වරේල්ලා සහජීවනයට

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    LK, 2020 ජුලි 22 පෙරවරු 09.17)
    රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන උප්පැන්න සහතිකයෙන් ශීර්ෂ කිහිපයක තොරතුරු ඉවත් කිරීමට පියවරගෙන තිබෙනවා.
    මෙහිදී සියලු පුරවැසියන් “ශ්‍රී ලාංකික” ලෙස සටහන් කරමින් උප්පැන්න සහතියේ “ජන වර්ගය” තීරුව ඉවත් කිරීමට ද තීරණය කර තිබෙන බව රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී. විතානගේ සඳහන් කළේ ය.
    මීට අමතර “මව්පියන් විවාහක ද” යන බව දැක්වෙන තීරුව ද ඉවත් කිරීමට පියවරගෙන ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා අනාවරණය කළේ ය. රෙජිස්ටාර් ජනරාල් එන්.සී විතානගේ පෙන්වා දුන්නේ මව සහ පියාගේ විවාහක/අවිවාහක බව යන කාරණය හේතුවෙන් බොහෝ දරුවන් මුහුණ දෙන සමාජ ගැටලු සලකා බලා එම තීරණය ගත් බවයි.
    එසේම නව ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීමට ඉදිරි මහමැතිවරණයෙන් පසුව සිදු කිරීමට සැලසුම් කර ඇති බව ද රෙජිස්ටාර් ජනරාල් එන්. සී විතානගේ ප්‍රකාශ කළේ ය.

    අනේ ඉතින් සහජිවන වටලප්පන් කමු. තව ටික දොහක් යනකොට ආගමත් අයින් කොරාවිද දන්නේ නෑ. ඉතින් ඔක්කොම සහජිවනය වෙනුවෙන් බුරියානියක් කාල... එක්කො ඕනේ නෑ
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    kasun dissanayaka wage kuhaka minissu nisa samajaen prashna athi una lamai kochchara athda. hodata ammai thathai ekka jeewath wenna tibba lamayek me kuhaka lapayek nisa ada upanne piyage nama lapaya nowune kohomada amme kiya kiya aha aha athi paw e lamai. :D ;) :yes: :D
     
    • Like
    Reactions: Silly point

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    LK, 2020 ජුලි 22 පෙරවරු 09.17)
    රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන උප්පැන්න සහතිකයෙන් ශීර්ෂ කිහිපයක තොරතුරු ඉවත් කිරීමට පියවරගෙන තිබෙනවා.
    මෙහිදී සියලු පුරවැසියන් “ශ්‍රී ලාංකික” ලෙස සටහන් කරමින් උප්පැන්න සහතියේ “ජන වර්ගය” තීරුව ඉවත් කිරීමට ද තීරණය කර තිබෙන බව රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී. විතානගේ සඳහන් කළේ ය.
    මීට අමතර “මව්පියන් විවාහක ද” යන බව දැක්වෙන තීරුව ද ඉවත් කිරීමට පියවරගෙන ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා අනාවරණය කළේ ය. රෙජිස්ටාර් ජනරාල් එන්.සී විතානගේ පෙන්වා දුන්නේ මව සහ පියාගේ විවාහක/අවිවාහක බව යන කාරණය හේතුවෙන් බොහෝ දරුවන් මුහුණ දෙන සමාජ ගැටලු සලකා බලා එම තීරණය ගත් බවයි.
    එසේම නව ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීමට ඉදිරි මහමැතිවරණයෙන් පසුව සිදු කිරීමට සැලසුම් කර ඇති බව ද රෙජිස්ටාර් ජනරාල් එන්. සී විතානගේ ප්‍රකාශ කළේ ය.

    අනේ ඉතින් සහජිවන වටලප්පන් කමු. තව ටික දොහක් යනකොට ආගමත් අයින් කොරාවිද දන්නේ නෑ. ඉතින් ඔක්කොම සහජිවනය වෙනුවෙන් බුරියානියක් කාල... එක්කො ඕනේ නෑ
    Ithin bun danatath agama nane Birth Certificate eke.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    Ithin bun danatath agama nane Birth Certificate eke.
    එහමද ජාතියත් අයින් කරාම පට්ට සහජිවනය. රටේ අනන්‍යතාවය නේද හිමින් හිමින් මොන ආණ්ඩුව ආවත් නැතිවෙන්නේ.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    එහමද ජාතියත් අයින් කරාම පට්ට සහජිවනය. රටේ අනන්‍යතාවය නේද හිමින් හිමින් මොන ආණ්ඩුව ආවත් නැතිවෙන්නේ.
    Hama reddama maha jathiyata thamai bun. Hama ekama kiyawanne sulu jatheenge prashna. Sinhalunge prashna ballekwath ganan ganne na.
     
    • Like
    Reactions: castellain

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    Hama reddama maha jathiyata thamai bun. Hama ekama kiyawanne sulu jatheenge prashna. Sinhalunge prashna ballekwath ganan ganne na.
    තියෙන ප්‍රශ්න මදිවට අලුතෙන් ප්‍රශ්න ඇතිකරනවා නේ මුන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    රාජපක්ෂයට චන්දෙ දෙන්නේ නැති උනාට මේක හොදයි බන්.. ප්‍රශ්න අඩු වෙනවා කාලයත් එක්ක ඔය බෙදීම අඩු වෙනකොට. .
    කෙහෙල්මල් බෙදීම් ටිකක් ඔලුවේ පුරවා ගෙන අපි ජිවත් වෙන්නේ දවස් කියද ?? ඕවා අපි හදාගත්ත බෙදීම් නෙවෙයි බන්, ඉපදෙනකොටම අපිට ලැබුන මල මගුල්.. :)
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මොකා කරත් මේකෙ කිසිම වැරැද්දක් නෑ..ලංකාවේ ජාති අාගම් කුල නිසා තමා ඔක්කොම ප්‍රශ්න..දැන් මුස්ලිම් අයටත් දෙමළ අයටත් උනුත් ශ්‍රීලන්කන්ස්ලා කියලා හැඟීමක් උන්ට ඵනවා..ඒකෙන් බෙදීම් අඩු වෙලා හැමෝම ඵක සමානව හිතන්න ගන්නව..
     
    e-m

    Active member
  • Jul 20, 2020
    132
    129
    43
    මොකා කරත් මේකෙ කිසිම වැරැද්දක් නෑ..ලංකාවේ ජාති අාගම් කුල නිසා තමා ඔක්කොම ප්‍රශ්න..දැන් මුස්ලිම් අයටත් දෙමළ අයටත් උනුත් ශ්‍රීලන්කන්ස්ලා කියලා හැඟීමක් උන්ට ඵනවා..ඒකෙන් බෙදීම් අඩු වෙලා හැමෝම ඵක සමානව හිතන්න ගන්නව..
    ශ්‍රීලන්කන්ස්ලා :-D:-D:-D:-D
    redda thamayi bn. srilankansla wenne sinhala modayo vitharayi. pasku bombe gahawwa welasana wadi. thawa 10-15 k giya gaman kaduwalin pethi gahanne. desapalana pagarayo wena ratawalata yayi. thopiyi apiyi mude panimu.:p:p:p
     
    • Like
    Reactions: castellain

    Magadhanandha Kanthabahu

    Junior member
  • Apr 5, 2019
    93
    16
    8
    කන්ථමඝ
    ඔන්න ආවා !!
    Capture.jpg
     
    • Dislike
    Reactions: Don GasCan

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය හම්බයෝ දෙමල්ලුන්ට මොනවා කලත් සහජිවනේ කියන එක නිකන් වචනයක් විතරයි. ඕකුන්ට ඕනේ මේ රටට කෙලවල ඔකුන්ගේ පාලනයක් ගෙනියන්න. බොරු කියන්නේ මොකටද මේකත් එක අසාර්ථක උත්සහයක් විතරයි.
     
    • Like
    Reactions: castellain

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය හම්බයෝ දෙමල්ලුන්ට මොනවා කලත් සහජිවනේ කියන එක නිකන් වචනයක් විතරයි. ඕකුන්ට ඕනේ මේ රටට කෙලවල ඔකුන්ගේ පාලනයක් ගෙනියන්න. බොරු කියන්නේ මොකටද මේකත් එක අසාර්ථක උත්සහයක් විතරයි.

