****පසුව - තවත් එළකිරි කොල්ලෙක්ගේ ප්‍රශ්නයක්***
ගම්මිරිස් පිබිනව කියන්නෙ මොකක්ද???
අලුත උපන් පොඩි කොලු පැටව් නාවද්දී චූටි එකාගෙ ජුන්ඩටට කොලු පැටියව නාවන කෙනා ගම්මිරිස් ඇට ටිකක් හපලා කටින් පිබිනවා... මේකට තමයි ගම්මිරිස් පිබිනව කියන්නෙ...එහෙම කරන්නෙ පුරුෂ මඳසරුභාවය (වඳ බාවය)
නැති කරන්න කියල තමයි කියන්නෙ...පුරුෂ මඳසරුභාවයට හේතුවක්ලු කුඩා කොලු පැටව්ගෙ මල්ල ඇතුලට වෘෂණ ඇතුලු නොවීම (undescended testicles)...
මන් මේ නූලෙම කිව්වනෙ කොලු පැටිය කාලෙ ඇට තියෙන්නෙ උදර කුහරය ඇතුලෙ කියල, ඉතින් ඇට පිට පැනල යන උන්ගෙයි, ඇට මල්ලට එන්නේ නැති උන්ගෙයි ඇට ශල්‍ය කර්මයක් කරල මල්ල ඇතුලට දානව (හරියට කරේ නැත්නම් බඩු පැකට්)...ඉතින් මෙහෙම වෙන එක නැති කරන්නලු අපේ ආච්චිල සීයල මේක කරේ...ගම්මිරිස් තියෙනව උත්තේජක ගුණ තවත් විශේෂම ගුණයක් තමයිලු, අගේ තියෙන පේශීවල සංකෝචන වාර ගනන වැඩි කිරීම එහෙමත් නැත්නම් වේගයෙන් පේශී ක්‍රියා කිරීමට සැලැස්වීම...මෙන්න මේ නිසා ගම්මිරිස් පිබල වෘෂණ කෝෂයේ පේශී වේගයෙන් කියාත්මක වීම කරවල පීඩනයක් ඇති කරවල ( මේ වෙනකොට වෘෂණය හිස් කෝෂයක්) අර උදර කුහරයේ තිබෙන වෘෂණ මල්ල ඇතුලට පැමිණීම වේගවත් කරවිමක්ලු කරන්නෙ.****