වල්ලපට්ට වවලා who car ගත්තා

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,164
    1
    8,245
    113
    kandy
    අපෙ බොසත් එකෙක්ගෙන් පැල 100ක් අරන් ඇවිත් හැදුවා. පොරටත් බඩු බනිස් එහෙනම්.
     
    • Sad
    Reactions: Himazharin

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,887
    113
    2017දි තාත්තාට නෑයෙක් වල්ලපට්ට වවමු කියලා තාත්තා පැල 25ක් අරන් වැව්වා,දැන් ඒ ගස් හෙන ලොකුයි විශ්කම්බෙ අඩි බාගෙ වගේ ගස් එහෙමත් තියනවා,කෙමිකල් ගැහුවා එකපාරක් සමහර ගස් වල කුනේ ඇවිල්ලා,සමහර ඒවට නෑ 2021දි කෙමිකල් එක ගැහුවෙ උන් මාස තුනෙන් එනවා කීවා තාම මාස තුන ඉවර වෙලා නෑ මම කීප පාරක්ම කතාකරා උන් එනවා එනවා කීවා තාම නෑ,ගස් ටික කපලා දාන්න කියලා බැලුවේ ඒත් කපන්න විදිහක් නෑ නීතියෙන් කේස් සං‍රක්ශිත ගස් කපන එක,වත්තෙ පොල් ගස්වල පොල් හැදෙනවත් අඩුයි වෙන ගහක් හදාගන්නත් නෑ මේ ගස් වලට මොකද කරන්න හොද,

    කවුරුහරි වල්ලපට්ට වගාව සාර්තකයි කියන එකෙක් ඉන්නවා නම් සල්ලි දීලා ගස් ටික ගන්න, lawyer කෙනෙක් ඉස්සරහා අත්සන් කරලා අවුරුදු පහකට ගස් ටික ලියාගෙන,ගස් 23ක් වගේ තියනවා ඒවට ඊටපස්සෙ පොහොර දාලා කෙමිකල් බැරි නම් ගූ ගහලා හරි ගහ කපන් බැරිනම් උගුල්ලන් ගියත් කමක් නෑ
    :lol: :lol:
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,035
    1,567
    113
    මම නම් වල්ලෙනුයි පට්ටමෙනුයි දෙකෙන්ම වැඩක් ගත්තා මල්ලි - මීට පින්තැන්නේ ධර්මේ අයියා.
    Screenshot_20240215_192507.jpg
     
    • Haha
    Reactions: manjulabw

    topkollek

    Well-known member
  • May 22, 2014
    38,354
    1
    51,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දන්න තරමින් සං‍රක්ශිත ගස් විදිහට නම් කරලා තියන ඒවා කපන්න බෑ කොස් ගහක් උනත් කපන්න බෑනෙ ඉතින් පර්මිට් නැතුව


    President Maithripala Sirisena in his capacity as Minister of Mahaweli Development and Environment has proposed the implementation of the method prepared with the consent of the officials from the Department of Forest Conservation, the Department of Wildlife Conservation and the Biodiversity Secretariat to enforce necessary actions for the conservation of the Gyrinops walla plant, popularly known in Sri Lanka as the ‘Walla patta’ which has been included in the Red List or Endangered Species List prepared in 2012 while allowing the possession and transportation of this plant on a commercial basis based on permits issued by the respective authorities.

    Walla patta is a medium-tall tree which grows up to 15 m in height and due to its fibrous nature its bark was used as a binding material by villagers in the past.

    Until recently, Gyrinops walla (Walla patta) did not posses any commercial value and therefore villagers did not want to keep this tree in their home gardens. However, after mid-2012, it suddenly became famous due to large-scale smuggling attempts by both locals and foreigners due to the tree possessing agarwood resins used in the manufacture of cosmetics and perfumes.

    Dr. Upul Subasinghe of the Department of Forestry and Environmental Science, University of Sri Jayewardenepura and his team pioneered the identification of evidences for the first time in producing agarwood in Walla patta. Their preliminary studies have proven that the quality of agarwood produced by Walla patta is strongly similar to those available in the market.

    http://bizenglish.adaderana.lk/sri-lanka-to-conserve-endangered-gyrinops-walla-or-walla-patta/

    Forest Department කතා කරලා මේ ගැන හොයල බලපන්. වාණිජ වගාවක් නම් පර්මිට් අරගන්න පුළුවන් වෙයි. Forest එකේ උන් දන්නෙ නැත්නම් Dr Upul Subasinghe ට කතා කරලා අහපන්.
     
    • Love
    Reactions: Himazharin

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    502
    729
    93
    වල්ලපට්ට වලින් ගොඩ ගියේ කැලේ තියෙන ඒවා හොරෙන් කපපු ඩයල්.
    අපේ ගම් පළාතේ කෝටි 3, 4 හොයපු උන් ඉන්නවා.
    හැබැයි වැඩක් නෑ.. ඒ සල්ලි කුඩු මාස හයෙන් :ROFLMAO:
    එහෙමත් එකෙක් තමයි ඒ සල්ලි හරියට මැනේජ් කරගෙන ගේමක් ගහගෙන ඉන්නේ.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,398
    15,512
    113
    Land of the Gods 🕎
    වල්ලපට්ට වලින් ගොඩ ගියේ කැලේ තියෙන ඒවා හොරෙන් කපපු ඩයල්.
    අපේ ගම් පළාතේ කෝටි 3, 4 හොයපු උන් ඉන්නවා.
    හැබැයි වැඩක් නෑ.. ඒ සල්ලි කුඩු මාස හයෙන් :ROFLMAO:
    එහෙමත් එකෙක් තමයි ඒ සල්ලි හරියට මැනේජ් කරගෙන ගේමක් ගහගෙන ඉන්නේ.
    Thailand, Vietnam ponnyo lokuwatama oka karanawa dan. issarahata okath habak
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,165
    382
    83
    6°3′13″N 80°12′42″E
    සදාහරිත කියලා company එකකිනුුුත් ඔහොම පැල දුන්නා නේද? උන්ට කතා කරලා බලන්න. මෙච්චර කල් ඉදලා වැඩේ අල්ලලා දාන්න එපා බං. උන්ගේ general numbers ඇතිනේ කතා කරපන්.
     
    • Love
    Reactions: Himazharin