    ITHIN BAN OWATA SAMUPRNA ANUGRAHAYA DENNE MADAMULA SET EKA.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ITHIN BAN OWATA SAMUPRNA ANUGRAHAYA DENNE MADAMULA SET EKA.
    මැදමුලන එකක් කළා නම් සිරිකොත දහසක් කළා. මැදමුලන කරන ඒවාට එරහිව තමා අපි 2015 සිරිකොතට චන්දෙ දුන්නේ. මාස 3 ක් යද්දී තේරුනේ ඉගුරු දීලා මිරිස් ගත්ත කියල. සැර උනත් ඉගුරු වල අඩු ගානේ ගුණයක් හරි තියනවනේ. කවුරු කොහොම කලත් හම්බයෝ, දෙමල්ලු කවදාවත් සහජීවනයක් නෑ. ඔව්ව බොරු උත්සාහයන් විතරයි.
     
    • Like
    Reactions: jjpala

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මැදමුලන එකක් කළා නම් සිරිකොත දහසක් කළා. මැදමුලන කරන ඒවාට එරහිව තමා අපි 2015 සිරිකොතට චන්දෙ දුන්නේ. මාස 3 ක් යද්දී තේරුනේ ඉගුරු දීලා මිරිස් ගත්ත කියල. සැර උනත් ඉගුරු වල අඩු ගානේ ගුණයක් හරි තියනවනේ. කවුරු කොහොම කලත් හම්බයෝ, දෙමල්ලු කවදාවත් සහජීවනයක් නෑ. ඔව්ව බොරු උත්සාහයන් විතරයි.

    sirikotha 10000 kara jeppoth 10000 kara aththa. ewata wenama thread ekak dala uba kiyapa, methane me thread eke subject eka. dan okata puluwan nam wimla, gommanpila ratahana gnasara ehema wachanayk kiyaida. kiyanne ne moko bayata. okama wena anduwak Karanam oya set eka dana sadde koomada

    hari ithin monawa kiuwath hambayo ochara dagalanne rajapakshala hirathal karana nisa, udin baninawa yatin unta ona ana panth arawa mewa swrama hadala denawa.

    karuna ubath prasiddiye abiyoga karanne puluwan nam arrest karanna kiyala, anith LTTE arrest Karanam ai karunawa arrest karanna beri?? karanne neththe tamil votes ona nisa.

    amathiwaru gewal gane meeting hiyala muslim school hadla denawa, jathika pasal hadala denawa kiyala kiyanne ai votes ona nisa.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මිනිස්සු මේවත් හොඳයි කියල පිලිගන්නවා නම් ඉතින් මොනා කරන්නද බන්. මේක සිංහල රට ගගා කෙකර ගාන්න බෑනේ ඊට පස්සේ. කටයි *කයි වහගෙන දීපු චන්දෙට ආඩම්බර වෙලා ඉන්න තියෙන්නේ 😇😇
     
    • Like
    Reactions: castellain

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අන්තිමට හෙලයො , අමිශ්‍ර ලේ ,සිංහලකම ගැන කතා කරපු බයියො ස්වාදීන වෙලා.මේ වැඩේ කරන්න හැදුවෙ 2019 මාර්තු මාසෙ .මේ ආන්ඩුවෙන් අන්තිමේ කරා.මොක උනත් මම පෞද්ගලිකව මේකට විරුද්දයි .

    ශ්‍රී ලාංකික කියා ජාතියක් නැත
    ශ්‍රී ලාංකික ලෙස සංස්කෘතියක් නැත
    ශ්‍රී ලාංකික ලෙස ජන විඥ්ඥාණයක් නොමැත
    ශ්‍රී ලාංකික යනු නෛතික රටවැසිකමක් පමණි.

