වල් අංකල්ලා

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේ ටිකේ හොට් ටොපික් එකක්නේ කෙල්ලන්ට කරදර කරන කොල්ලෝ, ගුටිකන කොල්ලො එහෙම. :D :P
    මගේ අත්දැකීමක් මතක් උනා ඕව එක්ක. හැබැයි මම දැකල තියන විදිහට නම් ඕව ගොඩක් කරන්නේ කොල්ලෝ නෙමේ අංකල්ලා.

    මම ඉස්කෝලේ යන කාලේ උන දෙයක් මම මේක ඇහැට දැක්ක පස්සේ කාලෙක. ඒත් ඒ සිද්දිය උන ගෑණු ළමය තමයි කිවුවේ සම්පූර්ණ කතාව. ඒ කෙල්ලව බඩුව කරන්න එපා දැන් උබල හරිය. :angry::angry:

    අපි කෝච්චියේ තමයි ඉස්කෝලේ ගියේ ඒ කාලේ. මේ අංකලයගේ ගෙදර තියන තැන පවා මම දන්නව , පොර එක ඉස්ටේශ්න් එකකින් නගිනව උදේ ඉස්කෝලේ ළමයි යන පෙට්ටියට. වයස 55-60 අතර ඇති. තට්ටේ තියන කලු පොරක්. ලූස් කලිසමක් ඇදගෙන ටිකක් දිග ටී එකක් උඩට ඇදන් තමයි පොර එන්නේ. මූ නැග්ග වෙලාවේ ඉදන් කරන්නේ කලිසම් සාක්කුවට අත දාගෙන එහාට මෙහාට යන එක. හොදට බලන් හිටියෝත් තේරෙනව මූ මොකක්ද හොලවනව කියල. ඇහැට කණට පේන කෙල්ලෙක් spot කරගන්නව මූ මුලින්.
    ඊටපස්සේ ඒකි ඉදගෙන නම් ඉන්නේ මූ එයා ඉස්සරහින් හිටගන්නව (මම කියපු කෙල්ල ඉදගෙන හිටියේ) ඒ වෙලාවට ගොඩක් අන්කල්ල එහෙමත් නිදි. මූ රාගම වගේ හරියට වෙනකොට සෑහෙන්න සාක්කුවේ අත දාගෙන දගලනවලු. ඊටපස්සේ ටික වෙලාවකින් ඒ කෙල්ල දැකල තියනව මූ ටීශර්ට් එකෙන් වැහෙන්න මුගේ මොකක්ද එක එලියට අරන් කෙල්ලට පේන්න තියන් ඉන්නව. :confused::confused:
    කෙල්ලගේ මූන ගාවට වගේ එන්න. ඒකි බය වෙලා අහල පහල උන්ට කියනකොටම අරූ මිසින්. අපිත් එතකොට වගේ එතෙන්ට ආව සද්දෙ ඇහිල. පොර එතකොට බැහැලත් ඉවරයි. එතන හිටපු අංකල් කෙනෙක් කිවුවේ ඒ වගේ මානසික අවුල් ඩයල් වලට ඕනත් ඒකලු, ගුටිකන්න හරි පෙන්නන්න.

    කොහොමහරි එදයින් පස්සේ අපි ඇහැ ගහගෙන හිටියේ මිනිහ ගැන. ලස්සන කෙල්ලෙක් දැක්කොත් මූ පිස්සුවෙන් වගේ දුවන් එන්නේ. ලගට වෙලා සාක්කුවේ අත දාන් ඉන්නව. හැබැයි ලගපාත කොල්ලෝ ඉන්නව නම් මූ එලියට දාන්නේ නෑ. දවසක් අපි මූව අල්ලගෙන ඇහුව ඇයි එහෙම කරන්නේ කියල. මූ හැමදේම පල්ල කියල දිවුරුව එහෙම කරන්නේ නෑ කියල. මම වැඩට යන අහින්සක මනුස්සයෙක් පුතා කිවුව.

    ඒ කාලෙන් පස්සේ මූව ආයිත් නම් දැක්කේ නෑ.
    මට කියන්න ඕන උගේ ජැක් සීන් උනත් කොල්ලෝ කරනව අඩුයි නාකි තමයි කරන්නේ.
    කොල්ලෙක් තමයි එහෙම උනාම හරි අරූට ගහන්න ඉන්නේ :cool: ඒත් දැන් ඉන්න කෙල්ලෝ උන්ටත් ගහනව :rofl::rofl:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මානසික අවුල් ඩයල්

    avatar464475_2.gif



     

    djmahendra

    Member
    Dec 15, 2008
    274
    128
    0
    Colombo
    කොල්ලෙක් තමයි එහෙම උනාම හරි අරූට ගහන්න ඉන්නේ ඒත් දැන් ඉන්න කෙල්ලෝ උන්ටත් ගහනව
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ගමේ ගැටව් කරබාගෙන උන්නාට
    විසේ නැග්ග නාකිත් පිළ උඩ රෑට

    ඔව් බං ගොඩක් වෙලාවට නාකි උන් තම ඕවා කරන්නේ
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹ කරපු දෙයක් අර වයසක එකෙක් පිට දායි කියලා මන් හිතුවේ නෑ! :no:
    Dude! you are mentally ill! :dull:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උඹ කරපු දෙයක් අර වයසක එකෙක් පිට දායි කියලා මන් හිතුවේ නෑ! :no:
    Dude! you are mentally ill! :dull:

    pissuda ban mama owa karanna yanne na. foot board giye :P
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    pissuda ban mama owa karanna yanne na. foot board giye :P

    එහෙනං උඹ foot board එකට වෙලා අර බහින්න ලං වෙලා හිර වෙලා ඉන්න කෙල්ලන්ට තද වෙලා ඉන්නවා ඇති! :P