වල්පොලමුල්ල...

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නියම ගමනක්නේ මචන් ගිහින් තියෙන්නේ මමත් ආසයි යන්න යන දවසක ඹයාගෙන් විස්තර ටික අහන්නම්කො
    රේප් ++
    ගොඩාක් ස්තුතියි මචන් අපිත් ඒක්කලා බෙදාගත්තාට
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    ගමනනම් සුපිරියි.
    හැබැයි උබලා ගොන් වැඩක් කරලා තියනවා. එ ඇල්ල ගව නිදා ගත්ත තැන. උඩහට වැස්සනම් එහෙම උබලා ඉවරයි. ඔය වගේ තැන්වල නිදා ගන්න එපා
    :yes::yes::yes::yes::yes:
     

    coolcat2005dj

    Member
    Sep 11, 2013
    26
    13
    3
    ගමනනම් සුපිරියි.
    හැබැයි උබලා ගොන් වැඩක් කරලා තියනවා. එ ඇල්ල ගව නිදා ගත්ත තැන. උඩහට වැස්සනම් එහෙම උබලා ඉවරයි. ඔය වගේ තැන්වල නිදා ගන්න එපා

    Thanks machan, but api hodata weather eka check karala giye, 100% sure wahinne na kiyala. But in case wassoth kiyala, found a way to get out from the hill side.
     

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    First photo eke rosa pata t ekata jacket dagena inna eka walataraya wage :lol:
    Maru trip eka eth bola marennada ara ella langa nida gatte
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    reply කරපු හැමෝටම බොහොම ස්තුතියි..!

    යාළුවො දෙන්නෙක්ම අහල තිබුන අලි කොටි වලස්සු නැද්ද කියල.අලි ඉන්නෙ මචන් පායන කාලෙට විතරයි..වලස්සු නං නෑ.but කොටි නං ඉන්නවලු.කිසිම සතෙක් එන්නේ නෑ බන් මිනිස් කටහඬ ඇහුණාම..අලිය නං බය නෑලු.පරිස්සම් වෙන්න ඕනෙ සර්පයන්ගෙන් තමයි..පේන්නෙ නැනේ.

    අපේ අනික් ගමන් ටිකත් බලන්න..
    http://www.elakiri.lk/forum/showthread.php?t=1610862
    http://www.elakiri.lk/forum/showthread.php?t=1629965
    http://www.elakiri.lk/forum/showthread.php?t=1659130
     
    Last edited:
    • Like
    Reactions: mano3989

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    (You must spread some Reputation around before giving it to tharindup again.) machan para hoya gena yanna getaluwak une nadda, nathnam map ekak ho thiyenawada or GPS?


    දූවිලි ඇල්ලට යනකන්ම mark කරල තියෙනව මචන් පාර.අපි ඊට කලින් හැරිලා වෙන දිහාක ගියානේ.ඒ ටිකේ විතරයි නැත්තේ.ඒත් අපිට අවුලක් උනේ නෑ බන්..ගඟ පෙන දුරින් ගිහින් ආව.වරදින්නේ නෑ එතකොට.