වල්පොලමුල්ල...

Akiisha

Junior member
  • Dec 7, 2008
    166
    8
    18
    congratulations මචං.
    මේ post එක මමනම් සිරාවටම රසවින්දා.
    අත්දැකීම් බෙදාගත්තට බොහොම ස්තුතියි මචං.
     
    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    කූඩැල්ලෝ ඉන්නවා බන් අම්බානක.!detol තමයි බෙහෙත.එකෙක් එන්නෙ නෑ ගෑවට පස්සෙ.

    detol walata enne ne thamayi wessoth detol hedila yanawa ekata hondama eka pagiri thel
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    උඹලා උඩම තියෙන දියඇල්ලට ගියේ නැද්ද. අර ගල්ගුහාවක් තියෙන්නේ. අපි ගිහින් ගල්ගුහාවේ නැවතුනා. එතන තමයි උසින්ම තියෙන දියඇල්ල තියෙන්නේ ගල් ගුහාවට උඩින් දියඇල්ල ගලනවා. ඔන්න මම Photo ටිකක් දාන්නම්.

    මේ තියෙන්නේ ගල්ගුහාව ඉදන් ගත්ත එකක්. දියඇල්ල ගල් ගුහාවට උඩින් පහලට වැටෙනවා. මේ තමයි උඩින්ම තියෙන ඇල්ල
    DSC02664.jpg

    මේ තියෙන්නේ ගල් ගුහාවට පහල ඉදන් දිය ඇල්ල focus කරලා ගත්ත image එකක්. මෙතනනම් නාන්න කියාපු තැන.
    DSC03184.jpg
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    උඹලා උඩම තියෙන දියඇල්ලට ගියේ නැද්ද. අර ගල්ගුහාවක් තියෙන්නේ. අපි ගිහින් ගල්ගුහාවේ නැවතුනා. එතන තමයි උසින්ම තියෙන දියඇල්ල තියෙන්නේ ගල් ගුහාවට උඩින් දියඇල්ල ගලනවා. ඔන්න මම Photo ටිකක් දාන්නම්.

    මේ තියෙන්නේ ගල්ගුහාව ඉදන් ගත්ත එකක්. දියඇල්ල ගල් ගුහාවට උඩින් පහලට වැටෙනවා. මේ තමයි උඩින්ම තියෙන ඇල්ල
    DSC02664.jpg

    මේ තියෙන්නේ ගල් ගුහාවට පහල ඉදන් දිය ඇල්ල focus කරලා ගත්ත image එකක්. මෙතනනම් නාන්න කියාපු තැන.
    DSC03184.jpg

    අපි එතනටත් ගියා මචන් කලින් දෙපාරක්ම..ඔය දිය ඇලි set එකම අපි බලල තියෙනව අන්තිම එක ඇරෙන්න.මේ තියෙන්නෙ මම ඒ trip දෙක ගැන දාපු විස්තරේ.

    http://www.elakiri.lk/forum/showthread.php?t=1610862
    http://www.elakiri.lk/forum/showthread.php?t=1629965

    හැමෝටම ගොඩක් ස්තුති මේක බලල reply කලාට.