වලතර සමග දවසක්

වලතරගේ ගෙදර

  • Total voters
    334
  • Poll closed .

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මීගමුව-කොළඹ කොහෙද මාමේ ජෙට් වගේ ලේලන්ඩ් ? :rofl::rofl:
    ඔය කියන්නෙ කුලියපිටිය, හලාවත , පුට්ටලම්, වව්නියා එව්වා වෙන්න ඕන :yes::yes:

    :oo: දවල්ට නම් කොටනවා ඈති..... එදා ආව එකා නම් කපාගෙන යන එකෙක් වගේ...... ඈතුලේ ලයිටුත් එක සෙට් එකක් දාගෙන සෙනග හත් අට දෙනෙක් දාගෙන රෑ8 ට විතර ඌ ආවේ... විනාඩි 25න් විතර මම පෑලියගොඩ...... :P
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :oo: ඒක යන්නේ එහේ තමා.... මම ගියේ අර පන්නල නෙස්ලේ එක තියෙන්නේ.... ඒ හරියේ ෆැක්ටරි එකකට...... අර හන්දිය (මීගමු පාරේ) නම මොකක්ද එතකොට......?? :rolleyes:

    ‍තෝප්පුව හංදිය :yes:

    හරි මාමේ මේකයි වෙන්න ඇත්තේ. මීගමුව-කොළඹ දුවන ඔය ‍තෝප්පුව පැත්තෙ කාගේහරි බස් එකක නගින්න ඇත්තේ. ඌ කොළඹින් ටර්න් එක පටන් ගන්න යනවා ඇත්තෙ. එහෙම යද්දි සමහර හෝල්ට් වල ඉන්න දුර යන අය දාගෙන යනවා. ජෙට් එක වගේ යන්න වෙනවනෙ නැත්නම් ඒ වෙලේ ටර්න් එකට දුවන උන් දැක්කොත් ඇට කපනවනෙ :rofl::rofl::rofl::rofl:
     
    aruna47

    Well-known member
  • hehehe, sure ne?

    සුවර් ඇයි පැටියෝ ඔයාට සුවර් නැද්ද :rofl::rofl:

    මේ ගෙදරට නේ අපි එන්න ඕන :rofl::rofl:

    b81v1s.jpg

    කුරු කුරු ගාන්න රිදිලා දැන් සාමයෙන් දොඩවනවා :rofl::rofl::rofl::P
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    සුවර් ඇයි පැටියෝ ඔයාට සුවර් නැද්ද :rofl::rofl:

    මේ ගෙදරට නේ අපි එන්න ඕන :rofl::rofl:

    b81v1s.jpg

    කුරු කුරු ගාන්න රිදිලා දැන් සාමයෙන් දොඩවනවා :rofl::rofl::rofl::P

    ඉවොක්‌ එකත් කොනකින් අහුවෙලා.සන්තෝස හිතෙයි වලාට:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ‍තෝප්පුව හංදිය :yes:

    හරි මාමේ මේකයි වෙන්න ඇත්තේ. මීගමුව-කොළඹ දුවන ඔය ‍තෝප්පුව පැත්තෙ කාගේහරි බස් එකක නගින්න ඇත්තේ. ඌ කොළඹින් ටර්න් එක පටන් ගන්න යනවා ඇත්තෙ. එහෙම යද්දි සමහර හෝල්ට් වල ඉන්න දුර යන අය දාගෙන යනවා. ජෙට් එක වගේ යන්න වෙනවනෙ නැත්නම් ඒ වෙලේ ටර්න් එකට දුවන උන් දැක්කොත් ඇට කපනවනෙ :rofl::rofl::rofl::rofl:

    :oo: ඉතින් ඒක තෝප්පුව හන්දිය නම් අර යාළුවා කියන එකා කෑ ගහන්නේ මොකෝ......?? :rolleyes:

    :oo: රෑ 8ට විතර මොන මගුලකට කොළඹින් ටර්න් දාන්න යනවද.....?? මොනා උනත් ඌ ගියා සිරා යෑමක්.... මගේ ඈගේ ලේ වතුර වෙලා හිටියේ..... ලේලන්ඩ් එකක් නිසා ඉතින් ගොඩක් බය උනේ නෑ..... බ්‍රේක් විශ්වාසයි නේ..... :love:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :oo: ඒක යන්නේ එහේ තමා.... මම ගියේ අර පන්නල නෙස්ලේ එක තියෙන්නේ.... ඒ හරියේ ෆැක්ටරි එකකට...... අර හන්දිය (මීගමු පාරේ) නම මොකක්ද එතකොට......?? :rolleyes:
    නෙස්ලේ මාකඳුර :dull:
    උඹ කියන්නෙ මෙහෙමයි හරිද අංකල් :sorry:
    පන්නල ඉඳන් මීගමු එනකොට දන්කොටුව පාස් වෙලා හම්බෙනවා දකුණට පුත්තලම, වමට මීගමුව, කොළඹ පාර. අන්න ඒ හන්දිය තෝප්පුව හන්දිය. හන්දියෙන් වමට දාල පාලමෙන් ආවම කොච්චිකඩේ, මීගමුව. හරිය :rofl:
    ඊට පස්සෙ තමා ජාඇල කොළඹ තියෙන්නෙ. දැන් කියපන් මීගමුව - කොළඹ බස් කොහොමද තෝප්පුව හරහා යන්නෙ කියල :P
    තොප්පුව හරහා යන්නෙ මම කිව්ව බස් ටික :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :oo: දවල්ට නම් කොටනවා ඈති..... එදා ආව එකා නම් කපාගෙන යන එකෙක් වගේ...... ඈතුලේ ලයිටුත් එක සෙට් එකක් දාගෙන සෙනග හත් අට දෙනෙක් දාගෙන රෑ8 ට විතර ඌ ආවේ... විනාඩි 25න් විතර මම පෑලියගොඩ...... :P
    :oo: ඉතින් ඒක තෝප්පුව හන්දිය නම් අර යාළුවා කියන එකා කෑ ගහන්නේ මොකෝ......?? :rolleyes:

