බය්යෝ නන්නත්තාර වෙන්න පැරදිලානේ බන් ඉන්නේ. ඒවගේද 2/3 දිනපු ආණ්ඩුවට මරනදාර සමිතියක් දිනන්නත් තාප්ප පෝස්ටර් වලින් පුරවන්න වෙලාතියන ඇබැද්දිය
Ekane andonawa. Terenne nadda?
Owa byyoma gahapuwa wenna athi
Bro, we celebrate because the chipping chunks off started too early, meaning that your gov has a very short lifetime. I can see the future that the possibilities for early resigning are promising.
For us who voted it's all good bro. Chips and chunks of thief's may fall off. We are sure gov will wipe off what's left of horu in the coming months.
Oya adonawa 5yrs ahan inna wena eka gana tamai duka
සමුපකාර dinnane ekata ekatu welane

------
Post added on Feb 11, 2025 at 9:00 AM
පසුගිය සති කිහිපය තුළ බේරුවල, කැළණිය, හෝමාගම, අඟුණකොළපැලැස්ස, වැලිවිටිය දිවිතුර යන සමූපකාර නිලවරණවලදී ජාතික ජන බලවේගයේ කණ්ඩායම් පරාජයට පත්ව තිබෙනු දැකගත හැකිවිය. ඔවුන් ජාතික මැතිවරණයකදී මෙන් පෝස්ටර් අලවමින්, අත් පත්රිකා බෙදමින් ගෙන්ගෙට යමින් ප්රචාරණ කටයුතු සිදුකර තිබියදීත් මෙසේ පරාජයට පත්වීම විශේෂත්වයකි.
Thief's get to gather and win and celebrate
Whats there to celebrate ?
Only thing is that we have to listen to this අදෝනාව on a daily basis for 5yrs

------
Post added on Feb 11, 2025 at 9:02 AM