පින්වත් Harvard-Bio,
ප්රඥප්තියක් ගැන සිතීමේදී ප්රඥප්තිය පිළිබඳ දැනීමක් හටගත්තා, ප්රඥප්තිය පිළිබඳ දැනීම නිරුද්ධ වූවා යැයි කීම නම් ගැළපෙනවා. එසේ උවත් ප්රඥප්තිය හටගත්තා, ප්රඥප්තිය නිරුද්ධ වූවා යැයි කියන්න පුළුවන් බවක් නම් මට පෙනෙන්නේ නැහැ.
Skylark