වලත්තයකු නොවන මා.....

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
@hansa1018

මචන් උඹ රියලිම කවියෙක්,,,,,,,, මම ඔය මගේ ජිව්විතේ පලවෙනි පාරට ලිව්වේ බන්,, අප්සෙට් ඇති ගනන් ගන්න එපා.....
 

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    වලත්තයකු නොවන මම
    ආවෙමි මෙ ත්‍රේඩය බලන්නට :rofl:
    නාභියට යටින් ඇති දෙය
    දකින සැවොම වලත්ත නොවේය :P
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    @hansa1018

    මචන් උඹ රියලිම කවියෙක්,,,,,,,, මම ඔය මගේ ජිව්විතේ පලවෙනි පාරට ලිව්වේ බන්,, අප්සෙට් ඇති ගනන් ගන්න එපා.....

    තැන්කියු වේවා.... මාත් වැඩිය ලියන්නෙ නැහැ බන්.... උඹ ඔය පලවෙනි පාර නම් කොච්චර හොඳද... එළකිරි.... දිගටම ලියමු.....කිසි අවුලක් නැහැ... ගින්දර...... ජයවේවා.....
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අප්පෝ අපි නොදන්නා ඔය පොර කොල්ලෝ....
    කෑලි පස්සෙ කෙල හල හල පොරකනවෝ....
    නිකන් දෙනව කිව්වොත් නලියන නරියෝ......
    දන්සල් ‍කන්නෙ වැඩි හරියක් වල් බල්ලෝ....


    :P:rofl::P:rofl::P:rofl::P:rofl:
    උඹ දන්නවද සමහර ඔය පෝශ් කෙල්ලෝ
    පැන පැන ඇවිත් බලෙන්ම දීල යනවෝ
    හොද ගති ඇති අපි කලු කැ සින්හලයෝ
    දුන්න නිසා ඇරියට වෙනවද බල්ලෝ


    :lol: :lol: :lol: :lol: :lol: :lol:
    PS; සැර වැඩිද මන්දා:sorry:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    උඹ දන්නවද සමහර ඔය පෝශ් කෙල්ලෝ
    පැන පැන ඇවිත් බලෙන්ම දීල යනවෝ
    හොද ගති ඇති අපි කලු කැ සින්හලයෝ
    දුන්න නිසා ඇරියට වෙනවද බල්ලෝ


    :lol: :lol: :lol: :lol: :lol: :lol:
    PS; සැර වැඩිද මන්දා:sorry:

    දුන්නගමන් ගන්නා ඔය කලු කොල්ලෝ.....
    පොශ් කෙල්ලන්ගෙ නාභිය යට උඩපැන්නෝ.....
    බලෙන් දෙන්නේ ගන්න හින්ද අර ‍බල්ලෝ
    ඉල්ලුමටයි දෙන්නේ සැපයුම කෙල්ලෝ.....


    ඔන්න සැර බාල කලා......
    :P:D:P:D:P:D
     
    Last edited:

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    දුන්නගමන් ගන්නා ඔය කලු කොල්ලෝ.....
    පොශ් කෙල්ලන්ගේ නාභිය යට උඩපැන්නෝ.....
    බලෙන් දෙන්නේ ගන්න හින්ද අර ‍බල්ලෝ
    ඉල්ලුමටයි දෙන්නේ සැපයුම කෙල්ලෝ.....


    ඔන්න සැර බාල කලා......
    :P:D:P:D:P:D

    වැද්දේකුට කැලේ තිබේද සුද්ද ලේස මොලේ
    මම විද්ද ඊතලේ කිසිදා සද්ද නැහැ කලේ
    :lol: :lol:


    ps:කවි ස්ටයිල් එක පොඩ්ඩක් වෙනස් කරා,,,, :P
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    වැද්දේකුට කැලේ තිබේද සුද්ද ලේස මොලේ
    මම විද්ද ඊතලේ කිසිදා සද්ද නැහැ කලේ
    :lol: :lol:


    ps:කවි ස්ටයිල් එක පොඩ්ඩක් වෙනස් කරා,,,, :P

    ok: එහෙනම් මෙන්න.....

    සද්ද නැතිව කල හින්දද ඔච්චර ඔය ගඳ....
    මල්ලි.. ලේස නැතිඋනත් වැද්දගෙ ඊය කෙලින් උනේ.....
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ok: එහෙනම් මෙන්න.....

    සද්ද නැතිව කල හින්දද ඔච්චර ඔය ගඳ....
    මල්ලි.. ලේස නැතිඋනත් වැද්දගෙ ඊය කෙලින් උනේ.....

    වේලු සුමන ඉන්නේ නැහනේ හිතට බිය දැනේන්නේ...
    මම යාලු කමට ගන්නේ නැහනේ මාලු කපන මන්නේ:growl:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    වේලු සුමන ඉන්නේ නැහනේ හිතට බිය දැනේන්නේ...
    මම යාලු කමට ගන්නේ නැහනේ මාලු කපන මන්නේ:growl:

    පිහිය අරන් එන්න මල්ලි මෙන්න මගේ මාළු
    ඔය වේළුසුමන දන්නවාද අපේ තියෙන යාළු.......

    :D:D:D
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ආවා මදක් ත්‍රෙඩයේ තතු විමසන්න...
    දුටුවා කවි පෙලක් එළටම ලියැවෙච්ච...

    :D:D:D:D

    එල එල මම පලවෙනි ඔආරට් පොඩි ට්‍රයි එක්ක් දැම්මා කව් ලියන්න,, ආතල් වැඩේ:P
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ආවා මදක් ත්‍රෙඩයේ තතු විමසන්න...
    දුටුවා කවි පෙලක් එළටම ලියැවෙච්ච...

    :D:D:D:D

    කළුවා ඇවිත් කවි ලියන්න ෆෝම් කලා.....
    එළටම ලියැවුනා දෙන්නම වල් හින්දා.......


    :P:D joke :D:P
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කළුවා ඇවිත් කවි ලියන්න ෆෝම් කලා.....
    එළටම ලියැවුනා දෙන්නම වල් හින්දා.......


    :P:D joke :D:P
    හන්සයි බ්ලැකයි thread එකේ කවි කියනවලු :D
    අහක ඉන්න අපිත් බලං ඉන්නවලු :P