ගම්පහ පැත්තේ නැති වෙන්න බැහැ![]()

මෙතෝදිස්ත එකද?මම ඔතන ළඟ බන් ඉන්නේ...
![]()

චගු;20384026 said:ඔව් මෙතෝදිස්තෙ තමයි මචන්.
මේකත් ඉස්සර ලස්සන තැනක්.. දැන් මොඩිෆයි වෙලා වැඩිද මන්ද
https://www.google.lk/maps/@6.78767...kBrDwgXwl5lg!2e0!7i13312!8i6656!6m1!1e1?hl=en

kandy-Harankahawa.....
https://www.google.lk/maps/@7.38737...wlXFlZi0QeuhpByzWymQ!2e0!7i13312!8i6656?hl=en
near Katugasthota police Station...
https://www.google.lk/maps/@7.33296...za0PVOx1Vn3A!2e0!7i13312!8i6656!6m1!1e1?hl=en

ඔව් ඔව් ගම්පහ පත්තේ තියෙනවා... අපි ගම්පහ කිව්වට ගම්පහින් ටිකක් එහාට යන්ඩ ඕනේ...![]()

kandy-Harankahawa.....
https://www.google.lk/maps/@7.38737...wlXFlZi0QeuhpByzWymQ!2e0!7i13312!8i6656?hl=en
near Katugasthota police Station...
https://www.google.lk/maps/@7.33296...za0PVOx1Vn3A!2e0!7i13312!8i6656!6m1!1e1?hl=en
මේ තියෙන්නේ වලව් නෙමෙයි මේවා සාමාන්‍ය ගෙවල් වලව්වක් වෙන්න කාමර 6+ තියෙන්න ඕන
අනිවාර්යයෙන් මැද මිදුලක් තියෙන්න ඕන meva colonial house category

එහෙමත් එකක් තියෙනවද? ඔව් නේ...අඩු ගානේ ලොකුවට වත්තක් හරි තියෙන්න ඕනනේ 