වලස්මුල්ලේදීත් මාලිමාව පරාදයි !

monson

Well-known member
  • May 7, 2007
    25,650
    28,678
    113
    :lol:
    වලස්මුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්ව තිබේ.

    මෙහිදී විපක්ෂයේ ඒකාබද්ධ කණ්ඩායම ඉදිරිපත් කළ අපේක්ෂකයින් 09 දෙනාම ජයග්‍රහණය කර ඇති අතර ජාතික ජන බලවේගයේ කිසිදු අපේක්ෂකයකුට ජයග්‍රහණය කිරීමට අවස්ථාව හිමිව නැත.

    ඒ අනුව වලස්මුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයට සමගි ජන බලවේගයෙන් සාමාජිකයින් 07කුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ගෑස් සිලින්ඩරය නියෝජනය කරමින් සාමාජිකයින් දෙදෙනෙකුත් පත්වී ඇති බව සඳහන්.

    - https://sinhala.lankanewsweb.net/02/11/152521/

    PcFJwpK.jpeg

    l4hKH0E.jpeg
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,001
    4,595
    113
    byyo watila tiyena thana dakkama harima satutui :cool::cool::cool:

    maranadara samithiyat dinala celebrate kerepan :rofl: :rofl: :rofl:
     
    පසුගිය සති කිහිපය තුළ බේරුවල, කැළණිය, හෝමාගම, අඟුණකොළපැලැස්ස, වැලිවිටිය දිවිතුර යන සමූපකාර නිලවරණවලදී ජාතික ජන බලවේගයේ කණ්ඩායම් පරාජයට පත්ව තිබෙනු දැකගත හැකිවිය. ඔවුන් ජාතික මැතිවරණයකදී මෙන් පෝස්ටර් අලවමින්, අත් පත්‍රිකා බෙදමින් ගෙන්ගෙට යමින් ප්‍රචාරණ කටයුතු සිදුකර තිබියදීත් මෙසේ පරාජයට පත්වීම විශේෂත්වයකි. :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420

    පොස්ටර් ගහන්න සල්ලි කොහෙන්ද?
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    byyo watila tiyena thana dakkama harima satutui :cool::cool::cool:

    maranadara samithiyat dinala celebrate kerepan :rofl: :rofl: :rofl:
    බය්යෝ නන්නත්තාර වෙන්න පැරදිලානේ බන් ඉන්නේ. ඒවගේද 2/3 දිනපු ආණ්ඩුවට මරනදාර සමිතියක් දිනන්නත් තාප්ප පෝස්ටර් වලින් පුරවන්න වෙලාතියන ඇබැද්දිය ?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,001
    4,595
    113
    බය්යෝ නන්නත්තාර වෙන්න පැරදිලානේ බන් ඉන්නේ. ඒවගේද 2/3 දිනපු ආණ්ඩුවට මරනදාර සමිතියක් දිනන්නත් තාප්ප පෝස්ටර් වලින් පුරවන්න වෙලාතියන ඇබැද්දිය
    Ekane andonawa. Terenne nadda?

    Owa byyoma gahapuwa wenna athi

    Bro, we celebrate because the chipping chunks off started too early, meaning that your gov has a very short lifetime. I can see the future that the possibilities for early resigning are promising.
    For us who voted it's all good bro. Chips and chunks of thief's may fall off. We are sure gov will wipe off what's left of horu in the coming months.

    Oya adonawa 5yrs ahan inna wena eka gana tamai duka

    සමුපකාර dinnane ekata ekatu welane :rofl:
    ------ Post added on Feb 11, 2025 at 9:00 AM

    පසුගිය සති කිහිපය තුළ බේරුවල, කැළණිය, හෝමාගම, අඟුණකොළපැලැස්ස, වැලිවිටිය දිවිතුර යන සමූපකාර නිලවරණවලදී ජාතික ජන බලවේගයේ කණ්ඩායම් පරාජයට පත්ව තිබෙනු දැකගත හැකිවිය. ඔවුන් ජාතික මැතිවරණයකදී මෙන් පෝස්ටර් අලවමින්, අත් පත්‍රිකා බෙදමින් ගෙන්ගෙට යමින් ප්‍රචාරණ කටයුතු සිදුකර තිබියදීත් මෙසේ පරාජයට පත්වීම විශේෂත්වයකි. :lol:
    Thief's get to gather and win and celebrate

    Whats there to celebrate ?

    Only thing is that we have to listen to this අදෝනාව on a daily basis for 5yrs🤮
    ------ Post added on Feb 11, 2025 at 9:02 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    :lol:
    වලස්මුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්ව තිබේ.

    මෙහිදී විපක්ෂයේ ඒකාබද්ධ කණ්ඩායම ඉදිරිපත් කළ අපේක්ෂකයින් 09 දෙනාම ජයග්‍රහණය කර ඇති අතර ජාතික ජන බලවේගයේ කිසිදු අපේක්ෂකයකුට ජයග්‍රහණය කිරීමට අවස්ථාව හිමිව නැත.

    ඒ අනුව වලස්මුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයට සමගි ජන බලවේගයෙන් සාමාජිකයින් 07කුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ගෑස් සිලින්ඩරය නියෝජනය කරමින් සාමාජිකයින් දෙදෙනෙකුත් පත්වී ඇති බව සඳහන්.

    - https://sinhala.lankanewsweb.net/02/11/152521/

    PcFJwpK.jpeg

    l4hKH0E.jpeg
    @192.168.o.21 මෙහෙම සමූපකාරයක් තියෙනවද බන්? 🤭 🤭
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    කවුද බන් එතකොට දැන් දිනලා තියෙන්නේ 😵 ගුපියෝ දිනුවානම් හැබැයි උන් ආතල් ගන්න විඩියෝ තියෙන්න ඕන 🤷🏽‍♂️

    Screenshot-20250211-093335-You-Tube.jpg
     
    • Haha
    Reactions: Rick Sanchezz

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    කවුද බන් එතකොට දැන් දිනලා තියෙන්නේ 😵 ගුපියෝ දිනුවානම් හැබැයි උන් ආතල් ගන්න විඩියෝ තියෙන්න ඕන 🤷🏽‍♂️

    Screenshot-20250211-093335-You-Tube.jpg
    ඕක ජෙප්පො මොන්ගල් ඩයල් අන්දන්න දාපු පොස්ට් එකක්... කඩාවැටිම දරාගන්න බැරුව
     
    DavyJones

    Member
    Nov 22, 2023
    14
    19
    3
    Mage yaluwek ge mama kenek Malimawen illala eya dinala thibuna. Ethakota me kiyana kathawa boruwak ne. :confused:
    මෙහිදී විපක්ෂයේ ඒකාබද්ධ කණ්ඩායම ඉදිරිපත් කළ අපේක්ෂකයින් 09 දෙනාම ජයග්‍රහණය කර ඇති අතර ජාතික ජන බලවේගයේ කිසිදු අපේක්ෂකයකුට ජයග්‍රහණය කිරීමට අවස්ථාව හිමිව නැත.
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    වලස්මුල්ල, කටාන, ගම්පහ සමුපකාර ඔක්කොම මාලිමාව🧭 දිනුම් 80%+
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,034
    113
    ulan bator
    වලස්මුල්ල, කටාන, ගම්පහ සමුපකාර ඔක්කොම මාලිමාව🧭 දිනුම් 80%+
    walasmulla Mahindage set inna palathak. habai JVP kalabala kale sahenna darunuwata kalabala tibba area. jeppo godak innne dakunu palathe.. ehe thama wadima mee harak pramanayak inneth!