    වසර දහස් ගණනක් තිස්සේ මේ රට හැඳින්වූයේ සිංහලය නමිනි. සිංහලේ වැසියෝ සිංහලයන් වෙති.
    ඇත්තේ සිංහල ජාතියයි. සිංහල බෞද්ධ සංස්කෘතියයි. කල යුත්තේ අනෙක් ජනවර්ගවල අනන්‍යතා රැක ගනිමින් සිංහල බෞද්ධ සංස්කෘතියට එකතු කරගැනීමයි.
    උප්පැන්න සහතිකයෙන් ජාතිය ඉවත් කිරීම වසර ගණනක සිට ක්‍රියාත්මක වන නියෝ ලිබරල් ව්‍යාපෘතියේ කොටසක් බව පැහැදිලිය. දේශපාලනයටත් යටින් ක්‍රියාත්මක වන මේ සූක්ෂම බලවේගය පරාජය කළ යුතුය.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේකෙන් පස්සේ කියනවා බෞද්ධ පදනම මත පාසල් වලට ඇතුලත් කිරීම අයින් කරමු කියලා, interval (බුරියානියක් කනවා)
    තිරයෙන් පිටුපස -
    ඒ අතරෙ අමාත්‍යංශ වලට හොරෙන් රිංගවා ගත්ත තම්බි ටික ප්‍රොමෝෂන් ගහල උඩ එනවා. ඒ ලෙවල් පේපර් හොරෙන් පන්නල නැගෙනහිරින් පාස් වෙච්ච තම්බි ටිකත් ඉස්සරහට එනවා. -
    ඉන්ටවල් ඉවර වෙන්න ලගයි , ලොක්ක වටලප්පන් කනවා.
    අපේ ගොයියො හාමුදුරුවන්ගේ වැරදි කිය කියා පන්සලක් පළාතේ නොයා කම්මැලිකමේ ඔහේ ඉන්නවා.
    හරි නාට්‍යය පටන් ගත්තා-
    දැන් රටේ තම්බිලා වැඩියි. කවුරුත් සහජිවනේ නිසා වචනයක් කියන්නේ නෑ. උඹලගේ ළමයි ඔහේ කටබලියන් ඉන්නවා. සහජිවනේ නිසා බෞද්ධ සිද්දස්ථාන ගාව පල්ලි හැදුවට කමක් නෑ. කරන්න දේකුත් නෑ. ඒත් රටේ ලොක්කන්ගේ ළමයි බමයි හම්බු කරල පිටරට වල ගිහින් ඉන්නවා.
    හැබැයි උඹලටත් බුරියානි නං හම්බෙයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    මැදමුලන එකක් කළා නම් සිරිකොත දහසක් කළා. මැදමුලන කරන ඒවාට එරහිව තමා අපි 2015 සිරිකොතට චන්දෙ දුන්නේ. මාස 3 ක් යද්දී තේරුනේ ඉගුරු දීලා මිරිස් ගත්ත කියල. සැර උනත් ඉගුරු වල අඩු ගානේ ගුණයක් හරි තියනවනේ. කවුරු කොහොම කලත් හම්බයෝ, දෙමල්ලු කවදාවත් සහජීවනයක් නෑ. ඔව්ව බොරු උත්සාහයන් විතරයි.
    දෙකම එකම ලෙවල් ඒත් අපි වැඩිපුර දන්නෙ සිරිකොතේ වෙච්ච අසික්කිත වැඩ විතරයි. උන්ගෙ ලොක්කො කරල හන්ගන්න ගිහින් රී ගත්තට මැදමුලනෙ එව්ව දේව රහස් වගේ වැලලිල තියෙන්නෙ.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    දැන්වත් තේරුම් ගනිල්ලා යකෝ සිරිකොතයි මැදමුලනයි එකම බෝට්ටුවේ කියලා. 2009 ඉඳන් බදුර්දීන් හුරතල් කළා මතක නැද්ද? තොපි දන්නෙ නැති උනාට මිරිසුවිල් නඩුවේදී සුනිල්ව ඇතුළට දාන්න කියල බල කළේ බුරියානි බොස් තමා. චන්ද වලට ඕන පකක්. මේ කරන වැඩ එකකින්වත් මුන්ට කරදරයක් වෙන්නෙ නෑ කියන එක උන් දන්නවා.
     
    • Like
    Reactions: RLT4U