දැන් තමයි හරියට ටිකක් කියවන්න උනේ. උබ exam එක පටන් ගත්ත විදිය හරියටම හරි. Instructions වලට වෙලාව අරගෙන.


මමත් ඕකම තමයි කරේ. හැබැයි ඒක ප්ලෑන් කරල නෙවෙයි ගියේ. මොකක් හරි මිස් උනොත් කියල බයටම Instructions කියවන්න පටන් ගත්තා. ටික වෙලාවක් යනකොටම තේරුණා එහෙම කරොත් අනිත් උන් සයිලන්ට් වෙන වෙලාවට මට read aloud එහෙම පටන් ගන්න පුලුවන් කියලා. ඒක තමයි සුපිරිම විදිය.
අනාතලන්තෙ අනාත ගෑනු next ඔබපන් කිව්වට මෙහේ එහෙම කියන්නෙ නෑ.

කිව්වට වැඩකුත් නෑ "බහුකාපන් හුthති" කියන්න තියෙන්නෙ.

PTE කරන්න ඉන්න එකෙක් අනාතලන්තෙ
@hancok කලු මිට්ටා කියන විදියට කරපන්. ප්රතිඵල සහතිකයි.
