසා වෙන්න ඕනි, ආණ්ඩුව KP ලට, කුඩුකාරයන්ට දඬුවම් කරන්නෙ නැත්තෙ ඇයි කියන ප්‍රශ්නය අන්තිමට දිගින් දිගටම අහන්න ගත්තෙ. අපි පැහැදිලිව ඒවටත් උත්තර දුන්නා. KP, කරුණා ගැනනම් කියන්න තියෙන්නෙ ඔවුන් ජාත්‍යන්තර අධිකරණයකදී යුධ අපරාධ සිදූ නොවූ බව කියන්න පුලුවන් හොඳම සාක්ෂි.

    නමුත් ෆොන්සේකා කිව්වෙ තමුන්ට ආරංචි වූ හැටියට යුධ අපරාධ සිදු වූනානම් තමුන් ඒවාට සම්බන්ධ නැති බවත්, සම්බන්ධ අයට විරුද්ධව සාක්ෂි දීමට ඉදිරිපත් වන බවත්. එහෙම කියපු පුද්ගලයෙක් ඉස්සරහට දාගෙන රටේ ප්‍රශ්න කතා කරන්න යාම රටේ ස්වෛරීත්වය හෑල්ලුවට ලක් කිරීමක්. දූෂණ, වංචා චෝදනා හැම ආණ්ඩුවටම එල්ල උනා. නමුත් වෙන කිසිම ආණ්ඩුවකට නොතිබූ දෙයක් මේ ආණ්ඩුවට තාමත් තියෙනවා. ඒ තමයි රටේ ස්වෛරීත්වය වෙනුවෙන් පෙනී සිටීම. ආණ්ඩුව කරන හැම දේම නිවැරදියි කියන මතය නෙමෙයි මේ කියන්නෙ. රටට යහපත් ආකාරයෙන් බලපාන නායකත්වය දෙන්න පෙනෙන තෙක් මානයේ ඉන්න එකම නායකයා මහින්ද පමණක් බවයි. බලය වෙනුවෙන් රටේ කීර්ති නාමය පාවා දෙන්න හැදූ ෆොන්සේකා රටේ දේශපාලන නායකත්වයට සුදුසුයැයි කීම ජාතික අපාරාධයකි.

    ඔහු පළමුව කළ යුතු වන්නේ තමා කළ වරදට රටේ (බහුතර) ජනතාවගෙන් සමාව ගැනීමය. ඉන්පසුව වත් මමත්වයෙන් තොරව, වචන ප්‍රවේසමින් යොදාගනිමින් දේශපාලනයට එළැඹිය හැක. නමුත් ඔහු දේශපාලනයට සුදුසු යැයි නොසිතේ. ඔහු පලිගැනීමකට ලක් උනානම් ඒකට අවශ්‍ය සාධක සපයා දුන්නේ ද ඔහුමය. මහින්දගෙන් පලිගැනීමට ජනාධිපතිවරණයට පැමිනි ඔහුට දෛවයේ සරදමකට ලක් වීමට සිදු වීම සාධාරණය. නමුත් පටු දේශපාලන වාසි නොතකා අවංකවම ඔහුට ආදරය කළ ජනතාවට ඔහු විශාල අසාධාරණයක් කලේය. ඒය රටේ අවාසනාවය. අපාය සහය මිත්‍රයන් ආශ්‍රය ඔහුට පමණක් නොව ඔබට, මට මෙන්ම මහින්දට වුවද කෙදිනක හෝ අවාසනාව ගෙන ආ හැක.

    මේ ත්‍රෙඩය තුල වෙනත් ත්‍රෙඩ් වල සිදු වන දේවල් සිදු වීමට නොදී මහත්වරුන් සේ තම මතය ඉදිරිපත් කළ පක්ෂ, විපක්ෂ සියලු දෙනාටම මාගේ ස්තූතිය පුද කරමි. මාගේ ඉල්ලීම අනුව කුණුහරුප නොමැතිව රෙප් කැපූ සහෝදරයන් ටද ස්තුතිවන්ත වෙමි. ඒ ඉල්ලීම බැහැර කළ අය ගැන කතා කිරීමෙන් පලක් නැත. මාගේ මතය වෙනුවෙන් පෙනී සිටිමින් මේ ත්‍රෙඩය සාර්ථක කර ගැනීමට සහය දුන් සියලුම සහෝදරයන් ටද රෙප් ලබා දුන් සැමටමද විශේෂ ස්තූතිය හිමි විය යුතුය (එළකිරිය තුල වුව ද බහුතරය නිහඬව ඉවසීමෙන් බලා සිටින බව ලැබුණු විශාල රෙප් ප්‍රමාණයෙන් පැහැදිලි වේ). සාප අවලාද වලින් තොරව තම මතය ප්‍රකාශ කිරීමට තවදුරටත් මෙය වේදිකාවක් කරගන්නා මෙන්ද ඉල්ලා සිටිමි.

    සියලු දෙනාටම ජය වේවා!

