වලවල්ලන්නේ නැ පුච්චනවා එච්චරයි...

Superman101

Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    එහෙම කියන්න බැහැ. එහෙම කිව්වොත් තවත් මුස්ලිම් අය කෝවිඩ් හැදුනම ඒක කියන්න බය වෙනවා. (ඒ මිනිස්සු හිතනවා නං ආගමේ හැටියට අවසන් කටයුතු කරන්න ඕනි එහෙම කියලා, ඒක ඒ අයගේ විස්වාසය. දැන් සිංහල මිනිස්සු උනත් කොරෝනා පැණියක් පස්සේ දුවන්නේ.)

    ඒ වගේ තමයි. විපක්ෂයේ ඉන්නකොට කියන දේවල් බලයට ආවම කරන්න බැහැ.
    Sensible answer to the issue. ගොඩක් උන් දේශපාලන කෝණයෙන් බලන්නෙ මේ ප්‍රශ්නය
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,811
    113
    ඕක තම්බි හැත්ත ජාත්‍යන්තරේට ගෙනිහිල්ලා ඉවරයි. දැන් මානව හිමිකම් එකට දාන කේස් වලට ඕකත් වැටෙනවා. ඒකයි දැන් පස්සේ ගහනවා ඇත්තේ වැඩේට.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මම ඩොකෙක් නෙවේ, ජීව විද්‍යාඥයෙකුත් නෙවේ, සාමාන්‍ය මනුස්සයෙක්.

    එත් මේ ආටිකල් එකේ කියනවා මේ රෝගය වතුරෙන් බෝ වෙන්නේ නෑ කියල, එහෙම කියන්නෙත් වයිරස විද්‍යාව ගැන ඉහළම දැනුමක් තියෙන විද්‍යාඥයෙක්, ලංකාවේ ඉපදුන සිංහල මනුස්සයෙක්, ජාත්‍යන්තර විශේෂඥයෙක්.

    ඉතින් ඇයි ඒ කියන විදිහට වළලන්නේ නැත්තේ? එහෙම නැත්නම් වියළි භූමියක් හොයල වළලන්නේ නැත්තේ?

    අටළුගම මිනිස්සු ත්‍රස්තවාදියෝ වගේ හැසිරෙන්නේ ආණ්ඩුවේ මේ දුෂ්ඨ ප්‍රතිචාරය නිසාම තමයි.
    කොරෝනාවෛරසය වැළඳී මියගිය කිසිවෙකු භූමදානය කිරීම හේතුවෙන් වෛරසය භූගත ජලයට එකතුවිය හැකි බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමු වී නැති බව ජගත් කීර්තියට පත් ලොව ඉහළම පෙළේ වෛරස විද්‍යාව පිළිබඳ විද්‍යාඥයෙක් පවසයි.

    "ඒ නිසා අඩි හයක් පොළොව යට දාන සිරුරකින් පසට වෛරසය ඇවිල්ල, වතුරට ඇවිල්ල වෛරසය බෝවෙන්න පුළුවන් ද කියල මම නම් දන්නේ නෑ."

    :lol:
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Ekata tamai ban neethi kiyala jathiyak tiyenne.
    Oya gobba tarka.
    Wena ratawal wala nan oya hukan pakan na.
    Kiwwa widiyata kare natnam ekko fines ekko hire.
    Ponnayo karana ratawal wala koheda neethiyak.
    Bariyawa wahanna asarthaka uthsahayaka yedenne ubala.
    Gonnunta hodai owa wiswaasa karanna.

    හැම දේම නීති වලින් විසදන්න බැහැ, මොකද ඒ මිනිස්සු හිතන විදීයක් තියෙනවා, අවුරුදු දහස් ගානක් තිස්සේ පවත්වාගෙන ආපු සංස්කෘතියක් තියෙනවා, ඕක ක්ෂණිකව වෙනස් කරපු ගමන් ඊට වඩා ලොකු ප්‍රශ්නයක් ඊළගට ඇති වෙන්නේ.

