වලතර දෙවොල

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,629
    10,500
    113
    44
    Living in an Atom
    අපේ කොල්ලෝ සෙට් එක වලතරගේ Video දැකල පිස්සු හැදිලා. ඔන්න කට්ටිය God Walathara ට දේවාලයක් හදන්න ලෑස්ති වෙනවා. ලබන සතියේ හොඳ හොද video ටිකක් බලන්න පුළුවන් වෙයි වලතර දේවාලයේ. දේවාලේ පින් කැටයක් තියන්න බලාපොරොත්තු වෙනවා. ඒ කැටේට වැටෙන සල්ලි වලතරගේ ආර්ථිකය නගා සිටුවන්න වලතරගේ බැංකු ගිණුමට දානව හැම මාසයකම.

    වැදගත්ම දේ මේ දෙවොල හදන්නේ ඉන්දියාවේ ඉගෙන ගන්න ගිය ලංකාවේ කොල්ලෝ සෙට් එකක්. ඔන්න බලපන් මෝඩ ඉන්දියන් කාරයෝ මේ දේවාලෙට ඇවිල්ල වැඳ වැටෙන්නේ නැද්ද කියල.
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,109
    8,967
    113
    Cenon
    cenon.com
    ohjVtri.jpg