වලව්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මචන්ස්...උබලගේ ගෙවල් පැති වල, ගම පළාත් වල තියෙන වලව් වගේ ගෙවල් වල ෆොටෝ තියෙනවනම් මෙතන දාමුද? :D ඒ කිව්වේ පරණ තාලේ නිවාස? :rolleyes:

    මේ වගේ ගෙවල් හැමතැනම නැහැ...එහෙන් මෙහෙන් ඉඩ හිට තමයි දකින්න ලැබෙන්නේ...:D ඒ එක්කම ඒවායේ විශේෂත්වේ ගොඩක් වෙලාවට ඒ වගේ ගෙවල් ප්‍රතිසන්ස්කරය කරනවා අඩුයි ඒ පරණ ගතිය නැති වෙන නිසා...ඒ වගේ පරණ ලුක් එකට තියෙන ඒවා උබල යන එන පාරවල් වල තියෙනවනම් ෆොටෝ එකක් ෆෝන් එකෙන් ගහල මෙතන දාමු? ගමේ නම කිව්වත් අවුලක් නැහැ...:yes:

    අපේ කිට්ටුවත් මේ වගේ පරණ තාලේ මිනිස්සු නැති ගෙවල් තියෙනවා දෙකක් විතර...:cool: මම දාන්නම් හවස් වෙලා...උබලට යන පාරේ එහෙම සෙට් වුනොත් මෙතන දාමු...


    මේ වගේ ඒවා :)

    download.jpg


    3705280_orig.jpg


    10-page10-S2-13.jpg


    අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යමු එහෙනම්...;) ගූගල් කරලා දාන්න එපා...පුලුවන්නම් උබලගේ ගෙවල් ළඟ පාත ඒවා දාන්න...ඇත්තට ඔයාල ගත්තුවා...මට ඕනේ ඒ ඒ පැති වල මේ ගෙවල් තියෙන හැටි බලන්න...:D
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    mokatada ban ? education purpose ?

    නැහැ මචන්...එහෙම්ම නෙමෙයි..සාමන්යෙන් මේ වගේ වලව් කියන්නේ ගොඩක් කල හදපුව නේ...මේ වගේ ඒවා හැම ගමකම, නගරෙකම ඇති කියල හිතුන...මේවා ඒ කාලේ තිබ්බේ කිහිප දෙනෙක් ට විතරනේ...ඒ නිසා මේවා හැම තැනම දකින්න නැහැ...ඉතින් එක එක පැතිවල, කොහොමද ඒවා හදල තියෙන්නේ...මේ ගෙවල් කොහොමද දැන් තියෙන්නේ කියල බලන්න ආසාවක් ආව...අපේ පැත්තේ රවුම් ගහනකොට දැක්ක ගෙවල් දෙකක් දැකල තමා හිතුනේ...:D
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,271
    8,382
    113
    රූකඩ රාජ්ජේ
    මේක මාලිගාවක් වගේ නේ බන්...:cool: වලව් වගේ ගෙයක් නෙමෙයි නේ? :D:D

    ගූගල් නොකර මේ වෙලාවේ දාන්න විදියක් නෑ මචන්. ඔෆිස් එකේ ඉන්නේ. අනික ඕක පාරට පේන්නෙත් නෑ. වත්ත ඇතුලට යන්න ඕනේ 500m විතර.

    ඕක මහරාජා කෙනෙක් ගේ මන්දිරයක් බලලා හදපු එකක්.
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ගූගල් නොකර මේ වෙලාවේ දාන්න විදියක් නෑ මචන්. ඔෆිස් එකේ ඉන්නේ. අනික ඕක පාරට පේන්නෙත් නෑ. වත්ත ඇතුලට යන්න ඕනේ 500m විතර.

    ඕක මහරාජා කෙනෙක් ගේ මන්දිරයක් බලලා හදපු එකක්.

    :cool::cool::cool: එහෙම ඒවානම් ගූගල් කරලා දැම්මත් අවුලක් නැහැ..මේවා ප්‍රසිද්ද නිසානේ ගූගලේ තියෙන්නේ...අපේ පැති වල තියෙනවා ප්‍රසිද්ද නැති, නමක් ගමක් නැති වලව් ටයිප් ගෙවල්..ඒ වගේ ඒවා දැක්කොත් දාන්න :D:D
     

    blue_in_rio

    Well-known member
  • නැහැ මචන්...එහෙම්ම නෙමෙයි..සාමන්යෙන් මේ වගේ වලව් කියන්නේ ගොඩක් කල හදපුව නේ...මේ වගේ ඒවා හැම ගමකම, නගරෙකම ඇති කියල හිතුන...මේවා ඒ කාලේ තිබ්බේ කිහිප දෙනෙක් ට විතරනේ...ඒ නිසා මේවා හැම තැනම දකින්න නැහැ...ඉතින් එක එක පැතිවල, කොහොමද ඒවා හදල තියෙන්නේ...මේ ගෙවල් කොහොමද දැන් තියෙන්නේ කියල බලන්න ආසාවක් ආව...අපේ පැත්තේ රවුම් ගහනකොට දැක්ක ගෙවල් දෙකක් දැකල තමා හිතුනේ...:D

    එල එල, පුලුවන් උනොත් දාන්නම් :D:D
     

    polburiya

    Banned
    Jun 24, 2016
    170
    40
    0
    oya walau athule hamu mahatthayalaa gedara wada karana ganunta kochara lingikawa anam manam karala athida
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,989
    1,293
    113
    Kandy
    නුවර සෑහෙන්න වලව් තියෙනවා. සමහර වලව් දැන් කඩවල් / හෝටල් වෙලා. ගෙවල් විදිහට පාවිච්චි කරන ඒවත් තියෙනවා. ෆොටෝ නැහැ දැන් අරගෙන දාන්නම්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    නුවර සෑහෙන්න වලව් තියෙනවා. සමහර වලව් දැන් කඩවල් / හෝටල් වෙලා. ගෙවල් විදිහට පාවිච්චි කරන ඒවත් තියෙනවා. ෆොටෝ නැහැ දැන් අරගෙන දාන්නම්

    :D