වල්ගා_තරුවක් බලමු

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,158
    17,058
    113
    වල්ගා_තරුවක් බලමු

    කැටලිනා වල්ගා තරුව බලන්න රෑට උඩ බලන්න

    සූර්යයා අසලට පැමිණ තිබෙන සැතපුම් ලක්ෂ පහක් දිගින් යුත් ‘කැටලිනා‘ දීප්තිමත් වල්ගා තරුව ඉදිරි දිනවලදී පියවි ඇසින් මෙන්ම දුරේක්ෂයන් මගින් නැරඹීමේ දුර්ලභ අවස්ථාව ලෝක වාසීන්ට උදාවන බව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණ විද්‍යාඥ තාරකා ජීව විද්‍යා ගවේෂක කීර්ති වික්‍රමරත්න මහතා පවසයි.

    පසුගිය නොවැම්බර 15 වැනි දා සූර්යයා අසලට ආ මෙම වල්ගා තරුව ජනවාරි 17 වැනි දා දක්වා නැරඹීමේ අවස්ථාව ඇතැයි ද වික්‍රමරත්න මහතා කියයි.

    දෙසැම්බර 30, 31 සහ ජනවාරි පළමු වැනි දා ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට ඕනෑම දුරේක්ෂයකින් හෝ පියවි ඇසින් එය නැරඹීමේ අවස්ථාව බොහෝ විට උදාවනු ඇතැයි ද ඔහු සඳහන් කරයි.


    Comet-Catalina-11-24-2015-Michael-Jaeger1.png


    comet-catalina-12-6-2015-Brian-D-Ottum-Rancho-Hidalgo-NM1.png


    comet-catalina-meteor-12-7-2015-Greg-Hogan1-e1449680211912.png
     
    • Like
    Reactions: madhawas1

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    sure ද ඕක පියවි ඇසට පෙනෙනවා කියල . මමත් හෙන try එකක් දුන්නා කෝ නෑනේ :(
     

    MAT.com

    Junior member
  • Sep 9, 2015
    109
    14
    18
    හවසට බටහිර අහසෙන් ඉර බැහැල යනවත් එක්කම වගේ බටහිර ක්ෂිතිජය දිහා බලාගෙන හිටපන්. දීප්තිමත් දුවිලි වලාවක් වගේ පෙනයි. මේ දවස් වල හවසට වහින හින්දා සමහර පැති වල ඉන්න අයට නම් බලාගන්න අපහසු වෙයි. එත් වැඩේ අතහරින්නේ නැතිව ජනවාරි මාසේ වෙනකම් බලපන්. වැස්ස නැති දවසකට බලාගන්න පුළුවන් වෙයි. -ජය වේවා!-:D


    මේ තියෙන්නේ zoom කරපු photo එකක්
    comet-catalina-12-6-2015-Brian-D-Ottum-Rancho-Hidalgo-NM1.png




    ඇත්තටම නම් මේ වගේ පෙනෙයි.
    Comet%20%20Crescent%20Moon-cropKathleenHillCarlisle2013.jpg

    threetailedc.jpg
     
    Last edited: