වලව්වේ කිරිබත් කනවා දැක්කේ නැතුව අවුලෙන් වගේද? Sorry අපි ඒ ගෝත්රික වැඩ නතරකළා.


punchi amma ekka aurudu samaranawa ratatama pennanne khmda sinhalu ithnවලව්වේ කිරිබත් කනවා දැක්කේ නැතුව අවුලෙන් වගේද? Sorry අපි ඒ ගෝත්රික වැඩ නතරකළා.![]()
ලංකාවේ මෝඩ සිංහලයන් ගේ ඡන්ද වලින්ම ඇවිල්ලා මෝඩ සිංහල්යන්ම අරිනවා
Wahllu wage idala wahal manasikathwen munta eliyata enna be.බයියො අඬනව නේද හෝ ගාලා. වලවුවෙ කිරිබත ඉදෙන් නැතුව කොහෙද උන්ට සතුටක්.
අන්තිමට අවුරුදු දස දහස් ගානක් ලංකාවෙ මිනිස්සු එකට පිළිපැද්ද නැකතට එළියට බැහැ ගන්නත් බැරි උනාඅවුලක් නෑ නොම්බි අරිනවා දැක්ක නෙ
වලව්, වලව් ගගා මාර වෛරයක් පතුරවන්නේ. දේශපාලන ක්රියකලාපය විවේචනය කිරීම වෙනම කාරණාවක්. මනුස්සයෙක්ගේ ඇති-නැති කම උඩ වෛරය වැපිරීම ජාතිවාදයටත් වඩා භයානකයි. මොකද ඕනි කෙනෙක්ව කැමති විදිහකට label ගහලා සමාජයෙන් cancel කරලා දාන්න පුලුවන්. ඔය මාඕගේ කාලේ චීනේ උනා වගේ.වලව්වේ කිරිබත් කනවා දැක්කේ නැතුව අවුලෙන් වගේද? Sorry අපි ඒ ගෝත්රික වැඩ නතරකළා.![]()