මං ගැන කියනවනම් මේ පළවෙනි වතාචට මෙහෙම තරඟයකට මං සහභාගි උනේ ෆෝරම්/හලෝ සර්වර් කොව්වරක හිටියත්.වටෙ යන්නලු රෙප් දෙන්නනම්
waliyak dagamu kiwwa gaman sonnaya wage natta puke gahan diwwa ne![]()
සමහර පුද්ගලයින් මට බැනලා තිබ්බා ශුද්ද ස්චරයෙන් ඒවා ඉතිං දැන් අචශ්*ය නැහැ කතා කරලා, බැනපු අය දන්නවා ඇති මේක අන්ර්ජාලය කියලා, මට ඔන්ලයින් කී බෝඩ් වීරයෙක් වෙන්න ඕන නැහැ හැමෝම ෆන් එකක් ගන්නයි ෆෝරම් වලට සෙට් වෙන්නෙ ඒ නිසයි මම ඕවා ඒ අයගෙන් අහන්න ගියෙත් නැත්තෙ.

පසා, යොහා, රොශා උබලා තුන් දෙනා නිසා තමා මං ආවේ දිගටම. අලුත් යාළුකම් ඇති උනා වර්ධනය උනා සතුටුයි ඒ ගැන.


බල්ලා කියන්නද සුනිමල් කියන්නද.....??
බල්ලා කියන එක නම්බුයි සුනි කියනවාට වඩා

ඌ -රෙප් නම් දුන්නේ නෑ මට නම්.... උඹ මේ රෙප් හිගන වැඩක්ද කොහෙද මේ.....

(මොකද ඌ කළු කැත තට්ට කුකුළෙක්..... උදේකට දැක්කොත් දවසම අනාතයි)
