පොලිසියට නෙවෙයි මම හිතන්නේ උන්ගේ ගෙවල් වලට. උන්ගේ ගෙවල් වල උන්ට පෝලිම් වල ලගින්න ඕන නෑනේ එතකොට. බලපන් අර ගැණුකෙනා සාදුකාර දෙන විදිහ හරියට කටින පිංකමක කරඩුව වැඩම්මනවා වගේ. කවුද හිතුවේ අපේ රටේ මිනිස්සුන්ට ගෑස් එක වැඳලා පිළිගන්න වෙයි කියලාsiratawa ai bn policiyata Gas?