වල්ලිපුරම් රන් සන්නස
[FONT="] ඓතිහාසික වශයෙන් ඉමහත් වටිනාකමක් දක්වන සන්නසකි[/FONT][FONT="]. ක්රි. ව. පළමු සියවසේ අග භාගයට අයත් මෙය වසභ රජුගේ “ ඉසගිර ” නම් ඇමතිවරයා විසින් කරවන ලද්දක් බව සැලකේ[/FONT][FONT="]. මෙය [/FONT][FONT="]යාපන වඩමාරච්චි ප්රදේශයෙහි විෂ්ණු දේවාලයක් අසළ සිදුකල කැණීම් වලින් හමුවී තිබේ. [/FONT]
[FONT="]මෙම සන්නස අඟල් 3 [/FONT]½[FONT="] දිග තනි රන් තහඩුවකින් නිමවා තිබේ. එහි පළල අඟලකි. සන්නසෙහි මුළු බර සටහන් වන්නේ ග්රේන්ස් 69 [/FONT]½[FONT="] ක් ලෙසිනි. සන්නසෙහි එක පැත්තක අපර බ්රාහ්මීය යුගයේ අකුරු සටහනක් දක්නට ලැබේ.එහි [/FONT][FONT="]ඓතිහාසික වශයෙන් වැදගත් කරුණු රාශියක් සටහන්ව තිබේ. [/FONT][FONT="]
[/FONT]
[FONT="][FONT="]වල්ලි[/FONT]පුරම් රන් සන්නස[/FONT]

Last edited: