වල්ලපට්ට වවලා who car ගත්තා

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,289
    4,761
    113
    Mind Palace
    2017දි තාත්තාට නෑයෙක් වල්ලපට්ට වවමු කියලා තාත්තා පැල 25ක් අරන් වැව්වා,දැන් ඒ ගස් හෙන ලොකුයි විශ්කම්බෙ අඩි බාගෙ වගේ ගස් එහෙමත් තියනවා,කෙමිකල් ගැහුවා එකපාරක් සමහර ගස් වල කුනේ ඇවිල්ලා,සමහර ඒවට නෑ 2021දි කෙමිකල් එක ගැහුවෙ උන් මාස තුනෙන් එනවා කීවා තාම මාස තුන ඉවර වෙලා නෑ මම කීප පාරක්ම කතාකරා උන් එනවා එනවා කීවා තාම නෑ,ගස් ටික කපලා දාන්න කියලා බැලුවේ ඒත් කපන්න විදිහක් නෑ නීතියෙන් කේස් සං‍රක්ශිත ගස් කපන එක,වත්තෙ පොල් ගස්වල පොල් හැදෙනවත් අඩුයි වෙන ගහක් හදාගන්නත් නෑ මේ ගස් වලට මොකද කරන්න හොද,

    කවුරුහරි වල්ලපට්ට වගාව සාර්තකයි කියන එකෙක් ඉන්නවා නම් සල්ලි දීලා ගස් ටික ගන්න, lawyer කෙනෙක් ඉස්සරහා අත්සන් කරලා අවුරුදු පහකට ගස් ටික ලියාගෙන,ගස් 23ක් වගේ තියනවා ඒවට ඊටපස්සෙ පොහොර දාලා කෙමිකල් බැරි නම් ගූ ගහලා හරි ගහ කපන් බැරිනම් උගුල්ලන් ගියත් කමක් නෑ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    28,173
    54,346
    113
    2017දි තාත්තාට නෑයෙක් වල්ලපට්ට වවමු කියලා තාත්තා පැල 25ක් අරන් වැව්වා,දැන් ඒ ගස් හෙන ලොකුයි විශ්කම්බෙ අඩි බාගෙ වගේ ගස් එහෙමත් තියනවා,කෙමිකල් ගැහුවා එකපාරක් සමහර ගස් වල කුනේ ඇවිල්ලා,සමහර ඒවට නෑ 2021දි කෙමිකල් එක ගැහුවෙ උන් මාස තුනෙන් එනවා කීවා තාම මාස තුන ඉවර වෙලා නෑ මම කීප පාරක්ම කතාකරා උන් එනවා එනවා කීවා තාම නෑ,ගස් ටික කපලා දාන්න කියලා බැලුවේ ඒත් කපන්න විදිහක් නෑ නීතියෙන් කේස් සං‍රක්ශිත ගස් කපන එක,වත්තෙ පොල් ගස්වල පොල් හැදෙනවත් අඩුයි වෙන ගහක් හදාගන්නත් නෑ මේ ගස් වලට මොකද කරන්න හොද,
    Naayawa mulin hoya ganin 🤭 🤭

    Okata chemical gahanna onada ban? mama hituwe kanda hil kalaama fungus ekak hadenawa, ekata react karanna gaha monahari eliyata daanawa. e eliyata daana eka tama walla patta kiyala kattiya ganne 🤔🤔
     
    • Haha
    Reactions: weere_singhe

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    3,967
    1
    2,803
    113
    2017දි තාත්තාට නෑයෙක් වල්ලපට්ට වවමු කියලා තාත්තා පැල 25ක් අරන් වැව්වා,දැන් ඒ ගස් හෙන ලොකුයි විශ්කම්බෙ අඩි බාගෙ වගේ ගස් එහෙමත් තියනවා,කෙමිකල් ගැහුවා එකපාරක් සමහර ගස් වල කුනේ ඇවිල්ලා,සමහර ඒවට නෑ 2021දි කෙමිකල් එක ගැහුවෙ උන් මාස තුනෙන් එනවා කීවා තාම මාස තුන ඉවර වෙලා නෑ මම කීප පාරක්ම කතාකරා උන් එනවා එනවා කීවා තාම නෑ,ගස් ටික කපලා දාන්න කියලා බැලුවේ ඒත් කපන්න විදිහක් නෑ නීතියෙන් කේස් සං‍රක්ශිත ගස් කපන එක,වත්තෙ පොල් ගස්වල පොල් හැදෙනවත් අඩුයි වෙන ගහක් හදාගන්නත් නෑ මේ ගස් වලට මොකද කරන්න හොද,
    Pintanna eken ganne nadda
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,289
    4,761
    113
    Mind Palace
    Naayawa mulin hoya ganin 🤭 🤭
    ඒ කැරියට ඇනලා එන්ඩ යන්න ඉන්නෙ හෙට අනිද්දා
    Okata chemical gahanna onada ban? mama hituwe kanda hil kalaama fungus ekak hadenawa, ekata react karanna gaha monahari eliyata daanawa. e eliyata daana eka tama walla patta kiyala kattiya ganne 🤔🤔
    කද විදලා මොකක්ද මන්දා කෙමිකල් එකක් දානවා ඊටපස්සෙ තමයි පුස් එක එන්නෙ
    Pintanna eken ganne nadda
    බලමු කතාකරලා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    38,371
    1
    51,585
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒත් කපන්න විදිහක් නෑ නීතියෙන් කේස් සං‍රක්ශිත ගස් කපන එක
    රක්ෂිතවල තියෙන වල්ලපට්ට ගස් කපන්න බැහැ. වත්තෙ තියෙන ගස් නම් කපන්න පුළුවන්. පිටරටින් ගෙනාපු ප්‍රභේදයක් නම් කොහොමත් අවුලක් නෑ.
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,289
    4,761
    113
    Mind Palace
    රක්ෂිතවල තියෙන වල්ලපට්ට ගස් කපන්න බැහැ. වත්තෙ තියෙන ගස් නම් කපන්න පුළුවන්. පිටරටින් ගෙනාපු ප්‍රභේදයක් නම් කොහොමත් අවුලක් නෑ.
    දන්න තරමින් සං‍රක්ශිත ගස් විදිහට නම් කරලා තියන ඒවා කපන්න බෑ කොස් ගහක් උනත් කපන්න බෑනෙ ඉතින් පර්මිට් නැතුව
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    28,173
    54,346
    113
    ඒ කැරියට ඇනලා එන්ඩ යන්න ඉන්නෙ හෙට අනිද්දා

    කද විදලා මොකක්ද මන්දා කෙමිකල් එකක් දානවා ඊටපස්සෙ තමයි පුස් එක එන්නෙ

    බලමු කතාකරලා
    Dan umbata sureda wallapattama tama pala kaley kiyala 🤭 ?
     

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    663
    371
    63
    ඒ කැරියට ඇනලා එන්ඩ යන්න ඉන්නෙ හෙට අනිද්දා

    කද විදලා මොකක්ද මන්දා කෙමිකල් එකක් දානවා ඊටපස්සෙ තමයි පුස් එක එන්නෙ

    බලමු කතාකරලා
    pintannen gannawa
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    51,999
    20,449
    113
    Gotland
    උන් ලෝය ගව සයින් කරලා ගස් ලියව ගත්ත කියන්නේ උන්ට ඕව අයිති දැන් කැපුවොත් උන් නඩු දායි ඊට පස්සේ උන්ට ගස් වල තක්සේරු වටිනාකමයි වගා හානියක් කියල එකකුයි සං රක්ෂිත ගස් කපා දැමීමේ වරදට දඩයක් හෝ සිරදඬුවම් හෝ මේ දෙකම ඔබට විදින්න සිදුවේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    53,494
    80,632
    113
    ආශ්චර්යමත් රටක




    උබලට ඔය වැඩක් නැති ඒව ඇඟේ ගහල ගාන කඩාගෙන උන් ගෝට් චීස් කකා කොළඹ වෙනස කර කර ඇති. අන්න එහෙමයි ගේමක් ගහන්නෙ ලංකාවෙ 😹
    ------ Post added on Feb 15, 2024 at 3:47 PM