    .
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ආ පී මයාන් කොහොමෙයි ජීවිතේ තාම රන් ගොජා ලගද වෑඩ:baffled:

    api oyala wage kawrut wenwen weda kale nane. we people are open minded. kapuwath kolawath kepuwath nil wath neme. kepwath ratu. , thats b coz im human :P
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51

    api oyala wage kawrut wenwen weda kale nane. we people are open minded. kapuwath kolawath kepuwath nil wath neme. kepwath ratu. , thats b coz im human :P

    thank got.. at least you have red blood haa...;);) but thing is humans aren't the only creature which have red blood.. even buffaloes have red blood ... bad news is buffaloes have couple of horn and a pretty tail like you..:baffled::baffled: good news is humans have neither horn or tail....:):)
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මරාගෙන මැරන්ඩ තමයි යාලුව මිග් 27 ජෙටි එකක් ගියත් යන්නෙ :lol::lol: ඉන්දියවෙ රේඩාර් තියෙනව, යුධ ශක්තිය තියෙනව,කුරැමිබැටිටි යානෙට විතරක් නෙමේ යටන් යන්ඩ පුලුවන් මිග්, කෆිර් ඔය කෝකටත් ඔනේනමි ඔය කුරැමිබැටිටි යානාවලට වැඩිය අධිවේගයෙන් ‍යටින් යන්ඩ පුලුවන්.ඔයා කියන විදිහට මිග් එකක් ගියොත් ඉන්දියාවේ නියෂ්ටික බලාගාර ඉවරයිනේ.මොන පිස්සුද ඔයා යුධ ශක්තිය ගැන දන්නෙ නැ එහෙනමි :confused::confused: ඔය කුරැමිබැටිටි යානා වලින් ගහයි කොටි ටික් බෝල ඉන්දියාවට ගිහින් :lol::lol::lol:
    ඉන්දියාවට ප්‍රථම වතාවට න්‍යෂ්ඨික බලාගාර අශ්‍රිතව ගුවන් යානා නාශක අවි හයි කරන්න උනා කොටි ගුවන් බලය නිසා. අනිත් එක කුරුම්බා ඇට්ටි වලින් වුනත් ගහලා විශාල න්‍යෂ්ඨික කාන්දුවක් කරන්න පුලුවන්.ඒක උඹලා වගේ හරක්ට තේරෙන්නේ නැති වුනාට ඉන්දියාවට තේරුනා. තමිල්නාඩුවේ මුහුද ආසන්නව න්‍යෂ්ඨික බලාගාර 4ක් තියෙනවා.තමිල්නාඩුවේ යාපනයට ඉතාම කිට්‍ටුව 2ක් තියෙනවා.කුරුම්බා ඇට්ටි වලට හුඟක් පහලින් මුහුද උඩින් රේඩාර් වලින් බේරිලා ගිහිල්ල ගහන්න පුලුවන්.ඒක හරක්ට තේරෙන්නේ නෑ.න්‍යෂ්ඨික බලාගාර වලට ජලය ඕනී.ඒක නිසා මුහුදාසන්නව හදන්න කැමතියි. ඒක නිසා මහින්දට පුකට වඳින හරක්ට ඕක කොහොමත් තේරෙන්නේ නෑ.
    අනිත් එක ඔය ඉන්දියන් රේඩාර් තිබිලත් කොටි ඇවිල්ලා කොලඹට ගහලා ගියා.රේඩාර් පද්ධතිය ගැන විශ්වාස තියන්න තරම් ඉන්දියාව හරක් නෙවෙයි.කොටි මිලියන ගානක ජරාවක් දුන්නම ඕවා වැඩ කරන්නේ නැතිව යවන්න පුලුවන් සම්බන්ධතා කොටින්ට තියෙනවා.
    For every three units of energy produced by the reactor core of a U.S. nuclear power plants, two units are discharged to the environment as waste heat. Nuclear plants are built on the shores of lakes, rivers, and oceans because these bodies provide the large quantities of cooling water needed to handle the waste heat discharge.
    Got Water? explains the cooling water needs of nuclear power plants and describes the various methods used to meet those needs. In addition, this 14-page illustrated backgrounder summarizes some of the problems nuclear power plants have encountered when the insatiable cooling water needs were unmet.
    Sri Lanka Foreign Secretary Palitha Kohona is now saying the Tamil Tigers may actually be a very real threat to India's nuclear reactors, concentrated in the south of the country, and that they could be attacked by the light aircraft of the Tamil Tigers air force. I suspect that as other separatists groups, in an outside India, may be receiving foreign assistance from India's enemies, Iran-Pakistan-China, the same governments may have seen the potential of attacking India from the Tamil Tiger base northern Sri Lanka-Jaffna.
    මෙන්න පාලිත කොහොනත් කියනවා ඒක ඉන්දියාවට ත්‍රෙට් එකක් කියලා.ඉතින් සුරතල් කතා කියන්නේ ඔයා කියල පැහැදිලියි.ඉන්දියාවේ ආරක්ෂක විශ්ලෙෂකයෙක් මේක ගැන ලියපු වාර්ථාවක් තියෙනවා.ඒක ඕනී නම් මම ඒකත් දාන්නම්.
     
    Last edited:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    විකාරනමි කියන්ඩ එපා ඔන්න බලන්න ඔයාලගෙ පක්ෂෙ ජානක පෙරේරා පාට කන්නාඩියට ජුනියර් උනා.දැන් කවුද කියනවද මට ජානක පෙරේරට වැඩිය හිටපු සිනියර් චන්දිකාට පත්කරන්ඩ කියල.ඒ පත්කරපු කෙනො මොන යුද්ධෙටද ගියේ කියල
    මම කීවේ ජානකට තැනක් තිබුනේ නෑ කියලා.එයා යූන්පි නිසා කැපිලා හිටියේ.නමුත් ජානක හමුදාපති වෙන්න හිටපු සීනියර් කෙනෙක්.එයාට පක්ෂ කන්නාඩි නිසා තමයි හමුදාපති කම නැති වුනේ.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මුල ඉඳන්ම ෆොන්සේකා සුදු කොඩි කතාවක් කිව්වේ නෑ කියන කට්ටියට, නෑ ඔහු එහෙම ද්‍රෝහී කතාවක් කිව්වා කියන සාධක රාශියක් ත්‍රෙඩ් එක තුලදි දුන්නා. මම හිතන්නෙ ඔවුන්ටත් අන්තිමට ඒක පිලිගන්න සිද්ද උන නිසා වෙන්න ඕනි, ආණ්ඩුව KP ලට, කුඩුකාරයන්ට දඬුවම් කරන්නෙ නැත්තෙ ඇයි කියන ප්‍රශ්නය අන්තිමට දිගින් දිගටම අහන්න ගත්තෙ. අපි පැහැදිලිව ඒවටත් උත්තර දුන්නා. KP, කරුණා ගැනනම් කියන්න තියෙන්නෙ ඔවුන් ජාත්‍යන්තර අධිකරණයකදී යුධ අපරාධ සිදූ නොවූ බව කියන්න පුලුවන් හොඳම සාක්ෂි.
    ඔයා දාපු සාධක ටිකක් නෑ.එකක් යූටියුබ් විඩියෝ එක.ඒකේ ජෙනරාල් කියන්නේ එහෙම දෙයක් වෙලා තියෙනවා කියලා ආරංචි වුනා කියලා.අනිත් එක ටයිම්ස් පත්තරේ තිබුන පොඩි කෑල්ලක්.මේක එච්චර වැදගත් සාධකයක් නෙවෙයි.මොකද වාර්ථා කාරයෙකුට ඕන එකක් ලියන්න පුලුවන්.ඕන දෙයක් වැරදියට අර්ථකතනය කරන්න පුලුවන්.නමුත් වාර්තාකරුට ඒක කීවා කියලා හඬපටයකින් ඔප්පු කරන්න පුලුවන්නම් වැදගත් වෙනවා.ටයිම්ස් වාර්තාකාරයා සුදු කොඩි නඩුවට ගෙන්නුවාද? ගෙන්නුවේ නැත්තේ ගෙන්නුවානම් ජෙනරාල් නිකන්ම නිදහස් වෙනවා.අර ෆැඩ්‍රිකා කියන ලංසි බඩුවගේ කට වචනය විතරයි තියෙන්නේ.වෙන මොන ලබ්බක්වත් නෑ.හැබයි ඒවා තිබුනා නම් ජෙනරාල්ව අමාරුවේ දාන්න තිබුනා.පිස්සුද යකෝ ඒවා තිබුනත් අමාරුවේ වැටෙන්නේ නෑ.. හඬ පටිය තිබුනනම් ඒක ජනපතිවරණය කාලේම ඕක මීඩියා වලට දෙනවා.
    federica_janz.jpg
    sarath-fonseka-in-jail.jpg
     
    Last edited:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    නමුත් ෆොන්සේකා කිව්වෙ තමුන්ට ආරංචි වූ හැටියට යුධ අපරාධ සිදු වූනානම් තමුන් ඒවාට සම්බන්ධ නැති බවත්, සම්බන්ධ අයට විරුද්ධව සාක්ෂි දීමට ඉදිරිපත් වන බවත්. එහෙම කියපු පුද්ගලයෙක් ඉස්සරහට දාගෙන රටේ ප්‍රශ්න කතා කරන්න යාම රටේ ස්වෛරීත්වය හෑල්ලුවට ලක් කිරීමක්. දූෂණ, වංචා චෝදනා හැම ආණ්ඩුවටම එල්ල උනා. නමුත් වෙන කිසිම ආණ්ඩුවකට නොතිබූ දෙයක් මේ ආණ්ඩුවට තාමත් තියෙනවා. ඒ තමයි රටේ ස්වෛරීත්වය වෙනුවෙන් පෙනී සිටීම. ආණ්ඩුව කරන හැම දේම නිවැරදියි කියන මතය නෙමෙයි මේ කියන්නෙ. රටට යහපත් ආකාරයෙන් බලපාන නායකත්වය දෙන්න පෙනෙන තෙක් මානයේ ඉන්න එකම නායකයා මහින්ද පමණක් බවයි. බලය වෙනුවෙන් රටේ කීර්ති නාමය පාවා දෙන්න හැදූ ෆොන්සේකා රටේ දේශපාලන නායකත්වයට සුදුසුයැයි කීම ජාතික අපාරාධයකි
    ඔව් ඒක ඇත්තනේ.යුධ අපාරාධ ඔහුට නොදැනුවත්ව කරා නම් ඒකට දඩුවම් කරන්න ජෙනරාල් දේශීය සහ ජාත්‍යන්තර නීතිය අනුව බැඳිලා ඉන්නවා.
    සමස්ථයක් වශයෙන් මට කියන්න තියෙන්නේ සුදු කොඩි සිද්ධිය සත්‍ය සිදු වීමක්.මේක පිලිබඳ රටපුරාම වාර්තාවන් ගියා. නමුත් ඒක බොරුවක් කරන්න වෙලා තියෙන්නේ යුධ අපරාධ වලින් බේරෙන්න. සත්‍ය සිදු වීමක් බොරුවක් කිරීම රට තුල පුලුවන් වුනත් විදේශ සහ ජිනීවා වලා දීපාලිලා නැති නිසා සෑහෙන්න බොන්න වෙනවා.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඉන්දියාව නෙමේ බන් ඇමරිකාව බහින්ඩ හිටියෙ ඔය මොකා ආවත් අපි කරගෙන යනව ඒක දෙකක් නැ.මහින්දගෙ හැකියාව හින්ද ඉන්දියාව සමබර කරා,මතක නැතුව ඇති මාසෙට තුන් හතර පාර ලංකාවෙ නියෝජි‍තයො ඉන්දියාවට ගිය හැටි.බලපැම් තිබිබ නැත්තෙන් නැ,කොහෙමත් ඉන්දියාව අපිත් එක්ක හිටිය.රජිවි ගාන්ධී ගාතනයක් එකක්,ඒකමයි කියනඩත් බැ. දේශපාලනය ඉතිහාසයත් සටග බද්ධ නැ කිසිම වෙලාවක.


