@hansa1018
මචන් උඹ රියලිම කවියෙක්,,,,,,,, මම ඔය මගේ ජිව්විතේ පලවෙනි පාරට ලිව්වේ බන්,, අප්සෙට් ඇති ගනන් ගන්න එපා.....
මචන් උඹ රියලිම කවියෙක්,,,,,,,, මම ඔය මගේ ජිව්විතේ පලවෙනි පාරට ලිව්වේ බන්,, අප්සෙට් ඇති ගනන් ගන්න එපා.....
@hansa1018
මචන් උඹ රියලිම කවියෙක්,,,,,,,, මම ඔය මගේ ජිව්විතේ පලවෙනි පාරට ලිව්වේ බන්,, අප්සෙට් ඇති ගනන් ගන්න එපා.....
උඹ දන්නවද සමහර ඔය පෝශ් කෙල්ලෝඅප්පෝ අපි නොදන්නා ඔය පොර කොල්ලෝ....
කෑලි පස්සෙ කෙල හල හල පොරකනවෝ....
නිකන් දෙනව කිව්වොත් නලියන නරියෝ......
දන්සල් කන්නෙ වැඩි හරියක් වල් බල්ලෝ....
![]()

උඹ දන්නවද සමහර ඔය පෝශ් කෙල්ලෝ
පැන පැන ඇවිත් බලෙන්ම දීල යනවෝ
හොද ගති ඇති අපි කලු කැ සින්හලයෝ
දුන්න නිසා ඇරියට වෙනවද බල්ලෝ
![]()
![]()
![]()
![]()
![]()
![]()
PS; සැර වැඩිද මන්දා![]()






දුන්නගමන් ගන්නා ඔය කලු කොල්ලෝ.....
පොශ් කෙල්ලන්ගේ නාභිය යට උඩපැන්නෝ.....
බලෙන් දෙන්නේ ගන්න හින්ද අර බල්ලෝ
ඉල්ලුමටයි දෙන්නේ සැපයුම කෙල්ලෝ.....
ඔන්න සැර බාල කලා......
![]()


වැද්දේකුට කැලේ තිබේද සුද්ද ලේස මොලේ
මම විද්ද ඊතලේ කිසිදා සද්ද නැහැ කලේ
![]()
ps:කවි ස්ටයිල් එක පොඩ්ඩක් වෙනස් කරා,,,,![]()
ok: එහෙනම් මෙන්න.....
සද්ද නැතිව කල හින්දද ඔච්චර ඔය ගඳ....
මල්ලි.. ලේස නැතිඋනත් වැද්දගෙ ඊය කෙලින් උනේ.....

වේලු සුමන ඉන්නේ නැහනේ හිතට බිය දැනේන්නේ...
මම යාලු කමට ගන්නේ නැහනේ මාලු කපන මන්නේ![]()



ආවා මදක් ත්රෙඩයේ තතු විමසන්න...
දුටුවා කවි පෙලක් එළටම ලියැවෙච්ච...
![]()

ආවා මදක් ත්රෙඩයේ තතු විමසන්න...
දුටුවා කවි පෙලක් එළටම ලියැවෙච්ච...
![]()

joke 

හන්සයි බ්ලැකයි thread එකේ කවි කියනවලුකළුවා ඇවිත් කවි ලියන්න ෆෝම් කලා.....
එළටම ලියැවුනා දෙන්නම වල් හින්දා.......
joke
![]()

