වරෙවු යකෝ 3D නොමිලේම ගෙදරට අවිල්ලෝ ....

මේක නම් පට්ටම වටින thread එකක් මචන්...ම නැත්තටම හරියට දැනගෙන හිටියේ නෑ මොකද්ද මේ 3D කියන්නේ කියල. දැනුයි හරියටම දැනගත්තේ...tnx මචන්....
 
navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    thank you කොල්ලෝ කියල දුන්නට .. :yes:
    කොහොමත් මේක දීර්ඝ කාලීනව කරන එක නම් එච්චර හොද මදි ඇති .. :rolleyes:
    බලමු ඉස්සරහට තාක්සහය තව දියුණු වෙනකොට දුර්වලතා ගොඩාක් මග හැරිලා යාවි :cool:
    දැන් මේ ක්‍රමය වැඩිය පාවිච්චි කරන් නැ, දැන් ගොඩාක් දියුනු ක්‍රමයක් තමා 3D TV වල සහ Movie Theatre වල පාවිච්චි කරන්නේ. polarized or active shutter තමා දැන් පාවිච්චි කරන්නේ. එකේදී ඇස් වලට අවුලක් වෙන් නැ
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    පොඩි මල්ලි;14692786 said:
    මේක නම් පට්ටම වටින thread එකක් මචන්...ම නැත්තටම හරියට දැනගෙන හිටියේ නෑ මොකද්ද මේ 3D කියන්නේ කියල. දැනුයි හරියටම දැනගත්තේ...tnx මචන්....

    දැන් මේ ක්‍රමය වැඩිය පාවිච්චි කරන් නැ, දැන් ගොඩාක් දියුනු ක්‍රමයක් තමා 3D TV වල සහ Movie Theatre වල පාවිච්චි කරන්නේ. polarized or active shutter තමා දැන් පාවිච්චි කරන්නේ. එකේදී ඇස් වලට අවුලක් වෙන් නැ

    අපේ රටේ ඉන්න වේස දේශපාලුවන්ට පින් සිද්ද වෙන්න ඉතින් අපි හැමදාම එක තැන. උදාහරණයක් විදියට දැන් උඹ දන්නවද දියුණු රටවල න්‍යෂ්ටික බලාගාර ඇත ඇරලා දාන කාලෙක ඉන්නේ කියල, UK වල දැන් පොඩ්ඩ පොඩ්ඩ ස්වභාවික බලාගාර පැත්තට යන්න බලන්නේ. අපේ උන් තාම න්‍යෂ්ටික බලාගාර ගැන හිතලවත් නැහැ.ඉතිං බලහං .. අපිට ලෝකේ අළුත් තාක්ෂණය එන්නේ ගොඩක් පරක්කු වෙලා ..
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Good පොස්ට් මචන් REp 8+.මාත් ඔය පත්තරෙන් හම්බුනා glass එක දාල KMP එකේ movie එකක් බැලුවා .movie එක මචන් 1080p 3D එකක් . නිකන් බලද්දී මාරම QUALITY .මගේ monitor එකත් 22 inches එකක් .එත් මචන් 3D බලද්දී Original colours නෙමේනේ තියෙන්නේ. නිකන් අමුතුයි වගේ.hall එකේ glass එක කිසි අවුලක් නැනේ .එකේ මොකක්ද අවුල .ලංකාවේ කොහෙද 3D glass ගන්න තියෙන්නේ
    smiling-smiley-emoticon.gif