    :oo: රෑ 8ට විතර මොන මගුලකට කොළඹින් ටර්න් දාන්න යනවද.....?? මොනා උනත් ඌ ගියා සිරා යෑමක්.... මගේ ඈගේ ලේ වතුර වෙලා හිටියේ..... ලේලන්ඩ් එකක් නිසා ඉතින් ගොඩක් බය උනේ නෑ..... බ්‍රේක් විශ්වාසයි නේ..... :love:

    බස් එකේ රූට් එක මීගමුව කොළඹ වෙන්න බෑ තෝප්පුව හරහා යනවනං:eek: උඹ අනික පැන්න ෆැක්ටරි එකකට ගියා නං බොල. කුරුණෑගල මීගමුව හරි ගිරිඋල්ල- මීගමුව හරි නැගලනේ තොප්පුවට හරි මීගමුවටම හරි එන්න ඕනේ. :P
    තොප්පුවට ආවොත් මම කිව්වා බස් සෙට් එක තමා. විදිනවා තමා දුර ගමන් සේවා නං :P ලේලන්ඩ් කියල නෑ අරිනවා දුන් විසිවෙන්න :sorry:
     
    aruna47

    Well-known member
  • :oo: ඉතින් ඒක තෝප්පුව හන්දිය නම් අර යාළුවා කියන එකා කෑ ගහන්නේ මොකෝ......?? :rolleyes:

    :oo: රෑ 8ට විතර මොන මගුලකට කොළඹින් ටර්න් දාන්න යනවද.....?? මොනා උනත් ඌ ගියා සිරා යෑමක්.... මගේ ඈගේ ලේ වතුර වෙලා හිටියේ..... ලේලන්ඩ් එකක් නිසා ඉතින් ගොඩක් බය උනේ නෑ..... බ්‍රේක් විශ්වාසයි නේ..... :love:

    :angry::angry::angry::angry::angry:

    මොනාද උට්ටියේ මේ කියවන්නේ මේ ත්‍රෙඩ් එකේ
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    යාළුවා;17034991 said:
    බස් එකේ රූට් එක මීගමුව කොළඹ වෙන්න බෑ තෝප්පුව හරහා යනවනං:eek: උඹ අනික පැන්න ෆැක්ටරි එකකට ගියා නං බොල. කුරුණෑගල මීගමුව හරි ගිරිඋල්ල- මීගමුව හරි නැගලනේ තොප්පුවට හරි මීගමුවටම හරි එන්න ඕනේ. :P
    තොප්පුවට ආවොත් මම කිව්වා බස් සෙට් එක තමා. විදිනවා තමා දුර ගමන් සේවා නං :P ලේලන්ඩ් කියල නෑ අරිනවා දුන් විසිවෙන්න :sorry:
    migamuwe telwatta handiye issara lassana board akak tibba lassana akkala tikak inna wahana badu sale karana shop akaka
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :angry::angry::angry::angry::angry:

    මොනාද උට්ටියේ මේ කියවන්නේ මේ ත්‍රෙඩ් එකේ

    බස් සීයාට උතුර දකුණ පැටලිලා ඇසිඩ් ගහනවා කිව්වම :rofl::rofl::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බස් සීයාට උතුර දකුණ පැටලිලා ඇසිඩ් ගහනවා කිව්වම :rofl::rofl::rofl:

    ඌගේ මොළේට ඇසිඩ් ගහලද කොහෙද :P
    පන්නල ඉඳන් ඇවිත් මීගමුවට එන්නේ නැතුව තොප්පුවෙන් මීගමුව - කොළඹ බස් එකක ආවයි කියන්නෙ :baffled:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    යාළුවා;17035053 said:
    SP Office එකේ. එකේ අඳුරන කස්ටිය ඉන්නව :P මම නිගම්බු ඒරියා එකේ ඇක්සිඩන්ට් එකක් වෙලා බේරුනේ නූලෙන් :P
    oya patta nam anagana na beach road ake pallit pass karala yanakota nam danna un inna aruga yaluwo maget akka igana gatta akak u