    Quote:
    නමුත් ඒ අය බැස්සේ නෑනේ. ඒක නිසා ඔයාට හිතෙන දෙයක් මෙතන වැදගත් නෑ. බැස්සට පස්සේ යුද්ධය ගියා නම් ඒක වැදගත්.නමුත් එහෙම එකක් වුනේ 1987 විතරයි.ඉන්දියාවට කොටි නැති කරන්න ඕන කම තිබුනා.මේකට හේතු රජීව් ඝාතනය, ඉන්දියන් නායකයන්ට කොටින්ගෙන් තිබුන මරණ තර්ජන සහ කොටි ගුවන් ශක්තිය වර්ධනය වීම යන කරුනු.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    1 පටන්ගමු වඩමාරචිචිවලින් කවුද ඒ කාලේ ජනාධිපති JR.එයාගෙ නියෝගයට ලංකා ඉතිහාසයේ සිටිය හොදම හමුදාපති ජෙනරාල් කොබ්බැකඩුව සහ විජය විමලරත්ත වගේ යෝධයෝ සටන මෙහෙයවල කොටිය අතටම අල්ල ගන්න තිබිබ වෙලාවෙ මොකද JR කියුවෙ,JR ගෙ ඇමරිකානු ගැතිබාවය හින්ද ඉන්දියාවෙන් පරිප්පු දාන්ඩ පටන් ගත්ත අන්න එතනදි නකුට පස්සෙ පැත්ත ගහගත්ත JR වහාම පසුබසින්න නියෝග කරා.එතකොට දැන් කවුද අසාර්තක දේශපාලන නායකන්යවය.නැත්නමි යුද්ධය දින්න තිබිබනේ,ඔයාගෙ තර්කය ඉවරයි,අද මිනිස්සු කාටද බනින්නෙ JR ට -යුද්ධයෙදි වඩා වැදගත්වෙන්නෙ දේශපාලන නායකත්වය
    ඉන්දියාව විවෘත ආර්ථික ක්‍රමය ලංකාවේ ඇති කරනවාට කැමත්තක් තිබුනේ නෑ.විවෘත ආර්ථිකය සමගම බටහිර සහ යුරෝපීය රටවල් සමග සම්බන්ධතා ඇති කර ගන්න වෙනවා.නැතුව රුසියාව සහ චීනය එක්ක විවෘත ආර්ථිකයක් දුවන්න බෑ.නමුත් ඉන්දියාව 2008-2009 කොටි සටනෙදි විරුද්ධ උනේ නැත්තේ රජිව් ගාණ්දි ඝාතනය නිසා ඒක සෑහෙන්න වෙනස් වෙලා තිබුන නිසා.අනිත් එක කොටි ගුවන් ශක්තිය.නැතුව මහින්දගේ දේශපාලන නිසා නෙවෙයි.1991න් පස්සේ ඕනම රජයකට කොටින්ට ගහන්න හැකියාව තිබුනා.හැබයි භාරතීය ජනතා පක්ෂය හිටියනම් මහින්දට අමාරු වෙනවා.මොකද භාරතීය ජනතා පක්ෂය කියන්නේ මහින්දව යුධ අධිකරනයට ‍රැගෙන යා යුතුයි කියලා.ඒක නිසා අනුමාන කරන්න පුලුවන් කොන්ග්‍රස් පක්ෂය කොටි එක්ක රජීව් නිසා වෛරයක් තියෙනව කියලා.නමුත් භාරතීය ජනතා පක්ෂයත් කොටි ගුවන් ශක්තිය නිස ගහන කාලේ එච්චර කෑගැහුවේ නෑ.නමුත් දැන් ඒ අය කියනවා මහින්දව යුධ අපරාදකාරයෙක් කියලා.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    අයියෝ මම දන්නව එයා හමුදාපති උනේ නැ කියල ඔයා හිතුවට මම දන්නෙ නැ කියල :lol::lol::lol: ඒක ලියාගෙන යද්දි ලියවෙචිච ‍එකක් ඒක එචිචර ලොකු දෙයක් නෙමේ.
    උත්තර දිල තියෙන්නෙ පොයිටි එකට නේමේ ඇයි මේ කැල්ලක් අලලනේ දැන් ඔයා කියන්නෙ JR සටන පාවල දුන්නෙ නැ කියලද?????? එතකොට වඩමාරචිචි මෙහෙයුම දැන් ඇති කියල නතර කරේ ජෙනරාල් කොබ්බැකඩුව සහ විජය විමලරත්නයිද??? පුදුම කතානේ මේවා :angry::lol::lol:
    ඉන්දියාව උදවු ක‍රන්නෙ තැතුව යුද්ධයට ආවත් ඔයාලගෙ ෆොන්සේකා යුද්ධය කරගෙන යයි නේ. ඔයාල කිය කියා ඉන්නෙ මහින්ද යුද්ධය ඉවරකරේ නැ කියල නේද? ඇයි මේ ඉන්දියාවෙ ගාන්ධි අල්ල ගද්දි විතරක් මහින්දව අල්ලගනනේ.එතකොට යුද්ධ කරේ මහින්ද ,නැතිවෙලාවට ෆොන්සොකා මොකක්ද යාලුව මේ දිව දෙකේ කතාව :lol::lol::lol: අපිනන් කියන්නෙ එකයි,යුධ ජයග්‍රහනය අයිති මහින්දට විතරයි,දැන් ඔයත් පිළිගෙන අපි හරි කියල :yes::lol::lol:
    අනිත් එක ඔයා කැල්ලයිනෙ අල්ලගෙන තියෙන්නෙ ඒ කියන්නෙ අනත් එව පිළිගන්නවනේ? :yes::yes:බොහෙම ‍හොදයි :cool:
    එතන ජේආර් පාවා දීමක් කලේ නෑ. ඉන්දියාව සහ ලංකාව හමුදාව අතර ඇති වෙන්න ගිය යුද්ධයක් උපක්‍රමශීලිව ඉන්දියාවයි කොටියි අතර යුද්ධයක් බවට හැරෙව්වා
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    :yes::yes::yes: මචන්,එයා කොලේ වහල තමන්ගෙ වාසියට ඉතිහාසයේ කොටි කරේ මොකක්ද කියුව
    මම එකට සමිපුර්න උත්තරයක් දුන්නට පස්සෙ,කියුවෙ පටිටපල් බොරැ කියල ඔප්පු කරලම, පොඩි කැල්ලක් අල්ල ගත්ත.ඒකටත් උත්තර දන්නාම දැන් හොයා ගන්ඩත් නැ.:lol::lol::lol:
    ඔයිට කලිනුත් එක්කෙනෙක් ආවා එකම දේ මතුර මතුර එයාටත් පොයිටි එකට කතා කරන්ඩ කියපුවාම මිසින්,මේකට ආපු හැමොම මිසින් අන්තිමට දානව දිනුවලු.:lol::lol::lol::lol: මම හිතන්නෙ පැනල දිවිමේ තරගෙන්ද කොහෙද:lol::lol::lol:

