යාළුවා;17035044 said:ඌගේ මොළේට ඇසිඩ් ගහලද කොහෙද![]()
පන්නල ඉඳන් ඇවිත් මීගමුවට එන්නේ නැතුව තොප්පුවෙන් මීගමුව - කොළඹ බස් එකක ආවයි කියන්නෙ![]()
පන්නල ඉදන්.... ඒ කියන්නේ අර නෙස්ලේ එක ලග ඉදන්..... කුරුණෑගල ඉදන් මීගමු යන බස් එකකද කොහෙද ආවේ..... ඈවිත් අර මිගමු කොළඹ පාරේ අර කළු පාලමට කලින් තියෙන හන්දියේ බැහැලා තමා අර බස් එකේ නැග්ගේ...... 


