වල්වැදි නිතිය පණ ගසන විට !

thanujaka

Well-known member
  • හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා එක්ක සංසන්දනය කරලා බලද්දී ශිරාණි බණ්ඩාරනායකගේ මොන වැරදිද බං...
    එහෙම කුජීත විදිහට එලවපු එකනං නිවැරදි කරන්නම ඕනේ බං..
    මොහාන් පීරිස් පුද්ගලයෙක් වශයෙන් ගත්තම හරිම හොද මනුස්සයෙක්..
    අද මනුස්සයෙක් දැකල නම කිව්වොත් ආයේ අවුරුද්දකින් ඒ මනුස්සයව දැක්කත් නම කියල කතා කරනවා...
    එච්චරට ඕන කෙනෙක්ව මතකයි...
    හෙන නිහතමානි බුද්ධිමත් මනුස්සයෙක්...
    නමුත් එතුමාගේ තියෙන වැදගත්කම සේරම මහින්ද ඉස්සරහ තියල එතුමා දණගැහුව...
    ඒ හින්ද තව දුරටත් එතුමා මේ තනතුරට සුදුසු නෑ...
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10919063_532463646896816_5823200124914995172_n.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා එක්ක සංසන්දනය කරලා බලද්දී ශිරාණි බණ්ඩාරනායකගේ මොන වැරදිද බං...
    එහෙම කුජීත විදිහට එලවපු එකනං නිවැරදි කරන්නම ඕනේ බං..
    මොහාන් පීරිස් පුද්ගලයෙක් වශයෙන් ගත්තම හරිම හොද මනුස්සයෙක්..
    අද මනුස්සයෙක් දැකල නම කිව්වොත් ආයේ අවුරුද්දකින් ඒ මනුස්සයව දැක්කත් නම කියල කතා කරනවා...
    එච්චරට ඕන කෙනෙක්ව මතකයි...
    හෙන නිහතමානි බුද්ධිමත් මනුස්සයෙක්...
    නමුත් එතුමාගේ තියෙන වැදගත්කම සේරම මහින්ද ඉස්සරහ තියල එතුමා දණගැහුව...
    ඒ හින්ද තව දුරටත් එතුමා මේ තනතුරට සුදුසු නෑ...

    මහින්ද මහා කලකන්නියෙක් බන්
    උගත් වැදගත් මිනිසුන්ව කෑවා
    සල්ලි බලයයි පෙන්වලා
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,034
    113
    Moratuwa
    රටෙන් හොරකම් කරපු සල්ලි රටට ගන්න ඉක්මනටම වැඩ කරන්න වෙනවා බන්....