Google maps එකේ මෙතන බලපන් street view දාල. මෙතන උඹ දන්නවත් ඇති
https://www.google.lk/maps/@6.78835...ZuTXapDQeBMw!2e0!7i13312!8i6656!6m1!1e1?hl=en
https://www.google.lk/maps/@6.78835...ZuTXapDQeBMw!2e0!7i13312!8i6656!6m1!1e1?hl=en
චගු;20381268 said:Google maps එකේ මෙතන බලපන් street view දාල. මෙතන උඹ දන්නවත් ඇති
https://www.google.lk/maps/@6.78835...ZuTXapDQeBMw!2e0!7i13312!8i6656!6m1!1e1?hl=en

මොකෝ මම නොදන්නේ....
මේක මතක් වෙලා තමයි සිංහලයෝ ත්‍රෙඩ් එක දැම්මේ...

උදේ හවා යන පාර බන්...උබ මේ ලඟද? 
කොලවරිය ගේමක් ගහන්න වගේ යන්නෙ වලව් ටිකට... අකුණු සන්නායකයක් වත් ගලවන්න හිතුනද බොට...

චගු;20381268 said:Google maps එකේ මෙතන බලපන් street view දාල. මෙතන උඹ දන්නවත් ඇති
https://www.google.lk/maps/@6.78835...ZuTXapDQeBMw!2e0!7i13312!8i6656!6m1!1e1?hl=en

මොකෝ මම නොදන්නේ....
මේක මතක් වෙලා තමයි සිංහලයෝ ත්‍රෙඩ් එක දැම්මේ...
උදේ හවා යන පාර බන්...උබ මේ ලඟද?
![]()
මේකත් ටිකක් ඒ ලුක් එක තියෙනවා...
https://www.google.lk/maps/@6.79141...2cQ_LBpWA7bQQzYwSBKw!2e0!7i13312!8i6656?hl=en

චගු;20381303 said:ඔව් බන් .. මාත් උදේ හවස මෙතනින් ඇවිදන් යනවා.. මේක ඉස්සරහ තියෙන්නෙ මම ගිය ඉස්කෝලෙ.
මම ඔතන ළඟ බන් ඉන්නේ...
යකූ ඔව්ව පොටෝ ගහන්ඩ ගිහින් පොලෝසියට අල්ලලා දෙයිද...![]()

ස්ට්‍රීට් වීව් දාපන්...මේ චගුව දානකන් මතක් වුනේ නැහැ ඒක![]()
කිරියට පොටෝ දාන්ඩ කිව්වට අහයිද...

ඒක තමයි කොහොමද කියහන් අල්ලගෙන දෙසා බෑවොත් එහෙම....කිරියට පොටෝ දාන්ඩ කිව්වට අහයිද...
![]()

කියපන් කොලවරි කිව්ව කියල..

කියපන් කොලවරි කිව්ව කියල..
![]()

මෙතෝදිස්ත එකද?මම ඔතන ළඟ බන් ඉන්නේ...
![]()
අනිවා කියනවා පොලොසියට... නම ගම විස්තර...![]()

දැන් ඉතින් දාපන් උබලගේ පැත්තේ ඒවා...
ඔන්න දැන් හරි වැඩේ.. වලව් හෙවිල්ල පැට්ටක මූ දැන් සීන් එකට බැහැල

වලව් ම විතරක් හොයල හරියන්නේ නැහැනේ මල්ලි 
දැන් ඉතින් දාපන් උබලගේ පැත්තේ ඒවා...
![]()
අපේ තාත්තාලෑ මහ ගෙදර නන් වලව් ටයිප්...ඒ පැත්තේ යැවෙන් නෑ මචන්...
මේ පැත්තේ නන් නෑ මචන්..අපේ තාත්තාලෑ මහ ගෙදර නන් වලව් ටයිප්...ඒ පැත්තේ යැවෙන් නෑ මචන්...
![]()