Sensible answer to the issue. ගොඩක් උන් දේශපාලන කෝණයෙන් බලන්නෙ මේ ප්රශ්නයඑහෙම කියන්න බැහැ. එහෙම කිව්වොත් තවත් මුස්ලිම් අය කෝවිඩ් හැදුනම ඒක කියන්න බය වෙනවා. (ඒ මිනිස්සු හිතනවා නං ආගමේ හැටියට අවසන් කටයුතු කරන්න ඕනි එහෙම කියලා, ඒක ඒ අයගේ විස්වාසය. දැන් සිංහල මිනිස්සු උනත් කොරෝනා පැණියක් පස්සේ දුවන්නේ.)
ඒ වගේ තමයි. විපක්ෂයේ ඉන්නකොට කියන දේවල් බලයට ආවම කරන්න බැහැ.

