වල්ලිපුරම් රන් සන්නස

C-Shell

Member
Mar 10, 2016
597
273
0
හදවතේ...
වල්ලිපුරම් රන් සන්නස

[FONT=&quot][FONT=&quot]වල්ලි[/FONT]පුරම් රන් සන්නස[/FONT]

[FONT=&quot] ඓතිහාසික වශයෙන් ඉමහත් වටිනාකමක් දක්වන සන්නසකි[/FONT][FONT=&quot]. ක්‍රි. ව. පළමු සියවසේ අග භාගයට අයත් මෙය වසභ රජුගේ “ ඉසගිර ” නම් ඇමතිවරයා විසින් කරවන ලද්දක් බව සැලකේ[/FONT][FONT=&quot]. මෙය [/FONT][FONT=&quot]යාපන වඩමාරච්චි ප්‍රදේශයෙහි විෂ්ණු දේවාලයක් අසළ සිදුකල කැණීම් වලින් හමුවී තිබේ. [/FONT]
[FONT=&quot]මෙම සන්නස අඟල් 3 [/FONT]½[FONT=&quot] දිග තනි රන් තහඩුවකින් නිමවා තිබේ. එහි පළල අඟලකි. සන්නසෙහි මුළු බර සටහන් වන්නේ ග්රේන්ස් 69 [/FONT]½[FONT=&quot] ක් ලෙසිනි. සන්නසෙහි එක පැත්තක අපර බ්‍රාහ්මීය යුගයේ අකුරු සටහනක් දක්නට ලැබේ.එහි [/FONT][FONT=&quot]ඓතිහාසික වශයෙන් වැදගත් කරුණු රාශියක් සටහන්ව තිබේ. [/FONT][FONT=&quot]
[/FONT]



Velipura+Gold+Inscription.jp
 
Last edited: