වල්ල කසනවාද??? මෙන්න විසඳුම

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අඩේ... වල්ල කියන්නෙ ඔතැනටද...?
    මම හිතුවෙ අර වෘශණ කෝෂ තියන පොඩි පැකට් එකට කියල



    Rep 2++
     
    Last edited:

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    වල්ල පුස් කාපු උන්ගේ දැනගැනීම පිණිස බම්ප් & good post rep added
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    ගොඩක් වටිනවා මචෝ

    හැමදාම උදේට හවසට ඇග හෝදලා හොදට පිරිසිදුව ඉන්න ඕනේ වගේම , යට ඇදුම් දිනපතා හෝදලා , හොදට අව්වේ වෙලාගෙන අදින්නත් ඕනේ, එතකොට ඕව හැදෙන්න තියෙන ඉඩකඩ අඩුයි.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගොඩක් වටිනවා මචෝ

    හැමදාම උදේට හවසට ඇග හෝදලා හොදට පිරිසිදුව ඉන්න ඕනේ වගේම , යට ඇදුම් දිනපතා හෝදලා , හොදට අව්වේ වෙලාගෙන අදින්නත් ඕනේ, එතකොට ඕව හැදෙන්න තියෙන ඉඩකඩ අඩුයි.

    සතියක්ම එකම ජොකා හෝදන්නේ නැතව අදින ගෑනුන්ගේ උස්සපු පෑන්ටි ඇදන් නිදියන උන් සදහා විශේෂයෙන් පලකරන ලද්දක් බව සලකන්න :lol::lol::lol:

    (මුලාශ්‍ර එළකිරි අසහන ට්‍රේඩ් ):lol::lol::lol::lol:

    රේප් +11