වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
පින්වත් Harvard-Bio,

ප්‍රඥප්තියක් ගැන සිතීමේදී ප්‍රඥප්තිය පිළිබඳ දැනීමක් හටගත්තා, ප්‍රඥප්තිය පිළිබඳ දැනීම නිරුද්ධ වූවා යැයි කීම නම් ගැළපෙනවා. එසේ උවත් ප්‍රඥප්තිය හටගත්තා, ප්‍රඥප්තිය නිරුද්ධ වූවා යැයි කියන්න පුළුවන් බවක් නම් මට පෙනෙන්නේ නැහැ.

Skylark
 
  • Like
Reactions: Harvard-Bio

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය තමන් හරි කියල හිතාගෙන දහමට ලෞකික අර්ථ දිදී ආර්යන් වහන්සේලාට අපහාස කරල අපාගත වෙන්න දඟලන පිරිස හෙළ බොදු පියුම 77 කලාපයේ මෙන්න මේ කොටස බලල වත් හැදෙන්න.




    hbp_1.png


    hbp_2.png


    http://www.helabodhupiyuma.net/