වලතර සමග දවසක්

වලතරගේ ගෙදර

  • Total voters
    334
  • Poll closed .

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    reputation_pos.gif
    වලතර සමග දවසක් 08-19-2014 06:05 PM nickan boruwa epa bn. dan yanne nahane. eeka nathara unane. wadak nahae katha karala bn. ubala apita boru balaporottu dunna. man baddak ekka enna haduwe ban edata. enakota nawattala enna. joke nivi bn. oo wenuwen eee udawwat karannai hitiye.

    මටත් දීලා :rofl::rofl::rofl::rofl:

    :rofl: ඌ මචන් වැදගත් සීනියර් මෙම්බර්ලාට +රෙප් දෙනවා...... පුංඩවාලු අපත මෙම්බර්ස්ලාට -රෙප් දෙනවා..... මොනවා උනත් ඌ යමක් කමක් තේරෙන එකෙක්...... :yes: (මේකට නම් එකෙක්ට මරු කියවන්නම රිදෙයි..... :lol: )
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    යාළුවා;17033361 said:
    :growl::growl::growl::growl:පාරෙ යනකොට ටාටා බස් එකකට හැප්පිලා මැරිය වේසි.:angry:
    ගේන ගේන ටොෂිබා ලැප් වල hp පාට්ස්ම තිබියන් :dull:

    :lol: මීගමුව පැත්තේ ඩොටේ ටාටා ලදරම් දුවනවා ඈති..... මෙහේ නම් හැම තැනම තියෙන්නේ සුපිරි ලේලන්ඩ්...... :yes: :love:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    :rofl: ඌ මචන් වැදගත් සීනියර් මෙම්බර්ලාට +රෙප් දෙනවා...... පුංඩවාලු අපත මෙම්බර්ස්ලාට -රෙප් දෙනවා..... මොනවා උනත් ඌ යමක් කමක් තේරෙන එකෙක්...... :yes: (මේකට නම් එකෙක්ට මරු කියවන්නම රිදෙයි..... :lol: )
    0002041D.gif
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol: මීගමුව පැත්තේ ඩොටේ ටාටා ලදරම් දුවනවා ඈති..... මෙහේ නම් හැම තැනම තියෙන්නේ සුපිරි ලේලන්ඩ්...... :yes: :love:

    මෙහෙ ටාටා ලදරනුත් නෑ ලේලන්ඩ් ටකරනුත් නෑ. සුපිරි බස් තියෙන්නෙ :P
    අපේ කරුමෙට ලේලන්ඩ් ඒ සී දුවනවා ස්ටෑන්ඩ් එකෙන් :dull:
     
    aruna47

    Well-known member
  • වලතර සමග දවසක් 08-19-2014 08:56 PM nickan boruwa epa bn. dan yanne nahane. eeka nathara unane. wadak nahae katha karala bn. ubala apita boru balaporottu dunna. man baddak ekka enna haduwe ban edata. enakota nawattala enna. joke nivi bn. oo wenuwen eee udawwat karannai hitiye.

    :rolleyes: යකෝ කවුද එකෙක් වලාට බඩුවක් එක්කන් එන්නත් ඉදලා...... :shocked:

    FB එකේ චෑට් එකට සෙට් වෙච්ච නැති එකෙක් නම් කරන්න දෙයක් නෑ..... :dull:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    aruna47

    Well-known member

  • :rofl: ඌ මචන් වැදගත් සීනියර් මෙම්බර්ලාට +රෙප් දෙනවා...... පුංඩවාලු අපත මෙම්බර්ස්ලාට -රෙප් දෙනවා..... මොනවා උනත් ඌ යමක් කමක් තේරෙන එකෙක්...... :yes: (මේකට නම් එකෙක්ට මරු කියවන්නම රිදෙයි..... :lol: )

    රෙප් දීපු එකාගේ ටයිපින් වලතරගේ වගේ :dull::dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රෙප් දීපු එකාගේ ටයිපින් වලතරගේ වගේ :dull::dull:

    මටත් හිතුන :P

    Originally Posted by යාළුවා
    reputation_neg.gif
    වලතර සමග දවසක් 08-19-2014 09:47 PM nickan boruwa epa bn. dan yanne nahane. eeka nathara unane. wadak nahae katha karala bn. ubala apita boru balaporottu dunna. man baddak ekka enna haduwe ban edata. enakota nawattala enna. joke nivi bn. oo wenuwen eee udawwat karannai hitiye.

    මා බලා සිටි ඒ ප්‍රෞඩ මොහොත උදා වෙලා :rofl: මාසෙකට විතර පස්සෙ - රෙප් එකක් මට හම්බෙලා :sorry:
    මූ ස්කර්වීද මන්ද :P
    වෙන බඩු මොකටද බං උඹ ඉද්දි :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    යාළුවා;17033415 said:
    මෙහෙ ටාටා ලදරනුත් නෑ ලේලන්ඩ් ටකරනුත් නෑ. සුපිරි බස් තියෙන්නෙ :P
    අපේ කරුමෙට ලේලන්ඩ් ඒ සී දුවනවා ස්ටෑන්ඩ් එකෙන් :dull:

    :oo: ලේලන්ඩ් එකක් නෑ කියන්නේ හද්ද ඩොටේ වෙන්න ඕනා..... :lol: මගුල තමා..... ඉස්සර මම තෝප්පුව හන්දියෙන් සෙට් වෙන්නෙම මීගමුව කොළඹ ලේලන්ඩ් වලට...... :yes: ආයේ මොනවද ඉතින් ජෙට් වගේ තමා..... :love:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :oo: ලේලන්ඩ් එකක් නෑ කියන්නේ හද්ද ඩොටේ වෙන්න ඕනා..... :lol: මගුල තමා..... ඉස්සර මම තෝප්පුව හන්දියෙන් සෙට් වෙන්නෙම මීගමුව කොළඹ ලේලන්ඩ් වලට...... :yes: ආයේ මොනවද ඉතින් ජෙට් වගේ තමා..... :love:

    හුට්ටෝ තෝප්පුව හන්දියෙන් කොහෙද මීගමුව - කොළඹ බස් යන්නෙ :rofl: අමාර ළිඳක. දැන් අඬපන්. :P
    හලාවත, පුත්තලම, කුලියාපිටිය, අනුරාධපුර - කොළඹ එව්වා නං තෝප්පුව හරහා යනවා :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    යාළුවා;17033479 said:
    වලාට රෙවිල ඉන්නෙ කියල පේන්නෙ නැද්ද? ඌට ඕනේ හරියටම දැනගන්න එනවද නැද්ද කියල :rofl:

    :dull: මේ අපේ කිඹුල් තඩියට 7 බෑ කියන නිසා වැඩේ කචල් වෙලානේ ඉන්නේ..... :baffled: FB Chat එකේ ඉන්න අය දන්නවා සීන් එක...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    යාළුවා;17033495 said:
    හුට්ටෝ තෝප්පුව හන්දියෙන් කොහෙද මීගමුව - කොළඹ බස් යන්නෙ :rofl: අමාර ළිඳක. දැන් අඬපන්. :P
    හලාවත, පුත්තලම, කුලියාපිටිය, අනුරාධපුර - කොළඹ එව්වා නං තෝප්පුව හරහා යනවා :rofl:

    :oo: අර වංගුවත් එක්ක තියෙන කළු පාලමට පස්සේ තියෙන හන්දිය බොල...... :angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :oo: අර වංගුවත් එක්ක තියෙන කළු පාලමට පස්සේ තියෙන හන්දිය බොල...... :angry:

    ඔව් ඕයි :rofl: ඒක යන්නෙ හලාවත පුත්තලම්, කුරුණෑගල පැත්තට :rofl:

    මීගමුව - කොළඹ බස් එක හරහා යන්නෙ නෑ :rofl: google maps ගිහින් බලපන් ලේලන්ඩ් අනාථයා. බස් ඩයිවර් උනාට පාරවල් දන්නෙත් නෑ :baffled: