වලතර සමග දවසක්

වලතරගේ ගෙදර

  • Total voters
    334
  • Poll closed .

aruna47

Well-known member
  • හු හු රෙද්දේ රෙවිලා වේ ප්‍රෝටීන්

    අපි එනවා කියලා දැනගෙන ගෙවල් මාරු කළා
    :P:P

    මු ගේ මාරු කරන්න ඔච්චර රිදුනා නම්. මුගේ ගේ ඉස්සරහට අපි ගියා නම් කොච්චර රිදෙයිද :rofl::rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    5o5ic8.jpg
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Ponna bump

    නිවේදනයයි -එළකිරි බුද්ධි අංශ වාර්තා අනුව ලබාගත් තොරතුරු මත පදනම් වී. කොස්තාපල් මංජුලසෝම සහ මම වලතර මහතාගේ නව නිවසේ ඩෙංගු කීටයන් පරික්ෂාවට හෙට යන බවත්.

    අපගේ පුක මැද මන්නේ තිබුනොත් හෝ ඇසිඩ් ගසා තිබුනොත් උබලා ඔක්කොම පානදුර හොස්පිටල් එකට බිස්කට් රැගෙන පැමිණෙන ලෙසටත් කාරුණිකව දැනුම් දෙමි

    මේකට නම් සෑහෙන රිදෙයි අලුත් ගෙදර උඩතට්ටුවක් නැහැලු ජනේලෙන් එබිලා හැංගෙන්න :P:P
     
    මමත් එනවා ආම් එකේ t shirt එක ගහගෙන එන්නම්. අරුගේ පුසව අපි උස්සමු
     
    aruna47

    Well-known member

  • නිවේදනයයි -එළකිරි බුද්ධි අංශ වාර්තා අනුව ලබාගත් තොරතුරු මත පදනම් වී. කොස්තාපල් මංජුලසෝම සහ මම වලතර මහතාගේ නව නිවසේ ඩෙංගු කීටයන් පරික්ෂාවට හෙට යන බවත්.

    අපගේ පුක මැද මන්නේ තිබුනොත් හෝ ඇසිඩ් ගසා තිබුනොත් උබලා ඔක්කොම පානදුර හොස්පිටල් එකට බිස්කට් රැගෙන පැමිණෙන ලෙසටත් කාරුණිකව දැනුම් දෙමි

    මේකට නම් සෑහෙන රිදෙයි අලුත් ගෙදර උඩතට්ටුවක් නැහැලු ජනේලෙන් එබිලා හැංගෙන්න :P:P

    :rofl::rofl::rofl::rofl::rofl:

    මු කොමඩු කකා මහා රෑ ඇහැරන් ඉදිද දන්නේ නැහැ
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    හු හු රෙද්දේ රෙවිලා වේ ප්‍රෝටීන්

    අපි එනවා කියලා දැනගෙන ගෙවල් මාරු කළා
    :P:P
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,349
    41,262
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඔය ඇසිඩ් බෝතලේ ඇති වෙයිද ඔක්කොටම ගහන්න. මොකද මේ ඉරිදායි ලබන ඉරිදායි උබට උදේ ඉදන් ගේට්ටුව ගාව බලන් ඉන්න වෙනවා :rofl::rofl::rofl:

    Ekekta gehuwwama Ponnayo okkoma duwanawa. Mama danedda sinhalu :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ඔය ඇසිඩ් බෝතලේ ඇති වෙයිද ඔක්කොටම ගහන්න. මොකද මේ ඉරිදායි ලබන ඉරිදායි උබට උදේ ඉදන් ගේට්ටුව ගාව බලන් ඉන්න වෙනවා :rofl::rofl::rofl:

    මම නම් කරන්නේ කෙසෙල්වත්ත පොලිසියට call එකක් දීලා කියනවා එකෙක් මහා රෑ කුණුහරුප කියලා කැ ගහනවා කියලා මුගේ address එක දෙනවා. මම ගානට වැඩේ දෙන්නම්, ගානට ඉරිදට පොලිසිය යන්න සෙට් කරන්නම්, එතකොට බලමු කාටද ගු යන්නේ කියලා
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Ekekta gehuwwama Ponnayo okkoma duwanawa. Mama danedda sinhalu :yes:

    කොට්ට බබාට ඇන ඇන හිටහන්කෝ. මම ගෙදර හොයාගෙන ඉන්නේ. පුළුවන් පුළුවන් එවුන් කැමති කැමති වෙලාවට පලයල්ලා

    ප්‍රසිද්දියේ අලුත් ගෙදර ලොකේෂන් දාන්න යන්නේ මන් දැන්
    :P:P:P:angry::angry:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,349
    41,262
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    කොට්ට බබාට ඇන ඇන හිටහන්කෝ. මම ගෙදර හොයාගෙන ඉන්නේ. පුළුවන් පුළුවන් එවුන් කැමති කැමති වෙලාවට පලයල්ලා

    ප්‍රසිද්දියේ අලුත් ගෙදර ලොකේෂන් දාන්න යන්නේ මන් දැන්
    :P:P:P:angry::angry:

    lol sure da giyai kiyala? :rofl::rofl::rofl:
     
    aruna47

    Well-known member
  • මම නම් කරන්නේ කෙසෙල්වත්ත පොලිසියට call එකක් දීලා කියනවා එකෙක් මහා රෑ කුණුහරුප කියලා කැ ගහනවා කියලා මුගේ address එක දෙනවා. මම ගානට වැඩේ දෙන්නම්, ගානට ඉරිදට පොලිසිය යන්න සෙට් කරන්නම්, එතකොට බලමු කාටද ගු යන්නේ කියලා

    :rofl::rofl:
    මුගේ ගේ ගාවට මලිත් ගිය වෙලේ මු කිව්වේ හේ හේ හේ මාව ඕවට ගාවගන්න එපා කියලා. මු හිටියේ උඩ තට්ටුවේ. ගෙදර පල්ලෙහා ඉන්න තට්ටයා කිව්වේ මු උඩ ඉන්නවා කියලා. මලිත් දැකලා මු ජනේලෙන් එබෙනවා :rofl::rofl: