වලව්

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,753
    19,704
    113
    කොලවරිය ගේමක් ගහන්න වගේ යන්නෙ වලව් ටිකට... අකුණු සන්නායකයක් වත් ගලවන්න හිතුනද බොට...
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    :rolleyes::rolleyes: මොකෝ මම නොදන්නේ....:P මේක මතක් වෙලා තමයි සිංහලයෝ ත්‍රෙඩ් එක දැම්මේ...:rofl::rofl::rofl: උදේ හවා යන පාර බන්...උබ මේ ලඟද? :P

    ඔව් බන් .. මාත් උදේ හවස මෙතනින් ඇවිදන් යනවා.. මේක ඉස්සරහ තියෙන්නෙ මම ගිය ඉස්කෝලෙ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    චගු;20381303 said:
    ඔව් බන් .. මාත් උදේ හවස මෙතනින් ඇවිදන් යනවා.. මේක ඉස්සරහ තියෙන්නෙ මම ගිය ඉස්කෝලෙ.

    මෙතෝදිස්ත එකද? :D මම ඔතන ළඟ බන් ඉන්නේ...:P
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,599
    113
    Nowhere
    me paththe nan owa na. thibunath okkoma kadala aluthen hadala guest house karanawa. ekak thiyenawa yaluwekge gedara. e paththe giyoth dannan
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,686
    1
    10,982
    113
    යකූ ඔව්ව පොටෝ ගහන්ඩ ගිහින් පොලෝසියට අල්ලලා දෙයිද...:baffled::oo:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,686
    1
    10,982
    113
    ස්ට්‍රීට් වීව් දාපන්...මේ චගුව දානකන් මතක් වුනේ නැහැ ඒක :D:D:yes:

    ඒක තමයි කොහොමද කියහන් අල්ලගෙන දෙසා බෑවොත් එහෙම....:P කිරියට පොටෝ දාන්ඩ කිව්වට අහයිද...:baffled::sorry:
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,753
    19,704
    113
    මෙතෝදිස්ත එකද? :D මම ඔතන ළඟ බන් ඉන්නේ...:P

    ඔන්න දැන් හරි වැඩේ.. වලව් හෙවිල්ල පැට්ටක මූ දැන් සීන් එකට බැහැල
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,686
    1
    10,982
    113
    :baffled::rofl::rofl: දැන් ඉතින් දාපන් උබලගේ පැත්තේ ඒවා...:growl:

    මේ පැත්තේ නන් නෑ මචන්..:oo: අපේ තාත්තාලෑ මහ ගෙදර නන් වලව් ටයිප්...ඒ පැත්තේ යැවෙන් නෑ මචන්...:yes: