වලතර මල් කුමාරය

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    වලතරයට බැරිද අර මල් කුමාරය වගේ කොලබ 5 ස්ටාර් හෝටල් වලට එන ටුවරිස්ට් බස් පස්සේ දුවන්න. මලක් දෙකක් විකුණා ගත්තනම් ඕකගේ ඇඟත් බහිනවා. වෙනම ජිම් ඕනේ නැහැ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,044
    113
    ලංකාවට දැන් එන සමහර වැලේ වැල් නැති හිගන backpacker සුද්දොන්ට වඩානං වලතරයා හම්බ කරනවා upwork එකෙන් ඕකා ඔය පොන්න හිගන්නෙක් වගේ කොත්තුමී එක්ක සොසේජස් ගිල
    ගිල හිටියට 🤣