    මුස්ලිම් මිනිස්සු හිතන්නේ ඒ අයගේ මල සිරුරක් පුළුස්සන එක කරන ලොකුම අගෞරවයක් විදියට. දැන් උනත් මුස්ලිම් අය කෝවිඩ් 19 හැදුනා කියලා කියන්න බය මැරුණම පස්සේ සිරුර පුළුස්සයි කියලා හිතන නිසා.

    හරි හෝ වැරදි වෙන්න පුළුවන්. ඒත් අවුරුදු දහස් ගානක් තිස්සේ පැවතගෙන එන විශ්වාශ වලට ක්ෂණිකව විරුද්ධ වෙන්න බැහැ.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Sensible answer to the issue. ගොඩක් උන් දේශපාලන කෝණයෙන් බලන්නෙ මේ ප්‍රශ්නය
    හැම දේම නීති වලින් විසදන්න බැහැ, මොකද ඒ මිනිස්සු හිතන විදීයක් තියෙනවා, අවුරුදු දහස් ගානක් තිස්සේ පවත්වාගෙන ආපු සංස්කෘතියක් තියෙනවා, ඕක ක්ෂණිකව වෙනස් කරපු ගමන් ඊට වඩා ලොකු ප්‍රශ්නයක් ඊළගට ඇති වෙන්නේ.

    මුස්ලිම් මිනිස්සු හිතන්නේ ඒ අයගේ මල සිරුරක් පුළුස්සන එක කරන ලොකුම අගෞරවයක් විදියට. දැන් උනත් මුස්ලිම් අය කෝවිඩ් 19 හැදුනා කියලා කියන්න බය මැරුණම පස්සේ සිරුර පුළුස්සයි කියලා හිතන නිසා.

    හරි හෝ වැරදි වෙන්න පුළුවන්. ඒත් අවුරුදු දහස් ගානක් තිස්සේ පැවතගෙන එන විශ්වාශ වලට ක්ෂණිකව විරුද්ධ වෙන්න බැහැ.
    ඔව් බන් , කොච්චර විද්‍යාව විද්‍යාව ගෑවත් අපෙත් පාරම්පරික සිරිත් ඇඟට ජීර්ණය වෙලා තියෙන්නේ .
    මම වෙලාව බලන්නේ නැතුව පොඩි එකාගේ කන විදින්න ගියාම ඩොකා වෙලාව හොඳද නරකද කියලා බලලා තමයි වැඩේ කරේ
     
    • Like
    Reactions: Superman101

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    පහුගිය කාලේ පිපිරිලා මැරිච්චි උන් කොහේද දන්නේ නෑ යන්න ඇත්තේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    කෑලි ටික එකතු කරල වැලලුවෙ නැත්නම් සුවර්ගෙට යන්ඩ නැතුව ඇති :baffled:

    ජුන්ඩත් බ්ලාස්ට් වෙලා හින්දා ස්වර්ගෙට ගිහින් #කනවා බොරු
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,142
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ජුන්ඩත් බ්ලාස්ට් වෙලා හින්දා ස්වර්ගෙට ගිහින් #කනවා බොරු
    ඔක්කොම මැව්ව අල්ල ලෝකෙ ඉපදෙන හැමෝම මුස්ලිම් වෙන විදියට මැව්ව නම් හරිනෙ බෝම්බ පුපුරවන් සුවර්ගෙට වරෙල්ල කන්‍යවියො, විසේස වරප්‍රසාද දෙනව කියල පීචං වෙන්නෙ නැතුව..මෝඩ තම්බි!
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඔක්කොම මැව්ව අල්ල ලෝකෙ ඉපදෙන හැමෝම මුස්ලිම් වෙන විදියට මැව්ව නම් හරිනෙ බෝම්බ පුපුරවන් සුවර්ගෙට වරෙල්ල කන්‍යවියො, විසේස වරප්‍රසාද දෙනව කියල පීචං වෙන්නෙ නැතුව..මෝඩ තම්බි!

    එහෙම මැව්වා නම් බෙලි කපලා ,පල්ලි පිටින් පුපුරවලා ආතල් එකක් ගන්න වෙන්නේ නෑනේ බන්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සියලුම කොවිඩ් මරණ ආගමික විශ්වාස අනුව කරනවා දෙන්න ඕනේ ඉතින් එහෙම අවුලක් නෑත්නම්.. නමුත් හරි පෑහෑදිලි කිරීමක් දෙන්න ඕනේ විද්‍යාත්මකව අනතුරුදායකයි කිව්ව දෙයක් දෑන් අනතුරුදායක නොවෙන්නේ කොහොමද කියලා.. ඒ වගේම තව හුගක් අගමික විශ්වාස තියෙනවා නේ.. කාලි මෑණියන්ගෙන්, නාථ දෙවියන්ගෙන් ලෑබෙන දේවල් වගේ ඒවා... එතකොට ඔය තව හුගක් ඉල්ලීම් එයි..

    ඈත්ත කතාව සින්හල එවුන් වෙනුවෙන් අලි සබ්‍රී වගේ එකෙක් ආණ්ඩුවේ නෑ, මේ ආණ්ඩුවෙත් නෑ කලින් එකෙත් නෑ..අපිට ඉන්නේ බුරියානි එකට බෝ ගස් කපන එවුන්. පන්සල් පුරාවිද්යා ඉඩම් කොල්ල කන්න අරින එවුන්..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මම ඩොකෙක් නෙවේ, ජීව විද්‍යාඥයෙකුත් නෙවේ, සාමාන්‍ය මනුස්සයෙක්.

    එත් මේ ආටිකල් එකේ කියනවා මේ රෝගය වතුරෙන් බෝ වෙන්නේ නෑ කියල, එහෙම කියන්නෙත් වයිරස විද්‍යාව ගැන ඉහළම දැනුමක් තියෙන විද්‍යාඥයෙක්, ලංකාවේ ඉපදුන සිංහල මනුස්සයෙක්, ජාත්‍යන්තර විශේෂඥයෙක්.

    ඉතින් ඇයි ඒ කියන විදිහට වළලන්නේ නැත්තේ? එහෙම නැත්නම් වියළි භූමියක් හොයල වළලන්නේ නැත්තේ?

    අටළුගම මිනිස්සු ත්‍රස්තවාදියෝ වගේ හැසිරෙන්නේ ආණ්ඩුවේ මේ දුෂ්ඨ ප්‍රතිචාරය නිසාම තමයි.
    අටලුගම උන් මෝඩකම ප්‍රදර්ශණයකරනවා කියල උඔට නිකමටවත් හිතෙන්නේ නැද්ද?. යකෝ ෆයිට් කරනවනම් කරන්න ඕන නොමැරී ජීවත් වෙන්න, ජීවිතේ ආරක්ෂා කරගන්න මිසක ජීවිත අවදානමේ දාන වැඩ කරන්න නෙවෙයි නේද?....
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    අටලුගම උන් මෝඩකම ප්‍රදර්ශණයකරනවා කියල උඔට නිකමටවත් හිතෙන්නේ නැද්ද?. යකෝ ෆයිට් කරනවනම් කරන්න ඕන නොමැරී ජීවත් වෙන්න, ජීවිතේ ආරක්ෂා කරගන්න මිසක ජීවිත අවදානමේ දාන වැඩ කරන්න නෙවෙයි නේද?....

    පිච්චුවොත් - පහත් ක්‍රියාවක්,දුෂ්ඨ ප්‍රතිචාරයක්

    වැළලුවොත් - මෝඩ ආණ්ඩුව අනිත් මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ දානවා,හම්බයන්ට පුක දෙන ආණ්ඩුවක්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    වෙන මොකක්ද ඉතින්.. 48 ඉදලා හම්බ චන්ද ටික කෑදරකමේ දෙපැත්තෙම උන් මාරුවෙන් මාරුව පුක දීමේ ප්‍රතිඵල..

    ලබ්බටද හම්බ චන්ද? ලක්ශ 69ක් මී හරක් ඉන්න එකේ.. චන්දේ දුන්නේ එක නීතියක් කියාගනනේ?

    president-rajapaksa-at-pepiliyana-sunethra-devi-pirivena.jpg