වලස්_ප්‍රේමය

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    එක දවසක් ඉන්දියාවේ Lakhapada ගම්මානේ තිබුන ගෙදරකට වලහෙක් ආව. මේ වලහා ඇවිත් තිබුනෙ එළු රංචුවක් පස්සෙන්. මේ වලහට ගෙදර දාල යන්න ඕනෑ උනේ නෑ. ගෙදර අයත් මේ වලහට බය උනේ නම් නෑ. එයාලත් වලහව ගෙදර නවත්තගන්න කැමති උනා. වලහා ගෙදර අයත් එක්ක බොහෝම සන්තෝෂයෙන් කාලය ගතකලා. ගෙදර කට්ටිය වලහට බුද්දු කියල නමකුත් දැම්ම.


    1-5dhgIuk.jpg


    2-0irbfdV.jpg


    3-rj6vQwV.jpg


    4-7xdjsZy.jpg


    5-9oJyuvp.jpg


    6-Zi770zF.jpg



    ඒත් වැඩි කල් මේ දෙගොල්ලන්ට එකට ඉන්න ලැබුනේ නැහැ. මොකද වලස්සු කියන්නෙ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ජීවින් පිරිසක් නිසා වන ජීවි එකේ අය මේ වලහව කැලේට ගිහින් දැම්ම.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    walahaa gedara hitiyanam sapen idi wage
    සිරාවට බං.:lol::lol:
    :):)
    это не русский медведь:lol::lol:
    :):)
    ++++++rep
    :):)
    :):)
    :):)
    iyaaaaaaaaaaaaaaaaa
    ඇයි බොල ඊයා කියන්නෙ:oo:
    Rata dakkot bayawela marenawa ban
    සිරාවට මචං. මහසෝනට තියෙන්නෙත් වලස් මුනක්ලුනෙ :baffled::baffled:
    :):)
    ela machan TFS.
    එලස් :):)
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    :):)
    තැන්ක්ස් මචං :):)
    :):)
    Ammow eyage niyapothu tika :shocked: waradila wath wadunoth ehema iwarai..
    ඇයි ඔයාගේ මේ වගේ නියපොතු නැද්ද? දැන් කාලෙ කෙල්ලන්ගෙ නියපොතු වලස්සුන්ගේ වගේ තමයි :lol::lol::lol:
    :):)