වර පොන්න රාජපක්ෂ

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,280
    21,189
    113
    ඔන්න කරනවනම් වැඩ තාජුඩීන් කේස් එකෙ සාක්ශි ආන්ඩු බලේ පාවිච්චි කරල යට ගැහුව කියනවනෙ. දැන් තියෙන සුපිරි ආණ්ඩුවට මෙක හොයල රාජපක්ශලා හිරේ දාන්න බැරි උනොත් සොරි තමා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,771
    113
    මෙන්න මහ මෝල් කරුවෝ....

    දිසානායක - මහින්දගේ මස්සිනා නෙවිල් - මහින්ද ගේ බොඩි ගාර්ඩ්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,142
    46,844
    113
    FB ඵකෙන් හරි කට්ටියක් ඵකතු කරන් ගිහින් ඕකව ගෙයින් ඵළියට අැදල අරන් ඵළියට දාමු යන තැනක පල කියලා..යකෝ බලන් යකාට මූ තමා ඔය ගේ අස්සේ ඉඳන් රටේ පාතාලය මෙහෙයවන්නේ..පාස්කු ප්‍රහාරය කරෙත් ඕකා නේ..ඕකා ත්‍රස්තවාදියෙක්..
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,688
    14,886
    113
    FB ඵකෙන් හරි කට්ටියක් ඵකතු කරන් ගිහින් ඕකව ගෙයින් ඵළියට අැදල අරන් ඵළියට දාමු යන තැනක පල කියලා..යකෝ බලන් යකාට මූ තමා ඔය ගේ අස්සේ ඉඳන් රටේ පාතාලය මෙහෙයවන්නේ..පාස්කු ප්‍රහාරය කරෙත් ඕකා නේ..ඕකා ත්‍රස්තවාදියෙක්..
    WhatsApp group ekak ehema hadala wadeta bahamu cuddah...
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    FB ඵකෙන් හරි කට්ටියක් ඵකතු කරන් ගිහින් ඕකව ගෙයින් ඵළියට අැදල අරන් ඵළියට දාමු යන තැනක පල කියලා..යකෝ බලන් යකාට මූ තමා ඔය ගේ අස්සේ ඉඳන් රටේ පාතාලය මෙහෙයවන්නේ..පාස්කු ප්‍රහාරය කරෙත් ඕකා නේ..ඕකා ත්‍රස්තවාදියෙක්..

    හරියටම හරි කථාව..ජෙප්පෝ තමා වැඩේ දීලා තියෙන්නේ..🤣

    KAlInp8.png
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,194
    24,857
    113
    tracing Geo-location.. ... ...
    ඔන්න කරනවනම් වැඩ තාජුඩීන් කේස් එකෙ සාක්ශි ආන්ඩු බලේ පාවිච්චි කරල යට ගැහුව කියනවනෙ. දැන් තියෙන සුපිරි ආණ්ඩුවට මෙක හොයල රාජපක්ශලා හිරේ දාන්න බැරි උනොත් සොරි තමා.

    :yes: :yes:
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    හරියටම හරි කථාව..ජෙප්පෝ තමා වැඩේ දීලා තියෙන්නේ..🤣

    KAlInp8.png
    උබද බන් වෙඩි තිබ්බේ 🙄,මොකද උබට තමයි වැඩිපුරම මේ ගැන ජෙප්පොන්ටත් වඩා කැක්කුමක් තියෙන්නේ 🤷🏽‍♂️
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    ඔන්න කරනවනම් වැඩ තාජුඩීන් කේස් එකෙ සාක්ශි ආන්ඩු බලේ පාවිච්චි කරල යට ගැහුව කියනවනෙ. දැන් තියෙන සුපිරි ආණ්ඩුවට මෙක හොයල රාජපක්ශලා හිරේ දාන්න බැරි උනොත් සොරි තමා.
    Danatath anduwe redi na bn :baffled:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,317
    113
    Behind u :p
    ඔන්න කරනවනම් වැඩ තාජුඩීන් කේස් එකෙ සාක්ශි ආන්ඩු බලේ පාවිච්චි කරල යට ගැහුව කියනවනෙ. දැන් තියෙන සුපිරි ආණ්ඩුවට මෙක හොයල රාජපක්ශලා හිරේ දාන්න බැරි උනොත් සොරි තමා.

    Anura senanayaka - dead
    Postmortem karapu doca - dead
    Ata katu - missing

    kohomada kiyahan investigation karanne
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,280
    21,189
    113
    Anura senanayaka - dead
    Postmortem karapu doca - dead
    Ata katu - missing

    kohomada kiyahan investigation karanne
    ඒක තමයි කියන්නෙ. දැන් මෙ සිද්දියෙ මොකෙක්වත් ඩෙඩ් නෑනෙ. තාජුඩීන්ව චන්ද කීයකට ගොඩ ගත්තද? තාජුඩීන්ගෙ නම විදානගේ ගේ නමින් රිප්ලේස් වෙන්න නොදී මේකවත් විසදයිද බලමු.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,712
    113
    එකමත් එක රටක
    ඩෝබි @dilann මෙන්න හාමුලට බනිනවා...වරෙන් හෝදපං :rofl:
    අල්ලලා හිරේ දාන්න කියපන් කෝ යකෝ මයිනයි පවුලේ උනවයි කෙදිරි ගගා ඉන්නේ නැතුව !! :rofl: 🤌
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    කවුද මිනිහෝ කොටින්ට කඩේ ගියේ.
    වෙච්ච දේ තමයි ඕක.
    හැම දේටම කොටි කොටි ගෑවට හරියන්නෑ

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,690
    113
    මන්ත්‍රීල 40ටත් වැඩි සජිත්ගේ සෙට් ඵක පැත්තක..3%ටත් අඩු රාජපක්ෂ ලට තමයි මාලිමා ජෙප්පෝ පන්න පන්න ගහන්නේ...යකෝ අරුන්ටත් මොනව හරි කියපං නැත්නම් ජෙප්පො ම තමා පච වෙන්නේ..ලැජ්ජ නැද්ද උඹලට දෙකයි පනහේ කෑලි වලට අැඹරෙන්න?🥱