වලල්ල ගහමුල 18+ වගේ

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    වලල්ල ගහමුල 18+ වගේ

    හරි මෙන්න මේකයි කතන්දරෙ. ටිකක් පරණයි. එත් ආතල්. :D මෙක මට මගෙ යාලුවෙක් කිව්ව සත්ය කතාවක්.:yes: යාලුවෙක් කිව්වට මන් කලින් වැඩ කරපු තැන මැනෙක්.:rolleyes: හරි කතාවට බහිමු වැඩි කතා නැතිව. :)
    උබල දන්නවනෙ ඉතින් නූල ගැන ඕක සමහරුන්ගේ ඉක්මන්ටම කැඩෙනවා. සමහරුන්ගෙ කැඩෙන්නෙම නෑ. සමහරුන්ගෙ කැඩුනම දවස් දෙක තුනක් හොස්පිටල් ලගින්නත් වෙනවා.:P එ වගේ කතාවක් තමයි මෙකත් මන් දැක්ක නූල ගැන හොද ත්‍රෙඩ් එකකුත් තියෙනවා.එකත් හෙව්ව මෙකටම දාන සෙට් උනොත් මෙකට දාපන් කවුරුහරි
    ඌ කියපු විදියට උන්ගෙ ගෙවල් ලග ඉදියලු මනුස්සයෙක් රස්සාව පොල් කඩන එකලු.නම නම් මතක විදියට උන් කියන්නෙ කලූ කියලලු. ඉතින් මෙ කලුවා බැදපු අලුතලු. එක දවසක් මූව රෑ ජාමෙ හොස්පිටල් ගෙනියන්න මුගෙ වයිෆ් ඇවිත් කතා කරනවලු.හොස්පිටල් ගිහින් බලනකොට මුගෙ නූල කැඩිල තියෙන්නෙ එදාලු.:confused: පව් තමයි ඉතින්.:sorry:
    හොදම කතාව මූට එදා ඉදල ගමෙ එවුන් විහිලු කරනවලු "වලල්ල ගහමුල" කියල මූ ඉතින් ඒ වෙලාවට මුලු පරම්පරාවම මතක් කරල හොද එවායින් කියනවලු.:rofl::D :lol: