දැන් මේ ක්රමය වැඩිය පාවිච්චි කරන් නැ, දැන් ගොඩාක් දියුනු ක්රමයක් තමා 3D TV වල සහ Movie Theatre වල පාවිච්චි කරන්නේ. polarized or active shutter තමා දැන් පාවිච්චි කරන්නේ. එකේදී ඇස් වලට අවුලක් වෙන් නැthank you කොල්ලෝ කියල දුන්නට ..
කොහොමත් මේක දීර්ඝ කාලීනව කරන එක නම් එච්චර හොද මදි ඇති ..
බලමු ඉස්සරහට තාක්සහය තව දියුණු වෙනකොට දුර්වලතා ගොඩාක් මග හැරිලා යාවි![]()
ATAKOTA BAN 3D VIDEO BALANNA..TV OR MONITOR EKA 3D WALATA SUPPORT KARANNA ONE NADDA???

පොඩි මල්ලි;14692786 said:මේක නම් පට්ටම වටින thread එකක් මචන්...ම නැත්තටම හරියට දැනගෙන හිටියේ නෑ මොකද්ද මේ 3D කියන්නේ කියල. දැනුයි හරියටම දැනගත්තේ...tnx මචන්....
දැන් මේ ක්රමය වැඩිය පාවිච්චි කරන් නැ, දැන් ගොඩාක් දියුනු ක්රමයක් තමා 3D TV වල සහ Movie Theatre වල පාවිච්චි කරන්නේ. polarized or active shutter තමා දැන් පාවිච්චි කරන්නේ. එකේදී ඇස් වලට අවුලක් වෙන් නැ