    ඔයාගේ වැඩකට නැති කෑලි වලට මම උත්තර දුන්නේ නෑ.ඔයාගේ මොන කෑල්ලටද උත්තර ඕනි කියලා පොඩ්ඩක් කියන්නකො.
    :lol:
     
    • Like
    Reactions: Rangau2

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ඔව් ඒක ඇත්තනේ.යුධ අපාරාධ ඔහුට නොදැනුවත්ව කරා නම් ඒකට දඩුවම් කරන්න ජෙනරාල් දේශීය සහ ජාත්‍යන්තර නීතිය අනුව බැඳිලා ඉන්නවා.
    සමස්ථයක් වශයෙන් මට කියන්න තියෙන්නේ සුදු කොඩි සිද්ධිය සත්‍ය සිදු වීමක්.මේක පිලිබඳ රටපුරාම වාර්තාවන් ගියා. නමුත් ඒක බොරුවක් කරන්න වෙලා තියෙන්නේ යුධ අපරාධ වලින් බේරෙන්න. සත්‍ය සිදු වීමක් බොරුවක් කිරීම රට තුල පුලුවන් වුනත් විදේශ සහ ජිනීවා වලා දීපාලිලා නැති නිසා සෑහෙන්න බොන්න වෙනවා.

    එතකොට යුද්ධෙ දින්නා කියන යුධ හමුදාපති ඔය උනා කියන යුධ අපරාධ වලට වග කියන්න ඕනි නෑ නේ? මරු තියරිය.

    සුදු කොඩි කතාව ඔබට සත්‍ය සිදූවීමක් වීම ගැන පුදුම වන්න දෙයක් නෑ. මෙහේ කිව්වට කමක් නෑ. පිට රටවල් වලත් ගිහින් කියන්න එපා එහෙම දෙයක් උනා තමයි, ඒත් වෙන කරන්න දෙයක් නැති කම නිසා හංගනවා කියලා. ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටීමට ඔබට ඕනිවටත් වඩා සුදුසුකම් තියෙන
    බව පේනවා.

    .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉන්දියාවට ප්‍රථම වතාවට න්‍යෂ්ඨික බලාගාර අශ්‍රිතව ගුවන් යානා නාශක අවි හයි කරන්න උනා කොටි ගුවන් බලය නිසා. අනිත් එක කුරුම්බා ඇට්ටි වලින් වුනත් ගහලා විශාල න්‍යෂ්ඨික කාන්දුවක් කරන්න පුලුවන්.ඒක උඹලා වගේ හරක්ට තේරෙන්නේ නැති වුනාට ඉන්දියාවට තේරුනා. තමිල්නාඩුවේ මුහුද ආසන්නව න්‍යෂ්ඨික බලාගාර 4ක් තියෙනවා.තමිල්නාඩුවේ යාපනයට ඉතාම කිට්‍ටුව 2ක් තියෙනවා.කුරුම්බා ඇට්ටි වලට හුඟක් පහලින් මුහුද උඩින් රේඩාර් වලින් බේරිලා ගිහිල්ල ගහන්න පුලුවන්.ඒක හරක්ට තේරෙන්නේ නෑ.න්‍යෂ්ඨික බලාගාර වලට ජලය ඕනී.ඒක නිසා මුහුදාසන්නව හදන්න කැමතියි. ඒක නිසා මහින්දට පුකට වඳින හරක්ට ඕක කොහොමත් තේරෙන්නේ නෑ.
    [/COLOR][/SIZE]

    දැන් ඔයා කියන්නෙ ඉන්දයාවට කුරැමිබැටිටි යනා දෙක අභීයෝගයක්.කෝ මගෙ මිග් කතාව හැලුවනේ ,කුරැමිබැටිටි යානෙට විතරක් නෙමේ යටන් යන්ඩ පුලුවන් මිග්, කෆිර් ඔය කෝකටත් ඔනේනමි ඔය කුරැමිබැටිටි යානාවලට වැඩිය අධිවේගයෙන් ‍යටින් යන්ඩ පුලුවන්.ඔයා කියන විදිහට මිග් එකක් ගියොත් ඉන්දියාවේ නියෂ්ටික බලාගාර ඉවරයිනේ :lol::lol: කනුහරල කියන්ඩ ඔයා ආස උනත් මම එචිචර කැමති නැ මේ තෙරඩි එකේවත් එක සුරකින්න :yes:

    දෙවෙන් එක ඉන්දියාවේන් දුන්න,රේඩාර් මොකන්ද ඉන්දියාවෙන් අපිට දුන්නෙ රේඩාර් එක 2D රේඩාර් එකක්.ඒකෙන් ගුවන් යානයක් එනව කියලනමි පෙන්ව කෙහෙන්ද එන්නෙ,කොයි තරමි දුරන්ද,කොයි තරමි උසින්ද කියල පෙන්වද? ඔයා මට රේඩාර් ගැන උගන්නන්ඩ ඉගෙන ගෙන එන්නෙ.ඉන්දියවේ රේඩාර් එකෙන් බලල ගහයි ටික් බෝල :lol::lol::lol: ඉන්දියාව තියෙන හොදම රේඩාර් එක ඔකද නැ.එයාල අපිට දුන්නෙ නැ මොකද පිදුරැතලාගල කන්දෙ ගිහින්,හොද රේඩාර් එකක් හයි කරොත් මලු ඉන්දියාවෙම ගුවන් ගමන් නිරික්ෂනය කරන්ඩ පුලුවන් හින්ද. ඔයාල බලන්නෙ ටිකයි දුර පෙන්නෙ නැ.:no:

    ‍කොහොම අපි කුරැමිබැටිටි යානා වලට ගැහුවෙ? චිනෙන් ගෙනාපු 3D රේඩාර් එකෙන්.ගෙනාව හයි කරා කුරැමිබැටිටි යානා ටික කුඩු කරා.ඉන්දියාව චිනෙට අපිට 3D රේඩාර් දෙන්ඩත් එපා කියුව :P
    ඔයා දේශපාලනය දන්නෙ නැ ඒ වගේම රේඩාර් ගැන දන්නෙත් නැ.ඉන්දියාවට 3D නෙමේ ඊට වැඩිය හොද රේඩාර් තියෙනව.ඒ හින්ද ඉන්දියාවට කොටින්ගෙ කුරැමිබැටිටි යානා කිසිම අභියෝගයක් නෙමේ.ඉන්දියාවේ ආරක්ෂක විශ්ලෙෂකයෝ ගැන කියලම වැඩක් නැ,තමන්ගෙ රටට ගහල ‍හෝටල් අල්ලගෙන දවස් ගනන් යුද්ධ කරනකන් දන්නෙ නැ,අනිත් රටවල තස්තවාදියො ගැන දන්නව :lol::lol::lol: මොන පිස්සුද යාලුව :P


    මම කීවේ ජානකට තැනක් තිබුනේ නෑ කියලා.එයා යූන්පි නිසා කැපිලා හිටියේ.නමුත් ජානක හමුදාපති වෙන්න හිටපු සීනියර් කෙනෙක්.එයාට පක්ෂ කන්නාඩි නිසා තමයි හමුදාපති කම නැති වුනේ.

    හරියටම හරි පක්ෂෙන් වඩක් නැ,ජානක හමුදාපති වෙන්න හිටපු සීනියර් කෙනෙක් කියල ඔයාම දැන් කියනව.එහෙනමි අයි සිනියර්ට අවස්ථව දුන්නෙ නැත්තෙ. යුද්ධයෙදි වඩා වැදගත්වෙන්නෙ දේශපාලන නායකත්වය නිසා.ෆොන්සේකව හමුදාපති කරද්දි කුණුහරපෙක් බැන්නේ ඔයාල.දැන් ඔප්පු වෙනවනේ යුද්ධයෙදි වඩා වැදගත්වෙන්නෙ දේශපාලන නායකත්වය කියල.:lol::lol::lol::lol:

    නමුත් ඒ අය බැස්සේ නෑනේ. ඒක නිසා ඔයාට හිතෙන දෙයක් මෙතන වැදගත් නෑ. බැස්සට පස්සේ යුද්ධය ගියා නම් ඒක වැදගත්.නමුත් එහෙම එකක් වුනේ 1987 විතරයි.ඉන්දියාවට කොටි නැති කරන්න ඕන කම තිබුනා.මේකට හේතු රජීව් ඝාතනය, ඉන්දියන් නායකයන්ට කොටින්ගෙන් තිබුන මරණ තර්ජන සහ කොටි ගුවන් ශක්තිය වර්ධනය වීම යන කරුනු.

