අනික උබල මගුලක් කතා කරනව 2008 කාලෙ මූ හිටපු විදියෙ පින්තූර දැක්ක නම් වහ කනව.. කාමරේ නිකන් බූත ගුහාවක් වගේ මකුළු දැල් විමානයයි මූ නිකන් සක්කිලිය වගේ හිටියෙ.. ටික ටික වෙනස් උනේ මූ රතු කොටු 11 ඉදල නිල් කොටු ටික ඉදල rep දෙන්න ගත්තු thread එකේ ඉදල.. මූට 2008 කාලෙ අම්ම මතක් කරල බැන බැන හිටිය විතරයි කවුරුත් හදන්න බැලුවෙ නැහැ නෙ.. ඊට පස්සෙ මූ කොච්චර සුකන කතා කිව්වත් අපේ උන් බනින්න ගියෙ නැහැ.. සද්ද නැතුව ජෝක දාගෙන රෙපක් දීගෙන හිටිය.. දැන් මූ එච්චර අවුල්ද ? නැහැ නෙ.. දැන් මුගෙ සෑහෙන දියුණුවක් තියනව.. සතුරාට උනත් මයිත්රී කරපන් කියන්නෙ ඕක තමයි.. සමහර උන් තාමත් මරන්න කපන්න තමයි කතාව අනේ මන්ද ඉතින් උන් නම්..