වලස්මුල්ල වලව්ව ගැන දන්නවද?
ඊයෙ රෑ කව්දො වයසක දෙතුන් දෙනෙක් කීවා එහෙ ඉන්නෙ අපෙ ලගම නෑයො කියලා. රාජසිංහ රජතුමාවත් ලගින් ආශ්රය කරපු අයලු. මතක විදියට වලස්මුල්ල තමයි නම. වලස් කෑල්ල තිබුනා. සරමයි කොට් එකයි දාලා බස්තමක් අත්ර තියන් හිටිය කෙනෙක් ඕක කීවෙ. තව ඇන්ටිලා දෙණ්නෙකුත් හිටියා සුදු ඔසරි ඇදලා. මට හිතෙනවා මෙක මගෙ ගිය ආත්මෙ සම්බන්ද දෙයක් කියලා.