වල් අදහසක් විශිෂ්ඨ නිර්මාණයක් වී ඇති අයු&#3515

Black_Horse

Active member
  • Aug 30, 2017
    315
    109
    43
    මාස් වැස්ස ඉවර වෙලා
    අලුත් වතුර ගලන ගඟේ
    මල් නෙළුවා මතකද තොටියෝ...
    ඔරුව පෙරළුණත් ගඟ මැද
    මාව අරන් නුඹෙ තුරුලට
    එතෙර කළා මතකයි තොටියෝ.

    මෙතන මට හිතෙන්නෙ නං මෙහෙම දෙයක්. ඔසප් ඉවරවෙච්චි අලුතම ගැබ් ගැනීමේ අවදානම අඩු නිසා විවාහයට පෙර කට්ටිය ප්‍රොටෙක්ෂන් නැතිව ඔරු පදින්නෙ ඔය කාලෙදි. ඒ නිසා මෙතන මේ මතක් කරල දෙන්නෙ දෙන්නගෙ විවාහයට පෙර හොරාට ඔරු පදින කාලෙ පිරිමියා කාන්තාවගේ ඕර්ගසම් එක ගැනත් බැලුවා කියන එක මතක් කරලා දෙන එක කියලයි මට හිතෙන්නෙ.

    ----------
    Agree machan..

    I see it the same way ....
     

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    ඔරුව පෙරළුණත් ගඟ මැද
    මාව අරන් නුඹෙ තුරුලට
    එතෙර කළා මතකයි තොටියෝ.

    ----------------
    :love::love::love::love:

    මෙන්න පුතේ lyrics කිව්වලු ...................
    TFS මචන් ++
     

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    එලකිරි ශබ්දකෝෂයට ඔරු පැදීම යනුවෙන් යෙදුමක් එක්වූ වගය්

    :lol::lol::lol::lol::lol:
     

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    ඔය ගීතය ඇහුවේ ඊයේ.......
    තක්බීර් වෙලා ගිය මාව.......

    සිංහල භාෂාවට කොතරම් මටසිලිටි ලෙස රාගය උත්කර්ෂයට නගන්න පුළුවන් ද......

    ----------------
    පද වැල හා හඬ තරමටම තනුව පොඩ්ඩක් ලස්සන මදි කියල හිතෙන්නේ නැද්ද ක්ම්බුලය්යේ ......