nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    Research වැඩකට පොඩි උදව්වක් ඕන.
    වලව් ගැන.
    1. වලව් පැලැන්ති වල ආරම්භය සහ ඒවා අවසාන උණ හැටි

    2. වලව් වල අයගෙ චාරිත්‍ර

    3. වලව් වල පිහිටීම් සිතියමක ලකුණු කරන්න තියෙනවා ඒ වගෙ පැතිරීම සහ ඝනත්වය මොන මොන ප්‍රදේශ වල ද කියලා ඒ නිසා උබල දන්න වලව් තියෙන ප්‍රදේශ ගැනත් දාන්න.
    දකුණු පලාතේ වලව් පිහිටලා තිබුණා ද? කියල දකුණෙ අය ඉන්නව නම් කියන්න.
    පාදුක්ක ඉංගිරිය අවිස්සාවේල්ල පැත්තෙ අයත් ඒ ප්‍රදෙශවල වලව් පරපුරවල් තිබුණා ද සහ ඒව ගැන විස්තර දාන්න.

    4. වලව් වල පෞරාණික වස්තු සහ ගෘහ නිර්මාණ ශිල්පය ගැන විස්තර දන්නව නම් ගොඩක් වටිනවා

    මේ දේවල් ගැන උබලගෙ අත්දැකීම් , අහපු දේවල් තියෙනව නම් දාන්න.

     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    වලව් කියල අලිපුකෙන් නැ
    සාමාන්‍ය විදියට තමා සිංහල සංස්කෘතිය පිලිපැද්දෙ හැබැයි වැඩක් කරන්න ගියාම පිලිවෙලට කරා
    අඩු එවුන් කතා හැදුව