    කුරැමිබැටිටි යානව කිසිම තර්ජනයක් නෙමේ කියල ඔප්පු කරා උඩදි.ඉන්දියාව උදවු ක‍රන්නෙ තැතුව යුද්ධයට ආවත් ඔයාලගෙ ෆොන්සේකා යුද්ධය කරගෙන යයි නේ. ඔයාල කිය කියා ඉන්නෙ මහින්ද යුද්ධය ඉවරකරේ නැ කියල නේද? ඇයි මේ ඉන්දියාවෙ ගාන්ධි අල්ල ගද්දි විතරක් මහින්දව අල්ලගනනේ.එතකොට යුද්ධ කරේ මහින්ද ,නැතිවෙලාවට ෆොන්සොකා මොකක්ද යාලුව මේ දිව දෙකේ කතාව:lol::lol: අපිනන් කියන්නෙ එකයි,යුධ ජයග්‍රහනය අයිති මහින්දට විතරයි,දැන් ඔයත් පිළිගෙන අපි හරි කියල :yes::)

    ඉන්දියාව විවෘත ආර්ථික ක්‍රමය ලංකාවේ ඇති කරනවාට කැමත්තක් තිබුනේ නෑ.විවෘත ආර්ථිකය සමගම බටහිර සහ යුරෝපීය රටවල් සමග සම්බන්ධතා ඇති කර ගන්න වෙනවා.නැතුව රුසියාව සහ චීනය එක්ක විවෘත ආර්ථිකයක් දුවන්න බෑ.නමුත් ඉන්දියාව 2008-2009 කොටි සටනෙදි විරුද්ධ උනේ නැත්තේ රජිව් ගාණ්දි ඝාතනය නිසා ඒක සෑහෙන්න වෙනස් වෙලා තිබුන නි

    නැ නැ මම කියුවෙ JRඅන්තගාමි උනා කියල ඔක්කොම බටහිර බලාගනියි කියල හිතුව.අන්තිමට දන්නෙම නැ පරිප්පු දානකන්,මම හරිනේ? 1991 එකෙන් පස්සෙනේ රනිල්ගෙ රජයත් ආවේ.ඒක හින්ද වෙන්ඩ ඇති ඊලම බන්දේසියේ තියාගෙන,දොහොත් මුදුනෙ තාබාගෙන,කොටියගේ කකුල ගාව වැද වැටුනේ.2002 වෙද්දිත් ෆොන්සේකල හිටියෙ ඇතුලෙනේ දෙන්න එකතුවෙලා ගහන්ඩ තිබිබනේ.:lol::lol::lol: ඇයි මහින්ද එනකන් හිටියෙ????? යුද්ධයෙදි වඩා වැදගත්වෙන්නෙ දේශපාලන නායකත්වය නිසා.ඔයාලට ඔවුවට උත්තර නැ.
    හරිනේ මෙහෙමනේ,මහින්දට යුධ අපරාධ චෝදනාව එන්නෙ මහින්ද යුද්ධය කරපු හින්දනේ. ෆොන්සේක කරා නමි එයාටනේ එන්ඩ ඔනේ :lol::lol::lol: ඔන්න ඔය හැම දේකින්ම ඔප්පු වෙන්නෙ මහින්දයි යුද්ධය කරේ කියල.යුධ අපරාද එද්දි යුද්ධය කරේ මහින්ද අනිත් වෙලාවට ෆොන්සේකා,ඇයි මේ දෙපැත්තට වැනෙන්නෙ.අපිනමි එකම තැන යුද්ධය ක‍රේ මහින්ද තනිකර උරැමය අපිට සහ ජනාධිපතිවරයට.අපිට එන යුධ අපරාධ නඩුවට අපි සුදානමි තුරැමිපු තියෙනව කපෝතියක් ගහන්ඩ තරමි.:):):) ඔයා බයවෙන්ඩ එපා යුද්ධය කරපු අපිට ඔක ටොයිස් වැඩක් :cool::cool:


    එතන ජේආර් පාවා දීමක් කලේ නෑ. ඉන්දියාව සහ ලංකාව හමුදාව අතර ඇති වෙන්න ගිය යුද්ධයක් උපක්‍රමශීලිව ඉන්දියාවයි කොටියි අතර යුද්ධයක් බවට හැරෙව්වා

    එතකොට වඩමාරචිචි මෙහෙයුම දැන් ඇති කියල නතර කරේ ජෙනරාල් කොබ්බැකඩුව සහ විජය විමලරත්නයිද??? පුදුම කතානේ මේවා ???:angry::lol::lol: එතකොට JR කියලයි කොටිය රජිවි ගාන්ධිව මැරැවෙ:lol: ඔයා දන්නෙ නැත්නමි අහන්න මම කියල දෙන්නම ඇයි රජිවි ගාන්ධිව මැරැවෙ කියල :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එතකොට යුද්ධෙ දින්නා කියන යුධ හමුදාපති ඔය උනා කියන යුධ අපරාධ වලට වග කියන්න ඕනි නෑ නේ? මරු තියරිය.

    සුදු කොඩි කතාව ඔබට සත්‍ය සිදූවීමක් වීම ගැන පුදුම වන්න දෙයක් නෑ. මෙහේ කිව්වට කමක් නෑ. පිට රටවල් වලත් ගිහින් කියන්න එපා එහෙම දෙයක් උනා තමයි, ඒත් වෙන කරන්න දෙයක් නැති කම නිසා හංගනවා කියලා. ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටීමට ඔබට ඕනිවටත් වඩා සුදුසුකම් තියෙන
    බව පේනවා.

    .

    :yes::yes::yes::yes::yes::yes: මේකනේ මචන් වෙලා තියෙන්නෙ.
    මෙයාලට යුධ අපරාද එද්දි යුද්ධය කරල තියෙන්නෙ මහින්ද ,නැතිවෙලාවට ෆොන්සොකා කියුවොත් කියන්නෙ දිව දෙකේ කතාවක්:lol::lol:

    මෙහෙමනේ මචන්,මහින්දට යුධ අපරාධ චෝදනාව එන්නෙ මහින්ද යුද්ධය කරපු හින්දනේ. ෆොන්සේක කරා නමි එයාටනේ එන්ඩ ඔනේ.ඔන්න ඔය හැම දේකින්ම ඔප්පු වෙන්නෙ මහින්දයි යුද්ධය කරේ කියල නේද.යුධ අපරාද එද්දි යුද්ධය කරේ මහින්ද අනිත් වෙලාවට ෆොන්සේකා,ඇයි මේයාල දෙපැත්තට දෙපැත්තට වැනෙන්නෙ මචන්.අපිනමි එකම තැන යුද්ධය ක‍රේ මහින්ද තනිකර උරැමය අපිට සහ ජනාධිපතිවරයට.අපිට එන යුධ අපරාධ නඩුවට අපි සුදානමි තුරැමිපු තියෙනව කපෝතියක් ගහන්ඩ තරමි.බයවෙන්ඩ දෙයක් නැ නේද මචන් අපිට,යුද්ධය කරපු අපිට ඔක ටොයිස් වැඩක් නේද,මචන්. :yes:;)

    මෙයාලට වලිගෙ පැගිලා ඒකයි මේ ඔක්කොම :lol::lol::lol:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    එතකොට යුද්ධෙ දින්නා කියන යුධ හමුදාපති ඔය උනා කියන යුධ අපරාධ වලට වග කියන්න ඕනි නෑ නේ? මරු තියරිය.

    සුදු කොඩි කතාව ඔබට සත්‍ය සිදූවීමක් වීම ගැන පුදුම වන්න දෙයක් නෑ. මෙහේ කිව්වට කමක් නෑ. පිට රටවල් වලත් ගිහින් කියන්න එපා එහෙම දෙයක් උනා තමයි, ඒත් වෙන කරන්න දෙයක් නැති කම නිසා හංගනවා කියලා. ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටීමට ඔබට ඕනිවටත් වඩා සුදුසුකම් තියෙන බව පේනවා.
    සරත් ෆොන්සේකාගේ අනු දැනුමක් නැතිව අවනීතික ලෙස ගෝඨාභය යුධ අපරාධ සඳහා නියෝග දුන්න නම් ඒකට සරත් ෆොන්සේකා වග කියන්න ඕනී නෑ.ඒවා දුන්න අය ඒවා බලා ගන්න ඕනී.ඒ අය වෙනුවෙන් ඔහු පපුව දෙන්නේ නෑ.ඒක පැහැදිලිව කියලා තියෙනවා.ඒ වගේම ඔහු කියලා තියෙනවා යම් කිසි නිලධාරින් පිරිසක් ඔවුන්ගේ අභිමතය පරිදි යුධ අපරාධ කරා නම් ඒවා ගැන ඔහු පරීක්ෂනයක් කරලා දඩුවම් දෙන්න ඔහු ලෑස්තියි කියලා.ඒක වග කිව යුතු ප්‍රකාශයක්. මොකද හමුදා බට පිරිසක් කාන්තාවන් දූෂනය කරපු වෙලාවල් වල හිටපු ආණ්ඩු ඒ අයට දඩුවම් කරලා තියෙනවා.ඒක දේශද්‍රෝහි කමක් නෙවෙයි.ශිෂ්ඨ සම්පන්න කමක්.ක්‍රිශාන්ති කුමාරි කේස් එක මතකද?
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    දැන් ඔයා කියන්නෙ ඉන්දයාවට කුරැමිබැටිටි යනා දෙක අභීයෝගයක්.කෝ මගෙ මිග් කතාව හැලුවනේ ,කුරැමිබැටිටි යානෙට විතරක් නෙමේ යටන් යන්ඩ පුලුවන් මිග්, කෆිර් ඔය කෝකටත් ඔනේනමි ඔය කුරැමිබැටිටි යානාවලට වැඩිය අධිවේගයෙන් ‍යටින් යන්ඩ පුලුවන්.ඔයා කියන විදිහට මිග් එකක් ගියොත් ඉන්දියාවේ නියෂ්ටික බලාගාර ඉවරයිනේ :lol::lol: කනුහරල කියන්ඩ ඔයා ආස උනත් මම එචිචර කැමති නැ මේ තෙරඩි එකේවත් එක සුරකින්න :yes:
    ගුවනින් ගිහිල්ලා න්‍යෂ්ඨික බලාගාර වලට ප්‍රහාර එල්ල කරලා ඒවා විනාශ කරන්න පුලුවන්.ඒකනේ ඊශ්‍රාලය කියන්නේ ඉරානේ තියෙන න්‍යෂ්ඨික බලාගාට , හෝ න්‍යෂ්ඨික අවි ගබඩා වලට ගුවනින් පහර දීලා විනාශ කරනවා කියලා.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    එතකොට වඩමාරචිචි මෙහෙයුම දැන් ඇති කියල නතර කරේ ජෙනරාල් කොබ්බැකඩුව සහ විජය විමලරත්නයිද??? පුදුම කතානේ මේවා ???:angry::lol::lol: එතකොට JR කියලයි කොටිය රජිවි ගාන්ධිව මැරැවෙ:lol: ඔයා දන්නෙ නැත්නමි අහන්න මම කියල දෙන්නම ඇයි රජිවි ගාන්ධිව මැරැවෙ කියල :yes:
    මම කොතනද කියලා තියෙන්නේ කොබ්බැකඩුව යුද්ධය නැවත්තුවා කියලා.මම කොතනද කියලා තියෙන්නේ ජේආර් රජිව්ව මැරුවා කියලා. කොතනවත් නෑ.
    :lol::lol: