අඩේ ඌ වනවාසල හුණුපිටිය හරියෙන්ද නගින්නෙ ?අපිත් නෙලුවනෙ එකෙක්ට අල්ලන්
රාගමදී උදේ පාන්දර
මේ ළඟදිත් එකෙක් සෙට් උනා ඇතුල්කෝට්ටේ පන්සලට යන පාරේ බයික් එක නවත්තන්
ජුන්ඩා ටැංකියෙ තියන් ගගහ ඉන්නවා ගෑණු ඉස්සරහට එනකොට පේන්න.
ගහලා වැඩකුත් නෑ බං උන් ලෙඩ්ඩුනෙ![]()
ඇති යන්තම් එකෙක්ට හරි තේරුණා මම බොරුවක් නෙමේ කිවුවේ කියල. ඔව් බන් උන් ලෙඩ්ඩු ඒකනේ වැඩේ. නෑ බන් මූ නගින්නේ ගම්පහටත් කලින්
අපෝ බයික් වල නම් ඔයවගේ උන් සෑහෙන්න ඉන්නව

අපිත් නෙලුවනෙ එකෙක්ට අල්ලන් 

උඹ බොරු නෙවේ තමා බන් කියලා තියෙන්නේ... මොකද මම ගම්පහ - කොටුව train ඒකෙ සැහෙන්න වාර ගානක් ගිහින් තියනවා බන් කෙල්ල නිසා...
ඔකේ අනේක මාදිලියේ රෝගීන් යනවා! උඹ කියන එකා ඇති. තාම සෙට් වෙලා නෑ! 




