වලස්මුල්ල වලව්ව

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වලස්මුල්ල වලව්ව ගැන දන්නවද?
    ඊයෙ රෑ කව්දො වයසක දෙතුන් දෙනෙක් කීවා එහෙ ඉන්නෙ අපෙ ලගම නෑයො කියලා. රාජසිංහ රජතුමාවත් ලගින් ආශ්‍රය කරපු අයලු. මතක විදියට වලස්මුල්ල තමයි නම. වලස් කෑල්ල තිබුනා. සරමයි කොට් එකයි දාලා බස්තමක් අත්‍ර තියන් හිටිය කෙනෙක් ඕක කීවෙ. තව ඇන්ටිලා දෙණ්නෙකුත් හිටියා සුදු ඔසරි ඇදලා. මට හිතෙනවා මෙක මගෙ ගිය ආත්මෙ සම්බන්ද දෙයක් කියලා.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඕක කීවෙ. තව ඇන්ටිලා දෙණ්නෙකුත් හිටියා සුදු ඔසරි ඇදලා. මට හිතෙනවා මෙක මගෙ ගිය ආත්මෙ සම්බන්ද දෙයක් කියලා.
    එක ඇන්ටි කෙනෙක් තමා ගජමන් නෝනා.. ප්‍රසිද්ද නගර සෝබනියක්..උඹේ නෑයො තමා ඒ කියන්නෙ.. :lol: :lol:
    just kidding bro (y)
     
    • Haha
    Reactions: maxtalker

    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    වලස්මුල්ල වලව්ව ගැන දන්නවද?
    ඊයෙ රෑ කව්දො වයසක දෙතුන් දෙනෙක් කීවා එහෙ ඉන්නෙ අපෙ ලගම නෑයො කියලා. රාජසිංහ රජතුමාවත් ලගින් ආශ්‍රය කරපු අයලු. මතක විදියට වලස්මුල්ල තමයි නම. වලස් කෑල්ල තිබුනා. සරමයි කොට් එකයි දාලා බස්තමක් අත්‍ර තියන් හිටිය කෙනෙක් ඕක කීවෙ. තව ඇන්ටිලා දෙණ්නෙකුත් හිටියා සුදු ඔසරි ඇදලා. මට හිතෙනවා මෙක මගෙ ගිය ආත්මෙ සම්බන්ද දෙයක් කියලා.

    I know everything about this PM me
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මහනුවර යුගයේ වලව්

    ඇල්ලෙපොළ වලව්ව
    දෙහිගම වලව්ව
    දුල්ලෑව වලව්ව
    දුනුවිල වලව්ව
    ඇහැලේපොළ වලව්ව
    එරමුදුලියද්දේ වලව්ව
    ඇරපොළ වලව්ව
    ඇරැව්වාවල වලව්ව
    කපුවත්ත වලව්ව
    මාම්පිවිය වලව්ව
    මීගස්තැන්න වලව්ව
    මොලදණ්ඩ වලව්ව
    මුල්ලේගම වලව්ව
    මුල්ලෙගොඩ වලව්ව
    පරණගම වලව්ව
    නුගවෙල වලව්ව
    පිළිමතලාව වලව්ව
    රත්වත්තේ වලව්ව
    වෑගොඩපොළ වලව්ව
    දෙල්දෙණිය වලව්ව
    මීදුම වලව්ව
    රාජමන්ත්‍රී වලව්ව
    රඹුක්වැල්ල වලව්ව
    එක්නැළිගොඩ වලව්ව
    අඹදෙණිගොඩ වලව්ව
    කොබ්බෑකඩුව වලව්ව
    ගිරාගම වලව්ව
    උඩුවහල්දෙණිය වලව්ව



    සතර කෝරලේ වලව්

    අළුදෙණිය වලව්ව
    අලුත් නුවර වලව්ව
    ඇරව්පල වලව්ව
    අස්මඩල වලව්ව
    අතුරුපන වලව්ව
    බැමිණිවත්ත වලව්ව
    දොඩම්තලේ වලව්ව
    ඒදඩුවැව වලව්ව
    හැලගිරිය වලව්ව
    හඳගම වලව්ව
    හරිගල වලව්ව
    හිඟුල වලව්ව
    කඩිගමුව වලව්ව
    කප්පගොඩ වලව්ව
    කෙම්පිටිය වලව්ව
    කැප්පටිපොල වලව්ව
    කොටගම වලව්ව
    කුඹල් ඔළුව වලව්ව
    කුඹල්දිවෙල වලව්ව
    ලෙව්කේ වලව්ව
    මදන වලව්ව
    මහන්තේගම වලව්ව
    මාකඩවර වලව්ව
    මොල්ලිගොඩ වලව්ව
    නව උහන්ගොඩ වලව්ව
    පොල්ගස්දෙණිය වලව්ව
    රන්කොත්දිවෙල වලව්ව
    උඩත්තවාන් වලව්ව
    වැලිමන්නෙ වලව්ව
    වල්ගම වලව්ව
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මහනුවර යුගයේ වලව්

    ඇල්ලෙපොළ වලව්ව
    දෙහිගම වලව්ව
    දුල්ලෑව වලව්ව
    දුනුවිල වලව්ව
    ඇහැලේපොළ වලව්ව
    එරමුදුලියද්දේ වලව්ව
    ඇරපොළ වලව්ව
    ඇරැව්වාවල වලව්ව
    කපුවත්ත වලව්ව
    මාම්පිවිය වලව්ව
    මීගස්තැන්න වලව්ව
    මොලදණ්ඩ වලව්ව
    මුල්ලේගම වලව්ව
    මුල්ලෙගොඩ වලව්ව
    පරණගම වලව්ව
    නුගවෙල වලව්ව
    පිළිමතලාව වලව්ව
    රත්වත්තේ වලව්ව
    වෑගොඩපොළ වලව්ව
    දෙල්දෙණිය වලව්ව
    මීදුම වලව්ව
    රාජමන්ත්‍රී වලව්ව
    රඹුක්වැල්ල වලව්ව
    එක්නැළිගොඩ වලව්ව
    අඹදෙණිගොඩ වලව්ව
    කොබ්බෑකඩුව වලව්ව
    ගිරාගම වලව්ව
    උඩුවහල්දෙණිය වලව්ව



    සතර කෝරලේ වලව්

    අළුදෙණිය වලව්ව
    අලුත් නුවර වලව්ව
    ඇරව්පල වලව්ව
    අස්මඩල වලව්ව
    අතුරුපන වලව්ව
    බැමිණිවත්ත වලව්ව
    දොඩම්තලේ වලව්ව
    ඒදඩුවැව වලව්ව
    හැලගිරිය වලව්ව
    හඳගම වලව්ව
    හරිගල වලව්ව
    හිඟුල වලව්ව
    කඩිගමුව වලව්ව
    කප්පගොඩ වලව්ව
    කෙම්පිටිය වලව්ව
    කැප්පටිපොල වලව්ව
    කොටගම වලව්ව
    කුඹල් ඔළුව වලව්ව
    කුඹල්දිවෙල වලව්ව
    ලෙව්කේ වලව්ව
    මදන වලව්ව
    මහන්තේගම වලව්ව
    මාකඩවර වලව්ව
    මොල්ලිගොඩ වලව්ව
    නව උහන්ගොඩ වලව්ව
    පොල්ගස්දෙණිය වලව්ව
    රන්කොත්දිවෙල වලව්ව
    උඩත්තවාන් වලව්ව
    වැලිමන්නෙ වලව්ව
    වල්ගම වලව්ව
    සුද්දො වලව්ව කඩන්න ඇති 😔
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එතකොට මුන් මේ හරක් පැටියා හරක් පැටියා කියන්නේ සිංහල රජ පෙළපතේ ඊලග උරුමක්කාරයටද :shocked:
     
    • Haha
    Reactions: Pessimist

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anurata kade yana unta oya wage heena penawa .lapaya punchi ammawa ussan apu welawe bappa karapu saapaya nisa. :D :P ;) :yes: :D
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එතකොට මුන් මේ හරක් පැටියා හරක් පැටියා කියන්නේ සිංහල රජ පෙළපතේ ඊලග උරුමක්කාරයටද :shocked:
    ඔව්

    මන් රජ උනාම ඕකුන් තුන්දෙනාව ලිංගික ශ්‍රමිකයො විදියට බුරුම රජ පවුලට තෑගි කරනවා

    වලස්මුල්ලේ ඉදන් මැදමුලනට කිලෝමීටර් 22 ක් වගේ තියෙන්නේ උබ ඔය කියන්නේ මැදමුලන රාජපක්ෂ වල්ව්ව ගැන :rolleyes::p:ROFLMAO:
    පිනක් දහමක් කරගත්තොත් මොකද... ලඟදිම කූරිය ගහන ලයින් එකක් තියෙන්නේ
    එකයි මලගිය ඥාතින් හීනෙන් පේන්නේ... :lol:
    නෑ මීට අවුරුදු තුනකට විතර කලින් මං ඇහැලෙපොල වලව්ව දැක්කා
    මුකුත් උනෙ නෑ

    වලස්මුල්ලේ ඉදන් මැදමුලනට කිලෝමීටර් 22 ක් වගේ තියෙන්නේ උබ ඔය කියන්නේ මැදමුලන රාජපක්ෂ වල්ව්ව ගැන :rolleyes::p:ROFLMAO:
    අපො නෑ
    උබ ඒපැත්තෙද
     
    Last edited:
    • Haha
    Reactions: NK123

    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    ID.jpg
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    @D_Mad මෙන්න උබට තව කතාවක් ලියන්න චාන්ස් එකක්. ගෙදර ඉදලා වල්ස්මුල්ල්ට වැඩි දුරක් නෑනේ. ;-)
     
    • Love
    Reactions: D_Mad